නිවහන Baby Names ළදරු නාම පුවත් පොරොන්දම් දුවට නමක් Baby Names Duwata හඳහන හඳහන් ළදරු නාම  ළදරු නම් තැබීම ලදරු නාම බබාට නමක් බබාලට නම් Sinhala Baby Names සිංහල ළදරු නාම නැකත් Baby Names Sri Lanka ලදරු නම් තැබීම නාම බිලිදු නාම Sri Lankan Baby Names රාහු කාලය today රාහු කාලය අද රාහු කාලය හෙට දිනපතා රාහු කාලය රාහු කාළය රාහු කාලය Baby Names Sinhala සිංහල බිලිදු නාම සිහින පලාඵල සිහින සිහින පලාපල Babata Namak නමට සුබ අකුරු හුනු පලාපල උපන් වෙලාවට බබාට නමක් Babata Namak Sinhala Baby Names බබාට ලස්සන නමක් චාරිත්‍ර බබාට නමක් සිංහල Babata Lassana Namak සුබ නිමිති Baby Names Twins ළදරු නම් අසුබ නිමිති බිළිදු නාම Baby Names Girl Boy මංගල-සේවය බබාට නමක් Baby Names Sinhala Baby Names Babata Namak Sinhala Baby Names Babata Namak Duwata Sinhala Baby Names Babata Namak Puthata Sinhala Baby Names Babata Lassana Namak Baby Names Babata Namak Sinhala Duwata Puthata Porondam Galapima Sinhala Sri Lanka Purahada mangala sewaya yojana free online marriage proposals sri lanka marriage proposals sri lanka sinhala tamil muslim online free babata namak sinhala duwata puthata girl boy babata namak sinhala duwata puthata girl boy purahada mindada liyathabara mangala sewaya yojana sri lanka
නිවහන (Home) ළදරු නාම Baby Names පුවත් (Articles) පොරොන්දම් ගැලපීම Baby Names Duwata දුවට නමක් කේන්දරය හඳහන් පරික්ෂාව සිංහල ළදරු නාම Sinhala Baby Names නැකත් (මුහුර්ථ) ලදරු නම් තැබීම නාම Baby Names Sri Lanka ළදරු නාමකරණය බිළිඳු නාම ළදරු නම් ලදරු-නාම ලදරු නම් Sri Lankan Baby Names බිලිදු නාම දවසේ රාහු කාලය හෙට රාහු කාලය අද දවසේ රාහු කාළය රාහු කාලය සහ මරු සිටින දිශාව සිංහල බිළිදු නාම Baby Names Sinhala සුබ සිහින සිහින වල තේරුම නමට සුබ අකුරු Babata Namak හූනු පලාපල Babata Namak උපන් වෙලාවට බබාට නමක් බබාට ලස්සන නමක් Sinhala Baby Names බබාට ලස්සන නමක් Babata Lassana Namak චාරිත්‍ර වාරිත්‍ර ළදරු නම් Baby Names Twins පෙරමඟ සුබ නිමිති Baby Names Girl Boy බිළිදු නාම පෙරමඟ අසුබ නිමිති බබාට නමක් Baby Names Sinhala මංගල සේවය Baby Names Babata Namak Sinhala Sinhala Baby Names Baby Names Babata Namak Baby Names Sinhala Babata Namak Baby Names Babata Namak Duwata Puthata

සූනන් හෝ කටුස්සන් ඇඟ වැටීමේ පලාපල හුනු ශබ්ද ඇග වැටිම වැටීමේ සුනන් සුනු

හිස - කලහ | නළල - තානාන්තර | මුහුණ පුරා - බන්ධු දර්ශන | ඇහි බැමි මැද - බන්දු නාශ | ඇහි බැම - රජුන්ගෙන් ගෞරව | ඇස - සිර භය | නාසය - ව්‍යාධි | උඩු තොල - වසතු හානි | මුඛය - භය | යටිතොල - වස්තු ලැබීම | නිකට - රාජ දඬුවම් | දකුණු කණ - දීර්ඝායු | පපුව - ධන ලාභ | තනය - උතුම් ගෞරවයන් | බඩ - ධන ලාභ | දකුණු ඇල - දියුණු වීම | වම් ඇල - මරණාරංචි | නාසය - ව්‍යාධි | පිට කොන්ද - ද්‍රව්‍ය ලාභ | උඩු තොල - වස්තු හානි | පිට - සුබ සම්පත් | මුඛය - භය | ලිඟුව - දරිද්‍රතාවය | යටිතොල - වස්තු ලැබීම | යෝනිය - පුරුෂයාට අසුබ | නිකට - රාජ දඩුවම් | වම් අත ඇඟිලි - මිත්‍රයන් කළහ | දකුණු කණ - දීර්ඝායුෂ | ගුදය - වස්තු ලාභ | වම් කණ - වාණිජ ලාභ | කලව - පියාට විපත් | හිසකෙස් - මර බිය | දකුණු කෙන්ඩ - බොහෝ පාඩු | බෙල්ල - සතුරු හානි | වම් කෙන්ඩ - කලහ | දකුණු උර - නිරෝගි | ඇසව‍ට - සැප | වම් උර - ස්ත්‍රී සැප | දකුණු පාදය - දුක් | වම් වළලුකර - කීර්ති | දකුණු පාදයේ ඇගිලි - රාජ භය | දකුණු අත - පෙම්වතියට අසුබ | වම් පාදයේ ඇගිලි - රුදු සහිත‍ රෝග | වම් අත - ශෝක | නියපොතු - ධන හානි | දකුණු අත ඇඟිලි - රාජ සම්මාන | ශරීරය පුරා දිව්වේ නම් - දීර්ඝායුෂ

