නිවහන Baby Names ළදරු නාම පුවත් පොරොන්දම් දුවට නමක් Baby Names Duwata හඳහන හඳහන් ළදරු නාම  ළදරු නම් තැබීම ලදරු නාම බබාට නමක් බබාලට නම් Sinhala Baby Names සිංහල ළදරු නාම නැකත් Baby Names Sri Lanka ලදරු නම් තැබීම නාම බිලිදු නාම Sri Lankan Baby Names රාහු කාලය today රාහු කාලය අද රාහු කාලය හෙට දිනපතා රාහු කාලය රාහු කාළය රාහු කාලය Baby Names Sinhala සිංහල බිලිදු නාම සිහින පලාඵල සිහින සිහින පලාපල Babata Namak නමට සුබ අකුරු හුනු පලාපල උපන් වෙලාවට බබාට නමක් Babata Namak Sinhala Baby Names බබාට ලස්සන නමක් චාරිත්‍ර බබාට නමක් සිංහල Babata Lassana Namak සුබ නිමිති Baby Names Twins ළදරු නම් අසුබ නිමිති බිළිදු නාම Baby Names Girl Boy මංගල-සේවය බබාට නමක් Baby Names Sinhala Baby Names Babata Namak Sinhala Baby Names Babata Namak Duwata Sinhala Baby Names Babata Namak Puthata Sinhala Baby Names Babata Lassana Namak Baby Names Babata Namak Sinhala Duwata Puthata Porondam Galapima Sinhala Sri Lanka Purahada mangala sewaya yojana free online marriage proposals sri lanka marriage proposals sri lanka sinhala tamil muslim online free babata namak sinhala duwata puthata girl boy babata namak sinhala duwata puthata girl boy purahada mindada liyathabara mangala sewaya yojana sri lanka
නිවහන (Home) ළදරු නාම Baby Names පුවත් (Articles) පොරොන්දම් ගැලපීම Baby Names Duwata දුවට නමක් කේන්දරය හඳහන් පරික්ෂාව සිංහල ළදරු නාම Sinhala Baby Names නැකත් (මුහුර්ථ) ලදරු නම් තැබීම නාම Baby Names Sri Lanka ළදරු නාමකරණය බිළිඳු නාම ළදරු නම් ලදරු-නාම ලදරු නම් Sri Lankan Baby Names බිලිදු නාම දවසේ රාහු කාලය හෙට රාහු කාලය අද දවසේ රාහු කාළය රාහු කාලය සහ මරු සිටින දිශාව සිංහල බිළිදු නාම Baby Names Sinhala සුබ සිහින සිහින වල තේරුම නමට සුබ අකුරු Babata Namak හූනු පලාපල Babata Namak උපන් වෙලාවට බබාට නමක් බබාට ලස්සන නමක් Sinhala Baby Names බබාට ලස්සන නමක් Babata Lassana Namak චාරිත්‍ර වාරිත්‍ර ළදරු නම් Baby Names Twins පෙරමඟ සුබ නිමිති Baby Names Girl Boy බිළිදු නාම පෙරමඟ අසුබ නිමිති බබාට නමක් Baby Names Sinhala මංගල සේවය Baby Names Babata Namak Sinhala Sinhala Baby Names Baby Names Babata Namak Baby Names Sinhala Babata Namak Baby Names Babata Namak Duwata Puthata

පොරොන්දම් ගැලපීම Darupala දරුපල පරික්ෂාව දරුඵල apala walata piliyam අපල වලට පිලියම් පිළියම් ශාන්තිකර්ම porondam

