නිවහන පුවත් පොරොන්දම් හඳහන නැකත් ළදරු නාම රාහු කාලය සිහින හුනු පලාපල චාරිත්‍ර සුබ නිමිති අසුබ නිමිති මංගල සේවය
×
නිවහන පුවත් පොරොන්දම් හඳහන නැකත් ළදරු නාම රාහු කාලය සිහින හුනු පලාපල චාරිත්‍ර සුබ නිමිති අසුබ නිමිති මංගල සේවය
Baby Names Babata lassana sinhala namak unique beautiful app list with meaning බිළිදු නාම බබාට නමක් 2020 2021 2022 2023 2024 2025 2026

ආයුබෝවන්! හෙළ නමක ගුණ වරුණ...

දෛවයේ කැඩපතවන් සිය නාමය යනු තම දිවි පවත්නා තෙක් සැප, බල, ප්‍රඥාව, ⁣ධෛර්ය මෙන්ම පෞරුෂයත්වය වර්ධනයට සෘජුවම බලපාන ප්‍රධාන සාධකයකි. එබැවින් එය සෙත් කවියක්ම විනා, වස් කවියක් නොවිය යුත්තේ උපන් දා සිට අනන්ත වර පුන පුනා ගැයෙන එකම ශ්ලෝකයක් සේ වන බැවිනි.

දරුවාට නම් තැබීමේදී සැලකිය යුතු කරුණු

විශේෂයෙන් ශ්‍රී ලංකාව තුල බබාට සිංහල නමක් තැබීමේදී තම බිළිඳාගේ අනාගත දියුණුව උදෙසා ජෝතිෂ්‍යානුකූලව සුබ අක්ෂර සහ ගණ ආදියෙහි පිහිටා ශුභ ඵල දෙන නිරවද්‍යතාවයෙන් යුතුව පහත කරුණු සම්බන්ධවද අවධානය යොමු කර නව්‍යකරණයට අනුගත වූ අරුත්බර ළදරු නාම තිහක නම් වැලක් අප විසින් ලබා දෙමු. | When naming within Sri Lanka for your new born baby girl or boy, we will give you a list of thirty meaningful and beautiful (Babata Lassana Namak) also unique Sinhala Baby Names sinhala that have been adapted for the future development of their baby by focusing on the following points with astrological auspicious spells, letters and genres.

සුබ අකුරු සහ ගණ

බබාට නමක් තැබීමේදී උපන් දිනයට අදාල ජන්ම පත්‍රය අනුව ලග්නයට, දවසට සහ කේන්දරයේ නැකතට ශුභ ඵල දෙන අක්ෂර ප්‍රධානව ගණ පිහිටුවා ලඝු ගුරු නිසි ආකාරයෙන් ස්ථානගත කර නමට ජීව බලයත් ඇති වන ආකාරයෙන් ඒ තුලින් ජීවිතයට අනිසි ලෙස බලපාන කටවහ ආදී අයහපත් දෝශ දුරු වීම ප්‍රධාන වශයෙන් මෙමගින් අපේක්ෂා කරයි.

නමේ අර්ථය

අද සමාජය දරුවාගෙන් හෝ දෙමාපියන්ගෙන් දරුවාගේ නමේ අර්ථය විමසන්නට උත්සහ කරන අවස්ථා ඇතිවාට සැකයක් නොමැත. එබැවින් සිය බිළිදාට නම් තැබීමේදී හොඳ අර්ථයක් ඇති නමක් තැබීමෙන් එවැනි අවස්ථාවන්හිදී දරුවාට සාඩම්බරයෙන් තම නමේ අර්ථය කිව හැකි වීමත් ඕනෑම අවස්ථාවකදී තමා පිළිබදව උසස් අභිමානයකින් කටයුතු කිරීමට හැකි වීමත් නිසා තම නමෙහි තේරුම පිළිබඳව නම් තැබීමේදී සැලකිලිමති විය යුතු මූලිකම කාරණයක් වේ.