Lizard or Gecko falling on body parts and also Gecko sounds have traditionally been associated with good or bad omen as per anciant astrology. So Indian mythology holds significance for movements of certain animals and their general behavior. Effect of falling of a wall lizard on human being is called "Palli vizhum palan" in Tamil and also generally in india called "Gowli Shastra". Numerous references have been made to lizards falling over men and women to indicate future happenings. Therefore every movement of the wall lizard holds some significance according to Gowli Shastra. The colour, spots, stripes, chirping or twittering of the lizard and where it falls on a person’s body are said to indicate future happenings. It is believed based on Indian mythology. The movement and the falling of the wall lizards or geckos finds special mention In Gowli Shasthra. According to the vedic beliefs, life of every men and women in earth is pre-determined including his happiness, wealth, marriage, children, occupation, death etc. Lizards falling on our body is an indirect indication of our good and bad times. The falling of the lizard on different parts of the human body has different significance and it predicts certain future events as well. The predictions vary for males and females. We present the following information for your awareness through our Sri Panchayudha Astrology service to traditional predictions.

Head - Be ready for disputes or Clashes (Men) / Afraid of death (Women) | Top head - Afraid of death (Men) | Forehead - Lack of involvement or Separation (Men) | Face - Expect financial profits (Men) | Left eye - It’s for good (Men) / Get love from your man (Women) | Right eye - Unsuccessful or Fail or Lose (Men) / Creates mental stress (Women) | Right cheek - Sadness (Men) / Male child may born (Women) | Right ear - Expect financial profits (Women) | Left ear - Beneficial or Income (Men) | Mustache - Expect hurdles (Men) | Upper lip - Be ready for disputes (Men) / Be ready for disputes (Women) | Lower Lip - Expect financial profits (Men) / You’ll get new things (Women) | Both lips together - Fear of death (Men) / Ready to face difficulties (Women) | Mouth - Fear of bad health condition (Men) | Breast - Unhappiness may occur (Women) | Left hand - Expect financial profits or Creates mental stress (Women) | Right hand - Expect financial profits (Women) | Right arm - Trouble or Complexity (Men) / Romance ahead (Women) | Left arm - May bring shame on you (Men) | Shoulder - Getting ornaments (Women) | Calf of the leg - Expect visitors (Women) | Thighs - Loss of clothing (Men) / Expect romance (Women) | Right leg - You will be defeated or Loss | Ankle - Complexity or Trouble (Women) | Heel - Get ready for a journey (Women) | Toe - Physical illness (Men) / Male child may born (Women)