පොරොන්දම් පරික්ෂාව විවාහ පොරොන්දම් බැලීම porondam galapima balima. darupala දරුපල පරික්ෂාව දරුඵල බැලීම apala walata piliyam. පොරොන්දම් ගැලපීම apala sadaha piliyam අපල වලට පිලියම් සදහා පිළියම්. ශාන්තිකර්ම sinhala porondam galapima horoscope matching. linga porondam galapima sri lanka sampath daru pala parikshawa දරු පලkendaraya galapima. purahanda lk hadahana balima baleema. galapeema. viwaha seehum seehuma. sihum sihuma vivaha wiwaha bride. groom male. female girl boy dasa porondama ata. කුජ භෞම විශ්ලේෂණය. අගහරු දෝශ. කඩ හංදි මාරකය කසාදය කසාද. දෝෂය පාපාංශ ගණනය විෂ කන්‍යා දෝශය මාරක දෝෂ නශාංෂක විවාහයේදී. 20 10 8 7 2021 2022 2023 2024 2025. නැකැත්. ගණ. මහේන්ද්‍ර. ස්‌ත්‍රී දිර්ඝ. යෝනි. රාශි. ලග්න. චන්ද්‍ර. රඡ්ජු වශ්‍ය වේධ වෘක්‌ෂ ආයුෂ. පඤ්ච පක්‌ෂි භූත ගෝත්‍ර වර්ණ ලිංග පඨවි. nakath porondam matching sinhala. nakath porondama. gana porondam matching. gana porondama. mahendra porondam galapima. mahendra porondama parikshawa. yoni porondam matching sinhala. rasi adipathi adipathi vashya rajju vedha wedha weda vruksha porondam. vruksha porondam parikshawa. ayusha pakshi butha bhutha bootha warna. linga porondam matching. linga porondam galapima. nadi dina. sthree deerga rashi varna මූලික පොරොන්දම් මොනවාද මොනවද. linga porondam. linga porondam matching sinhala. yoni porondam matching sinhala. gana porondam matching sinhala. nakath porondam matching sinhala. vruksha porondam matching sinhala. nadi porondam matching sinhala. graha porondam matching sinhala.

විවාහ සීහුම් පරික්ෂාව සහ දෝෂ විශ්ලේෂණය

ප්‍රීමියම් පොරොන්දම් පරික්ෂාව මෙතැනින්

මානවයාගේ දෙවැනි උපත විවාහයයි. එය ලොව පැවැත්ම සාක්ෂාත් කර ගැනීම වස් ස්වභාව ධර්මයේ මනරම්ම දායාදයද වන්නේය. ජීවියකු වශයෙන් සිය සම්භෝගය විඳීම., පරම්පරාව ඉදිරියට ගෙනයෑම., පරපුර සතු දේපල ආරක්ෂා කර ගැනීම සහ පරපුරේ බලය වර්ධනය කර ගැනීම මෙන්ම නව ඥාති සම්බන්ධතා ඇති කර ගැනීම විවාහය තුලින් බලාපොරොත්තු වන්නා වූ පරම අපේක්ෂාවන් වන අතර සැපවත් වූත්., වාසනාවන්ත වූත්., ශක්තිසම්පන්න වූත් විවාහ දිවියක් අප කවුරුත් අපේක්ෂා කරන්නේය. යෝජිත වූ විවාහයක් සිදු කිරීමට සංවරශීලී මෙවුන්දම් සහ ඒ ඒ සමාජයන්ට ආවේනික වූ ආචාරශීලී ක්‍රමවේද අනන්තවත් දක්නට ඇත. නමුදු එලෙස වූ එකතුවීමක් සඳහා කායික සහ මානසික වශයෙන් අන්‍යොන්‍ය ලෙස ගැලපෙන්නා වූ දෙදෙනෙකු සොයා ගැනීම තරම් වූ බැරෑරුම් කාර්යයක් මෙලොව නොමැත. මිනිසා විසින් ඒ සඳහා විවිධ වූ ක්‍රමෝපායන් යොදාගත් බවට දක්නට ලැබෙන නමුත්, ජ්‍යොතිෂ්ශාස්ත්‍රානුකූලව ජන්ම කේන්දරය යොදාගෙන එය සිදු කිරීම ලොව අසන්නට ඇති පැරණිතම ක්‍රමවේදයයි. ජෝතිෂයේ ඇති සත්‍යතාවය හඳුනාගත් සහ ඒ සම්බන්ධයෙන් වූ මනා අවබෝධයක් ලබාගත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ලොව නන්දෙසින් දක්නට ලැබීමත්., විශේෂයෙන් වර්තමානය වන විට බටහිර ලෝකයා පවා සිදු කරන්නා වූ ජෝතිෂය හා සබැඳුනු ක්‍රියාකාරකම් වල සීඝ්‍ර ඉහල යෑම මගින්ද ඒ පිළිබදව මොනවට පැහැදිලි වන්නේය.

