පොරොන්දම් ගැලපීම, කේන්දර බැලීම, නම් තැබීම, සුබ නැකත්, ලග්න පලාපල ඇතුළු ඔබගේ සියලුම ජ්‍යොතිෂ්‍ය අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකාවේ අංක එකේ ජ්‍යොතිෂ්‍ය සේවය
වසර 2600 කට ප්‍රථම බුද්ධෝත්පත්තිය පවා කාලය, දීපය, දේශය හෙවත් උපන් දිනය, වේලාව සහ උපන් ස්ථානය පදනම්ව සිදුවී ජ්‍යෝතිර් විද්‍යාවට අරුතක් වූවා සේම ඉස්ලාම් දහමේද නව සඳ බැලීමේ නැකත මෙන්ම කතෝලික දහමේද යම් යම් අවස්ථාවන් සඳහා විවිධාකාර ක්‍රම මගින් ජ්‍යෝතිෂ්‍යයෙන් ඵල ප්‍රයෝජන ලබා ගන්නා අවස්ථා නැතුවා නොවේ. එලෙසම අද තාරකා විද්‍යාවටද අභියෝග කරමින් පරිගණක තාක්ෂණ පවා නොමැති යුගයක වසර 5000 ටත් ප්‍රථම ලොවට දායාද වී ග්‍රන්තාරූඪ වූ ඒ ජ්යෝතිෂ්ශාස්ත්රයට අදාල විෂය පථයෙන් ඔබ්බට ගොස් පටු අරමුණු තකා තම තමන්ගේ රුචි දේශපාලන පක්ෂ වෙනුවෙන් ජ්‍යෝතිෂය භාවිතා කිරීමෙන් හා හුදු ප්‍රසිද්ධියම තකා බොරු මවාපෑම් පෙන්වා අනාවැකි පැවසීමට යෑමෙන් සිදු වන්නේ ජ්‍යෝතිෂයට විරුද්ධ මතධාරීන්ගේ අභිලාශයන් ඉෂ්ඨ සිද්ධ වනවා වීමත් එමගින් ඔවුන් ඒ අපහාසයට ලක් කරන්නේ මේ ලෝකයේ ජ්‍යොතිර් විද්‍යාවෙන් අනේකවිධ ප්‍රයෝජන ලබා ගන්නා සුවහසක් ජනී ජනයාගේ අයිතියයි.! - සම්පත් රන්දිලිගම
Thank you for reading!