කාලානුරූප බව

ඈත අතීතයේ චූලෝදර ආදී වූ නාම පසු කාලීනව පොඩි බණ්ඩාද, උඩරටදී එය පොඩි අප්පුහාමිද, මැද රටදී පොඩි මහත්තයාද වූ අතර පහත රටේදී එය පොඩි සිංඤෝ සහ පොඩි හාමිනේ ආදී වශයෙන් විය. මෑත කාලීනව එම තත්ත්වය රුක්මණී, ප්‍රෙමදාස, සමන්ත, සරත්, දිලේකා සහ ආකේෂ් ආදී ලෙස යම් පරිණාමී ස්වරූපයකින් විකාශනය වීම සැලකිල්ලට ගෙන කලින් කල නම් සකස් කිරීමේදී ඒවා කාලානුරූප විය යුතුය.

මුල් අකුරු

නම් ප්‍රකාශ කිරීමේදී මුලකුරු සමග නම යොදා ගන්නා අතර එය ලියූ විට පෙනෙන ආකාරය පිළිබදව විශේෂයෙන් සලකා බැලිය යුතු අතර උදාහරණ වශයෙන් M.A.D. Ratnayake යන නම කියවන අයෙකුට අදාල නම පිළිබඳව එකවර තේරුම් යන්නේ පිස්සු රත්නායක ලෙසටයි. එවැනි දේ වලින් ළමා කාලයේදී මෙන්ම ඒම දරුවා වැඩිහිටි අවදියේද සමාජයේ විහිළුවට ලක් වීමට ඉඩ ඇති හෙයිනි.

නමේ දිග

අනවශ්‍ය ලෙස දිගු වූ නම් දැමීමෙන් සිදු වන්නේ අන් අය විසින් බොහෝ තැන්හිදී පාහේ අදාල නම කෙටි කර භාවිතා කිරීමට උත්සුක වීමත් සමග විටෙක එය විහිළු සහගත නමකට පරිවර්තනය විය හැකි වීමයි. එහිදී සෑමවිටම අකුරු වරදවා ලිවීමට හෝ වැරදි ක්‍රමයකට උච්චාරණය වීමට ඇති ඉඩ ප්‍රස්ථා ඉහල යනු ඇත.

අනන්‍යතාවය

හැකි සෑම අවස්ථාවකදීම නිතර භාවිතයෙන් තොර වූ නාමයක් භාවිතා කිරීමෙන් ඒ තුලින්ද සිය වටිනාකම නිරායාසයෙන්ම ඉහල යාමට සමත් වන අතර මෙහිදී දරුවා හා දෙමාපියන්ගේ සුහද බව වර්ධනය වන අයුරින් උච්චාරණයේදී ඉතා ආකර්ෂණීයව හා ප්‍රියමනාප ලෙස ඇසෙන අයුරින් දරුවාගේ නම පිහිටුවීම කාලෝචිතය.


ලස්සන ළදරු නමක මූලික ගුණාංග


සිත් ගන්නා සුලු බව, අර්ථවත් බව, මනහර බව, මිහිරියාව, උච්චාරණයේ පහසුව, වාසගමට අනුරූපව සුබ ගණ පිහිටුවා සකස් කිරීමෙන් දිගාසිරි බව, දියුණුව සහ ජනප්‍රියත්වය තහවුරු වීම වැනි කරුණු කාරණා නාමකරණයේදී විශේෂයෙන් සලකා බලයි.
පුතාගේ දියණියගේ උපන් දවසට හිමි අක්ෂර

ඉරිදා - අ, ආ, ඉ, ඊ, උ, ඌ, එ, ඒ, ඔ, ඕ | සඳුදා - ය, ර, ල, ව, ශ, ෂ, ස, හ, ළ | අඟහරුවාදා - ක, ඛ, ග, ස, ධ | බදාදා - ට, ඨ, ඩ, ඪ, න | බ්‍රහස්පතින්දා - ත, ථ, ද, ධ, ණ | සිකුරාදා - ච, ඡ, ජ, ඤ | සෙනසුරාදාට - ප, ඵ, බ, භ, ම

දුවට පුතුට උපන් ලග්නයට හිමි අකුරු


මේෂ - අ, ආ, ශ | වෘෂභ - ඉ, ඊ, උ, ෂ | මිථුන - ඌ, සෘ, සෲ, ස | කටක - එ, හ | සිංහ - ඵෙ, ඕ, ඖ, ළ | කන්‍යා - අං, අඃ | තුලා - ක, ඛ, ග, ස, ධ | වෘශ්චික - ච, ජ, ජ, ඣ, ඤ | ධනු - ට, ඨ, ඩ, ඪ, ණ | මකර - ත, ථ, ද, ධ, න | කුම්භ - ප, ඵ, බ, භ, ම | මීන - ය, ර, ල, ව
ග්‍රහයන්ට හිමි අක්ෂර මාලාව