ජ්‍යොතිෂ්‍යයේද ඇති භාරධූරම කාර්යභාරය යුවතිපති විවාහ නිර්දේශය වන අතර ඒ සඳහා ජ්‍යොතිෂ්ශාස්ත්‍රයෙහි භාවිතා කරන්නා වූ මූලිකම සහ ප්‍රාථමික ක්‍රමවේදය පොරොන්දම් ගැලපීම වේ. එයිනුත් විසි පොරොන්දම් පරික්ෂාව යනු ශ්‍රී ලංකාවටම ආවේනික වූ සාම්ප්‍රදායික ක්‍රමවේදව වන අතර ජ්‍යොතිෂය සම්බන්ධයෙන් සුළු අවබෝධයක් ඇති ඕනෑම අයෙකුට පවා පහසුවෙන්ම ගණනය කල හැකි ක්‍රමවේදයයි. නමුත් මූල්‍ය පරමාර්ථ හෝ ජ්‍යොතිර්වේදියාගේ කා‍ලය ඉතිරිකර ගැනීම පිණිස වෙනස් වූ සිතුම් පැතුම් ඇති දෙදෙනෙකුගේ හදහන් මත පදනම්ව පොරොන්දම් 20 පමණක් සංසන්දනය කිරීම ප්‍රමාණවත් නොවේ. මන්ද, එමගින් ආවරණය වන්නේ සමස්ථ ජ්‍යොතිෂ්‍යමය විශ්ලේෂණයන්ගෙන් 40% ක පමණ වූ ප්‍රතිශතයකි. එබැවින් දෙදෙනෙකුගේ විවාහයක් සම්බන්ධයෙන් වඩා නිරවද්‍ය වූ තක්සේරුවක් ලබා ගැනීමට නම් තවදුරටත් සලකා බැලිය යුතු කරුණු කාරනා බොහෝමයක් ගැඹුරු ජ්‍යෝතිෂ්‍යයේ මනාව පෙන්වා දී ඇත. එවැනි පරික්ෂාවන් සිදු කිරීමට නම් ජ්‍යෝතිෂය පිළිබඳව හසල දැනුමක් සහ අවබෝධයක්ද තිබිය යුතුය.

කෙසේ වෙතත් පුරා දශක එක හමාරක සිට ශ්‍රී ලංකාව තුල අංක එකේ අන්තර්ජාල පොරොන්දම් ගැලපීමේ සේවාව වන ශ්‍රී පංචායුධ ජ්‍යොතිෂ සේවා වෙතින් ජ්‍යොතිෂයේ සදහන් සිද්ධාන්ත ඒ ආකායෙන්ම යොදා ගනිමින් මූලික විවාහ දෝෂ වලට අමතරව විවිධ වූ දත්ත සහ පර්යේෂණාත්මක ක්‍රමවේද අනුසාරයෙන් සිදු කරන්නා වූ විවාහ සීහුම් පරික්ෂාවක් ඔබට මෙහිදී ලබාගත හැක. එහි නිදර්ශනයක් පහත දක්වා ඇති අතර සාමාන්‍ය ජෝතිෂ ක්‍රමවේදයෙන් ඔබ්බට ගොස් කුජ භෞම දෝෂය හෙවත් අගහරු දෝශය., පාප කත්‍රී දෝෂය., කඩ හංදි මාරක දෝෂය., නශාංෂක දෝෂය., පාපාංශක දෝශය., වෛද්‍යව දෝෂය., විෂ කන්‍යා දෝෂය., කුජ ශුක්‍ර යෝගය., රවි සිකුරු යෝගය., ශනි මංගල යෝගය., චන්ද්‍ර මංගල යෝගයද සහ විවාහයේදී වැදගත් කොට සලකා බැලිය යුතු තවත් විශාල දෝෂමය තත්ත්වයන්ගේ බලපෑම කසේදැයි පරික්ෂා කරනු ලබයි. මීට අමතරව හතර කේන්දරය පාළුව., කාල සර්ප යෝගය සහ දරුපල පරික්ෂාවක්ද සිදු කරන අතර ඇති විය හැකි අපල සඳහා අනුගමනය කල යුතු පිළියම් සහ ශාන්තිකර්ම පිළිබඳව මනා ඉදිරිපත් කිරීමක් සිදු කරයි. එමගින් ඔබ දෙපලගේ විවාහය සම්බන්ධයෙන් වූ මනා අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙන අතර සේවාවේ ඉදිරියට යාමේදී මෙහි දක්වා නියැඳියට අනුව ඔබ විසින් ලබා දෙන උපන් තොරතුරු වඩා නිවැරදි සමාලෝචනයකින් අනතුරුව විවාහ නිර්දේශයට අදාල ප්‍රීමියම් පොරොන්දම් පත්‍රය ඒ මොහොතේදීම පහසුවෙන් ලබාගත හැක.