හුනන් ඇගට වැටීමේ පලාපල විග්‍රහ කිරීමේදී කිසියම් සුබ හෝ අසුබ දෙයක පෙරනිමිත්තක් ලෙස පුරාතනයේ පටන් අදටත් ලෝකවාසී බොහෝ ජන සමාජයන් තුල සහ ඉපැරණි ජ්‍යොතිෂ්‍ය ගුරුකුල අතර මෙන්ම ඉන්දියානු වෛදික ශාස්ත්‍ර අතර විස්වාසයක් පවතී. ඒවායින් බහෝමයක හුනා පමණක් නොව බිත්ති කටුස්සාද ඇඟට වැටීම් සිදුවන අවස්තා ඒ ඒ ස්තාන අනුව මෙන්ම ස්ත්‍රී පුරුෂ භාවය අනුවද එනෙකට වෙනස් වූ පලාපල සහ පොදුවේ පැවසෙන පලාඵලද කියැවේ. හුනෙකු ඇඟට වැටීමේදී එයි ඵල විපාකයන්, එම සිදුවීම සිදුවන විට උදාවී පැවති ලග්නය, දිනට යෙදී ඇති නැකත සහ තිථිය අනුව මෙන්ම දිශාව අනුවද වෙනසකට ලක්වේ. හුනා ඇඟට වැටීම සිදුවන්නේ සටවක, අටවක, දොළොස්‌වක, රිට්‌ටා පෝය තිථි යෙදී ඇති දිනක නම්, එම තිථි යෙදී ඇත්තේ ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා යන දිනයක නම් එදිනට උදාවී ඇත්තේ බෙරණ කැති, මුවසිරස, අද, අස්‌ලිය, මා, විසා, දෙට මුල, සුවන, පුවපුටුප, උත්‍රපුටුප යන නැකැත් වලින් එකක් නම්, එම මොහොත වනවිට උදාවී පවතින තත්කාල ලග්නය වෘෂභ, මිථුන, කටක, කන්‍යා, කුම්භ, මීන යන ලග්න වලින් එකක් නම් සූනා ඇගට වැටීමෙන් කියවෙන අසුබ පලාඵලයන් ක්‍රියාත්මක වීමේ වැඩි අවස්තාවක් යෙදේ. ඉහත සදහන් දින, තිථි, නැකැත් සහ ලග්න වෙනත් ඒකකක් වූවේ නම් ප්‍රතිඵල නිෂ්ක්‍රිය වී සුබ යැයි කියවෙන ප්‍රථිපල ක්‍රියාත්මක වීමටත් වැඩි අවස්තාවක් පවතී. ඉහතින් දැක්වෙන්නේ ඒ ආකාරයෙන් සූනන් ශරීරයේ ඒ ඒ ස්ථානයට වැටීමෙන් ඇති වන සුබ සහ අසුබ ප්‍රතිඵලයන් වේ.

පොරොන්දම් හඳහන්
නැකත් බබාට නමක්


දිනය ඉහල පහල උතුර ඊසාන නැගෙනහිර ගිණිකොණ දකුණ නිරිත බස්නාහිර වයඹ
සඳුදා විපත් ඇසීම් කාර්ය සඵලවීම් වස්ත්‍රාභරණ ලාබ සතුටු කථා ධන ලාභ කලහකාරී බව විරෝධතා කලහ බව ප්‍රධානියන් දැකීම අවමගුල්
අඟහරුවාදා ගමන් බිමන් ධන ලාබ සතුරු ආබාධ වාහන ගමන් ලාබ ලැබීම බන්ධු ලැබීම් කම් කටොළු සතුරු උවදුරු සාර්ථකත්වය නව ආරංචි
බදාදා ශුභාරංචි ලැබීම ලාබ ප්‍රසංශා සැප සම්පත් කාර්ය සඵලය සන්තෝෂය භාණ්ඩ ලාබ ශාරීරික පීඩා බන්ධු හානි භියජනක බව මූල්‍ය හානි
බ්‍රහස්පතින්දා කලහ බව විපත්ති තත්ත්ව නිෂ්ඵල බව ආහාර ලාබ අසුබ බව ගෞරව ලාබ ධන ලාබ කාර්ය සිද්ධිය අලාබ තත්ත්ව සුබ කථා
සිකුරාදා වස්තු ලාබ කාර්යය සුබයි අසුබ ආරංචි සතුරු කරදර ප්‍රිය ආරංචි අලංකෘත බව සුබ දසුන් සුබ කටයුතු සොම්නස් බව ගේදොර ගැටළු
සෙනසුරාදා අසුබ බව කාර්ය සඵලය පිරිපුන් ආරංචි සොර බිය සුබ වචන ලාබ ලැබීම් ප්‍රධානීන් දැකීම රෝගාබාධ අය පක්ෂය ලෞකික සැප
ඉරිදා ජයග්‍රහණ සඵල බව ධන සම්පත් ලාබ කටයුතු භියජනක බව සඵල හීන සැප සම්පත් සුබ දසුන් කලහ තත්ත්ව ලෞකික ලාබ

Tags - Hunan aga watime Palapala Gecko sounds

Tags - sunan hunu pala pala හූනන් කෑ ගැසීමේ litha sastare හුනන් ශබ්ද ඇග 2020 2021 2022 2023 2024 2025 2026 2027 2028 2029 2030

sunu wateeme sinhala sri lanka Gowli shastra
Tags - හුනන් ඇග වැටීමේ පලාපල hunan aga watime palapala lizard falling gecko prediction gauli shastra hunu sastare wetime result gowli sounds හුනු සූනන් sastram

Tags - hunu palapala hunan aga watime gecko sounds sunan pala හූනන් කෑ ගැසීමේ litha sastare හූනු ශබ්ද ඇග sunu wateeme sinhala sri lanka lizards හුනන් වැටීමේ පලාපල lizard falling prediction gauli sasthra sasthare sasthra sastram gowli shastra meaning body parts සූනන් ඇඟ predictionහුනු පලාඵල 2020 2021 2022 2023 2024 2025 2026 2027 2028 2029 2030


By clicking any above buttons you are agreeing to our terms of use and privacy policy including use of cookies and receive newsletters, account updates and offers sent by porondam.lk