ප්‍රීමියම් පොරොන්දම් පත්‍රයේ ආදර්ශ පිටපත (Premium Horoscope Matching sample Report)
apala balima darupala dosa dosha doshaya free galapeema galapima hadahan horoscope kendara kuja lanka lk matching meaning online parikshawa piliyam porondam porondama purahada sinhala sri theruma vivaha viwaha walata wivaha අපල කුජ ගැලපීම දරුපල දරුඵල දෝශ දෝශය දෝෂය පරික්ෂාව පිලියම් පිළියම් පොරොන්දම පොරොන්දම් බැලීම වලට විවාහ ශාන්තිකර්ම
පොරොන්දම් හඳහන්
නැකත් බබාට නමක්


ප්‍රීමියම් පොරොන්දම් පරික්ෂාව

නක්ෂත්‍ර (නැකත්) පොරොන්දම (Nakath Porondam). ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ අරමුණු, අවබෝධය, ආකල්ප, ගතිපැවතුම්, ජීවිතය පිලිබද දැක්ම, අධ්‍යාපනික සහ පුද්ගල සම්බන්ධතා. ගණ පොරොන්දම. (Gana Porondam). දේව, මනුෂ්‍ය සහ රාක්ෂ යන ගණ වලින් පෞර්ශත්වය, ත්‍යාගශීලී බව, කරුණාව, දැඩි බව සහ පුද්ගලයන්ගේ අභ්‍යන්තර ගති පැවතුම්. මහේන්ද්‍ර පොරොන්දම. (Mahendra Porondam). විවාහයෙන් ලබන දරුවන් නිසා යහපතක් හෝ අයහපතක් අත්වේද සහ ඔවුන්ගේ සෞඛ්‍ය සම්පන්න බව, බුද්ධිමත් බව හා ප්‍රීතිමත්ව වාසය කිරීම ආදී කරුණු. ස්ත්‍රී දීර්ඝ පොරොන්දම. (Sthree Deerga Porondam). විවාහ දිවිය සාමදානයෙන් ගෙවේද, නිතර අඩ දබර ඇතිවේද, විවාහයෙන් පසුව එකිනෙකාගේ අභ්‍යන්තර බැඳීම, සුහදතාවය සහ අවංකභාවය. යෝනි පොරොන්දම. (Yoni Porondam). ජන්ම පුරුදු නිසා ඇති වන ගැටුම්, ලිංගික තෘප්තිය සහ විවාහ අපේක්ෂක දෙදෙනාගේ අනෙකුත් කායික ගැලපීමද පිළිබද සමාලෝචනය. රාශි පොරොන්දම. (Rashi Porondam). විවාහ යෝජිත දෙදෙනාගේ භවාන්ග සිත් වල ගැලපීම පරීක්ෂා කිරීම, අමතර වශයෙන් බාහිර සහ අභ්‍යන්තර ගති ගුණ පරික්ෂාව. රාශාධිපති පොරොන්දම. (Rasi Adipathi Porondam). බාහිර සමාජය සමඟ දෙදෙනා විසින් ගොඩනගා ගන්නා සබඳතා, දෙදෙනාගේ සිත් එකතු වී ක්‍රියා කරන ආකාරය යහපත්ද අයහපත්ද යන්න. වශ්‍ය පොරොන්දම. (Vashya Porondam). එකිනෙකා අතර ඇතිවන ගැඹුරු ආලය, ජන්මාන්තරගත ආදරය, ආකර්ෂණය සහ එම තත්ත්ව දිගුකාලීනව පවතීද යන්න. රජ්ජු පොරොන්දම. (Rajju Porondam). විවාහ ජීවිතයේ භෞතික ශාරීරික බැදීම, දෙදෙනාගේ ශාරීරික අන්ගයන් එකිනෙක ගැලපෙනවාද යන්න සහ එවා අතර සන්වේදනය කුමන ආකාරයෙන් සිදුවේද යන්න. වේධ පොරොන්දම. (Vedha Porondam). මනමාල යුවල අතර අන්‍යොන්‍ය සම්බන්දතාවයේ ශක්තිමත් බව, අඩ දබර ඇති වීමට තව දුරටත් ඉහල යා හැකිද යන්න ගැන විමසීම. වෘක්ෂ පොරොන්දම. (Vruksha Porondam). දරු ඵල ඇති කිරීමට හෙතු වන ධාතු ශක්තිය පිලිබද බල දුබලකම් මැනීම සහ එම කරුණු මත පදනම්ව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට අවශ්‍යද නැද්ද යන වග. ආයුෂ පොරොන්දම. (Ayusha Porondam). යුවතිපතීන්ගේ ආයුෂ සලකා බැලෙන අතර ගණනයයෙන් ප්‍රතිඵල ලෙස ලැබෙන ශේෂයන් මත එකිනෙකා ආදරවන්තයින් ලෙස වැඩි කලක් ජීවත් වේද යන්න. පක්ෂි පොරොන්දම. (Pakshi Porondam). විවාහ අපේක්ෂිත ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ මානසික මට්ටම් වල මිතුරු සතුරු බව මෙන්ම බෙදාහදා ගැනීම් පිළිබඳ තොරතුරු. භූත පොරොන්දම. (Butha Porondam). පඨවි (ඝණ), ආපෝ (ද්‍රව), තේජෝ (ශක්ති), වායෝ (වායු) සහ ආකාශ (ආකාශ) යනු පන්ච මහා භූතයන්ට අනුව ශරීර දෙකෙහි සංගටක වල යම් ගුණාත්මක ගැලපීමක් පරීක්ෂා කෙරේ. ගෝත්‍ර පොරොන්දම. (Gothra Porondam). පිරිමි ගැහැණු වශයෙන් දෙදෙනාගේ උපන් නැකත් සහ ජෝතිශයට අනුව සිය පරම්පරාවන් එකිනෙකා හා මුහුවේද යන්න මූලික වශයෙන් සාකච්ඡා කෙරේ. වර්ණ පොරොන්දම. (Varna Porondam). දෙදෙනාගේ පවුල් පසුබිම් වල ගැලපීම මෙමගින් පරීක්ෂා කෙරෙන අතර ජ්‍යෝතිශ්‍යට අනුව කුලයන් පදනම් කර මූලික ගණිතමය විග්‍රහයක් මෙයින් සිදු කෙරේ. ලිංග පොරොන්දම. (Linga Porondam). ලිංගික තෘප්තිය හා සමගිය ආදරය ගැන මෙයින් කියැවෙන අතර මෙය යෝනි පොරොන්දම සමගද සම්බන්ධතාවයක් පවතී. නාඩි පොරොන්දම. (Nadi Porondam). මෙමගින් දෙදෙනාගේ නාඩි ශක්තිය පිලිබදව පරීක්ෂා කෙරෙන අතර රුධිර ගැළපූම, නහර ශක්තිය, ජාන සම්බන්ධතාවයන් පිළිබදවද සලකා බලයි. දින පොරොන්දම. (Dina Porondam). දෙදෙනා උපන් දිනයන් හා දවස පදනම් කර ගනිමින් එදිනෙදා කරන කියන කටයුතු කාරණා වල දියුණුව සහ පැවැත්ම ආදියෙහි ගැලපීම. ග්‍රහ පොරොන්දම. (Graha Porondam). ඉරණමේ හෝ කර්මයන්ගේ බලපෑම, ඔවුනොවුන්ගේ සමස්ථ ක්‍රියාකාරකම් වලින් දෙදෙනාට අන්‍යෝන්‍ය ලෙස ප්‍රථිඵල අත්වේද යන්න පරීක්ෂා කෙරේ.

matching two horoscopes it is possible to match either 8, 10, or 20 separate aspects. Out of those aspects, eight are the most important. Those 8 are called "Ashta Kutaya" or "Ata Porondama". It is also possible to expand the 8 aspects to 10 aspects and match those, then such a matching is called "Dasa Porondama" or ten feasibilities. Included aspects are Nakshatra, Gana, Mahendra, Sthree-Dheerga, Yoni, Rashi, Rashyadpathi, Vasya, Rajju and Vedha Porondam. Out of these 10 considerations, at least five must be favorable for the couple to be compatible. Most Sri Lankans' comprehensive tallying is "Visi Porondama" that is when you are tallying all 20 aspects and scrutinizing them to check whether they are matching with each other. Generally, the horoscope of a person can tell a lot of things about that person's life and his character. Usually, it takes years of a close relationship with a person to make a good judgment about him, but if you have his horoscope you can get the same knowledge about that person in a matter of an hour. Therefore the matching of the horoscopes can be considered as vital for a successful marriage. The aspects taken in to account are the following and the first 10 aspects mentioned are the Dasa Porondam.

The method of getting results of "Marriage Compatibility (Kendara galapuma)" called Porondam Matching. It is (Kendara Galapeema. Vivaha Parikshawa. Viwaha Galapeema.) the first step in the planning of the couple before marriage. Porondam is after the study of the birth stars of both the male and the female who are contemplating marriage. The Sinhala Astrological method had initially devised 20 Porondam in Sri Lanka. According to them, there are 27 birth stars (Nakath. Nakshatra.) for each person in an oval configuration which constitutes a zodiac. The zodiac influences the person through the nine planets (Nava Graha).

Match Porondam helps you find a way to your partner and lead a happy and prosperous married life. Along with this method check out other important aspects such as Nadi Dosha. Kuja Bauma Dosha. (Manglik or. Mars Dhosa.), Gana Dosa. Hathe Nakatha. Shani Mangala Yoga. And also Senasuru Erastaka. Rahu 7. Ravi Sikuru Yogaya. Kuja Shukra Dosaya. and much more. Ashtakutaya. Dasa Porondama. or Visi Porondam. (Kendara parikashawa.) are three majorly followed matching systems in Vedic Astrology. It indicates the influence of the stars on marital life and remedial measures needed to be taken in case of any inauspicious yogas just to ensure a happy and healthy married life.

10 20 2021 2022 2023 2024 8 adipathiadipathi apala astology astroever astrological ata ayusha baleema balima bootha boy bride buthabhutha com darupala dasa deerga dina dosa dosaya dosha ever female galapeema galapima gana girl groom hadahana horoscope kendaraya lanka linga lk mahendra male matching nadi nakath pakshi parikshawa piliyam porondam purahada purahada.lk purahanda rajju rashi rasi seehum seehuma sihum sihuma sinhala sri sthree varna vashya vedha vivaha viwaha vruksha walata warna weda wedha wiwaha yoni අගහරු අධිපති අපල ආයුෂ කඩ කන්‍යා කසාද කසාදය කුජ කේන්දර ගණ ගණනය ග්‍රහ ගැලපීම ගෝත්‍ර චන්ද්‍ර ජ්‍යොතිෂ ජ්‍යොතිෂය ජෝතිශ ජෝතිෂය දරුපල දරුඵල දශා දෂා දින දිර්ඝ දෝශ දෝශය දෝෂ දෝෂය නරක නශාංෂක නාඩි නැකැත් පංච පක්‌ෂි පඤ්ච පරික්ෂාව පාපාංශ පිලියම් පිළියම් පොරොන්දම් බැලීම භූත භෞම මංගල මහේන්ද්‍ර මාරක මාරකය මූලික යෝනි රඡ්ජු රාශි රාශිය රාෂි ලග්න ලිංග වර්ණ වලට වශ්‍ය විවාහ විවාහය විවාහයේදී විශ විශ්ලේෂණය විෂ වෘක්‌ෂ වේධ ශාන්තිකර්ම ශේෂය ස්‌ත්‍රී සේවය සේවා හංදි හදහන්

පොරොන්දම් ගැලපීම Darupala දරුපල පරික්ෂාව දරුඵල බැලීම apala walata piliyam අපල වලට පිලියම් පිළියම් ශාන්තිකර්ම sinhala porondam galapima horoscope matching sri lanka parikshawa free online marriage matchmaking service for marriage in Sinhala Sri Lanka Viwaha kendara Matching Software free downloadHadahana Galapeema, Kendaraya balima horoscope matching, horoscope matching sinhala, online horoscope matching. horoscope matching free, free horoscope matching, mypartner.lk horoscope matching. horoscope matching sri lanka, horoscope matching sinhala. software free download. free online horoscope matching for marriage, horoscope matching in sinhala. online horoscope matching sri lanka, free horoscope matching sinhala. online horoscope matching sinhala, horoscope matching software. free download in sinhala. horoscope matching online. horoscope matching by date of birth, horoscope matching free sinhala. sinhala horoscope matching, free horoscope. matching sri lanka, sri lanka horoscope matching, purahada.lk. horoscope matching in sri lanka, my partner horoscope matching. free horoscope matching sri lanka. software, horoscope matching app. horoscope matching sinhala free, free horoscope matching for marriage south east indian. horoscope matching for marriage. free online horoscope matching, horoscope matching online free. purahada porondam, sri lankan horoscope matching. online horoscope matching sri lanka free, horoscope matching services, horoscope matching software. horoscope matching free online, free horoscope matching in sri lanka. free horoscope matching online sri lanka, astrology horoscope matching. purahada lk, horoscope matching online sri lanka, online free horoscope matching. horoscope matching sri lanka free, astroever horoscope matching. horoscope matching sinhala online, free online horoscope matching for marriage sri lanka, horoscope matching software free download. purahada.lk porondam, porondam matching, porondam galapima, online porondam. porondam matching online, porondam match, porondam matching software free download. porondam matching free, porondam online, porondam matching in sinhala, porondam 20 theruma, porondam matching sinhala online. porondam 20 theruma sinhala, 20 porondam matching free. porondam app, porondam balima, porondam 20, visi porondam, online porondam matching. porondam software, porondam galapima sinhala, porondam gelapima, porondam matching sinhala free, 20 porondam matching. porondam lk. nakath porondam, porondam matching online free. porondam matching online free sri lanka. matching porondam, sinhala porondam galapima online. 20 porondam sinhala, porondam sinhala. porondam software free download, porondam matching sri lanka, porondam galapeema, sinhala porondam. 8 porondam, porondam lk, porondam gelapeema, porondam 20 sinhala. purahada, sinhala porondam matching. porondam details. 20 porondam matching free sinhala, linga porondam, 8 porondam matching, online porondam sinhala, graha porondam, porondam sri lanka, 20 porondam meaning. kaputa.lk porondam, online porondam matching sinhala, porondam match free. porondam belima. porondam meaning, porondam matching free online. porondam in sinhala, porondam matching software, porondam matching online free sinhala, kendara matching, online kendara matching, kendara galapima. kendara galapeema, hadahan galapeema, hadahan galapima. hadahan galapeema sinhala. hadahan gelapima, hadahan matching 8 10 20 2021. yoni porondam matching sinhala. gana porondam matching sinhala. nakath porondam matching sinhala. vruksha porondam matching sinhala. nadi porondam matching sinhala. graha porondam matching sinhala පොරොන්දම් ගැලපීම Darupala දරුපල පරික්ෂාව දරුඵල බැලීම apala walata piliyam අපල වලට පිලියම් පිළියම් ශාන්තිකර්ම sinhala porondam galapima horoscope matching sri lanka parikshawa.

dasa porondama, ata porondama, visi porondam parikshawac purahada විවාහ dosha dosa dosaya බැලීම කේන්දර විවාහය පරික්ෂාව හදහන් බැලීම. purahada.lk kendaraya galapima purahanda hadahanac balima baleema galapeema viwaha seehum seehuma sihum sihuma vivaha wiwaha. bride groom male female girl boy dasa porondama atac Porondam Matching Horoscope Kendaraya galapima Hadahana galapeema online free sinhala sri lanka කුජ භෞම විශ්ලේෂණය අගහරු දෝශ කඩ හංදි මාරකය කසාදය කසාද දෝෂය පාපාංශ ගණනය විෂ කන්‍යා දෝශය මාරක දෝෂ. නශාංෂක දෝෂය විවාහයේදී 20 10 8 2021 2022 2023 2024 2025 නැකැත් ගණ මහේන්ද්‍ර ස්‌ත්‍රී දිර්ඝ යෝනි රාශි ලග්න චන්ද්‍ර රාෂි අධිපති රඡ්ජු වශ්‍ය වේධ වෘක්‌ෂ ආයුෂ පඤ්ච පක්‌ෂි. භූත ගෝත්‍ර වර්ණ ලිංග දින නාඩි සහ ග්‍රහ රාශිය රාසි පංච ජෝතිෂය ජෝතිශ විශ දශා ශේෂය නරකc දෂා මංගල සේවය සේවා ජ්‍යොතිෂ ජ්‍යොතිෂය astology astrological astroever.com astro ever com. nakshatra. nakshathra nakath. gana mahendra. sthree deerga yoni rashi. rasi adipathi adipathi vashya rajju vedha wedha weda graha ayusha pakshi. butha bhutha bootha gothra warna varna linga nadi dina. පොරොන්දම් ගැලපීම බැලීම පරික්ෂාව Sri Lanka. kendara online. free galapeema sinhala. meaning purahanda. hadahana parikshawa. nakshatra nakshathra. nakath gana mahendra. sthree deerga. yoni rashi rasi adipathi. adipathi vashya. rajju vedha wedha weda. vruksha ayusha. pakshi butha bhutha. we offer you full marriage compatibility matching kuja shani mangala senasuru rahu ketu apala kethu dhosha dosha doshaya dosaya ravi sikuru රවි සිකුරු වැදගත් ප්‍රධාන මූලික දෝශ කුජ දෝශය සෙනසුරු අපල ශනි මංගල විවාහ දෝෂ ශාන්තිකර්ම වලට පිලියම්. විසි පොරොන්දම් පරීක්ෂාව, අට පොරොන්දම් බැලීම, සුදර්ශන චක්‍ර පරීක්ෂාව, දෙදෙනාගේ මහා දශා ගෙවීමග පාපංශ ගණනය හා විශේෂ විවාහ දෝෂ පරීක්ෂාවග අඟහරු දෝෂ, ශනි මංගල දෝෂය, විෂ කන්‍යා යෝගය, මාරක දෝෂ. නාශාංශක දෝෂ. ඔබට අනෙකුත් සියලුම ජොතිෂ්‍ය කටයුතුද දැන් අපගෙන් ලබාගත හැක. linga porondam matching sinhala. linga porondam matching sinhala sri lanka. yoni porondam matching sinhala. gana porondam matching sinhala. nakath porondam matching sinhala. vruksha porondam matching sinhala. nadi porondam matching sinhala. graha porondam matching sinhala පොරොන්දම් ගැලපීම Darupala දරුපල පරික්ෂාව දරුඵල බැලීම apala walata piliyam අපල වලට පිලියම් පිළියම් ශාන්තිකර්ම sinhala porondam galapima horoscope matching sri lanka parikshawa පොරොන්දම් ගැලපීම Darupala දරුපල පරික්ෂාව දරුඵල බැලීම apala walata piliyam අපල වලට පිලියම් පිළියම් ශාන්තිකර්ම sinhala porondam galapima horoscope matching sri lanka parikshawa දරු සම්පත් දරු පල දරු ඵල ශාන්ති කර්ම වත් පිළිවෙත් වත්පිළිවෙත් වත් පිලිවෙත් කුජ භෞම විශ්ලේෂණය අගහරු දෝශ කඩ හංදි මාරකය කසාදය කසාද දෝෂය පාපාංශ ගණනය විෂ කන්‍යා දෝශය මාරක දෝෂ. නශාංෂක දෝෂය විවාහයේදී 20 10 8 2021 2022 2023 2024 2025 නැකැත් ගණ මහේන්ද්‍ර ස්‌ත්‍රී දිර්ඝ යෝනි රාශි ලග්න චන්ද්‍ර රාෂි අධිපති රඡ්ජු වශ්‍ය වේධ වෘක්‌ෂ ආයුෂ පඤ්ච පක්‌ෂි. භූත ගෝත්‍ර වර්ණ ලිංග දින නාඩි සහ ග්‍රහ රාශිය රාසි පංච ජෝතිෂය ජෝතිශ විශ දශා ශේෂය නරකc දෂා මංගල සේවය සේවා ජ්‍යොතිෂ ජ්‍යොතිෂය astology astrological astroever.com astro ever com. nakshatra. nakshathra nakath. gana mahendra. sthree deerga yoni rashi. rasi adipathi adipathi vashya rajju vedha wedha weda graha ayusha pakshi. butha bhutha bootha gothra warna varna linga nadi dina. පොරොන්දම් ගැලපීම බැලීම පරික්ෂාව Sri Lanka. kendara online. free galapeema sinhala. meaning purahanda. hadahana parikshawa. nakshatra nakshathra. nakath gana mahendra. sthree deerga. yoni rashi rasi adipathi. adipathi vashya. rajju vedha wedha weda. vruksha ayusha. pakshi butha bhutha. we offer you full marriage compatibility matching kuja shani mangala senasuru rahu ketu apala kethu dhosha dosha doshaya dosaya ravi sikuru රවි සිකුරු වැදගත් ප්‍රධාන මූලික දෝශ කුජ දෝශය සෙනසුරු අපල ශනි මංගල විවාහ දෝෂ ශාන්තිකර්ම වලට පිලියම්. විසි පොරොන්දම් පරීක්ෂාව, අට පොරොන්දම් බැලීම, සුදර්ශන චක්‍ර පරීක්ෂාව, දෙදෙනාගේ මහා දශා ගෙවීමග පාපංශ ගණනය හා විශේෂ විවාහ දෝෂ පරීක්ෂාවග අඟහරු දෝෂ, ශනි මංගල දෝෂය, විෂ කන්‍යා යෝගය, මාරක දෝෂ. නාශාංශක දෝෂ. ඔබට අනෙකුත් සියලුම ජොතිෂ්‍ය කටයුතුද දැන් අපගෙන් ලබාගත හැක. .

By clicking any above buttons you are agreeing to our terms of use and privacy policy including use of cookies and receive newsletters, account updates and offers sent by porondam.lk