රවි - අ, ඉ, උ, එ, ඔ | චන්ද්‍ර - ය, ර, ල, ව, ස, හ, ළ | කුජ - ක, ඛ, ග, ග | බුද - ට, ඨ, ඩ, ඪ, න | ගුරු - ත, ථ, ද, ධ, ණ | ශුක්‍ර - ච, ඡ, ජ, ද, ජ | ශනි - ප, ඵ, බ, භ, ම
ගණයන්ට හිමි පලාපල

භූමි ගණය ("ම" ගණය) - ගුරු 3 - බුධ හිමියි - ජය | දේව ගණය ("න" ගණය) - ලඝු 3 - ගුරු හිමියි - ආයුෂ | චන්ද්‍ර ගණය ("බ" ගණය) - ගුරු 1 ලඝු 2 - සඳු හිමියි - යසස් | ජල ගණය ("ය" ගණය) - ලඝු 1 ගුරු 2 - ශුක්‍ර හිමියි - වෘද්ධි | සුර්ය ගණය ("ජ" ගණය) - ලඝු-ගුරු-ලඝු - රවි හිමියි - රෝග | අග්නි ගණය ("ර" ගණය) - ගුරු- ලඝු - ගුරු - කුජ හිමියි - නෂ්ට | වායු ගණය ("ස" ගණය) - ලඝු 2 ගුරු 1 - ශනි හිමියි - මරණ | ආකාශ ගණය ("ත" ගණය) - ගුරු 2 ලඝු 1 - රාහු හිමියි - හානි

පොරොන්දම් හඳහන්
නැකත් බබාට නමක්

Beautiful Sri Lankan Sinhala Baby Names (Babata Namak) with meanings

In Sri Lanka naming your baby (Babata lassana Namak) is the most important choice you can make as an expecting or new parent. We have been a trusted source of names for over ten years. By using Astrological methods choosing a baby name can be a difficult decision in the Sinhala language. Sri Panchayudha Astrology Service provides you the top-rated baby names for boys and girls based on data from the Social Security Administration. Find a collection of rare, new, uncommon and unique Sinhalese names for your new born baby by the given list with meanings. If there was one verse that would be repeated tens of thousands of times, it would be your name. For the future development of your baby, we present you with a beautiful name with innovative, meaningful, astrological auspicious spells and accurate results.
The points we are focusing on when giving a unique Baby Name to your new born Baby
Horoscope's Birth Date and Time and Asterism
Here the selection of auspicious letters according to the horoscope is done.
Accurate Placement of Gana
Giving vitality to the name and positive power to life through it by the placement of the Lagu and Guru letters.
Matching with Parental Names
Matching the child's name and parents' names so that the cordiality between the child and the parent develops.
Meaningfulness (Babata Sinhala Namak)
Placing the baby's name in such a way that it is not misinterpreted.
Timeliness (Baby Names Sinhala)
Naming the baby uniquely for the present as well as the future.
Attractiveness (Babata lassana Namak)
Making the pronunciation very attractive and pleasing to the ear.

බිළිඳු සිංහල අලුත් බබාට නමක් ළදරු ලදරු නම් ලැයිස්තුව නම් තැබීම Baby Names Sinhala Babata lassana Namak new ahubudu aluth modern latest arisen list pdf free pears
බිළිඳු සිංහල අලුත් බබාට නමක් ළදරු ලදරු නම් ලැයිස්තුව නම් තැබීම නාමකරණය බිළිදු පුතුට දුවට අර්ථවත් පුතාට දියණියට aryababynames aluth new ahubudu modern latest arisen pdf free pears

In Sri Lanka, we follow 100% astrological principles to make uncommon and unique beautiful Sinhala Baby Names list arisen app book (Sinhala new modern latest free sri lankan list). These names are gender-based, cultural, traditional, meaningfull and unique. More importantly, Sinhala baby names with meaning (Sinhala Babata namak / Babata lassana Sinhala namak / Sinhala Baby Names / Babata namak Sinhala / Babata lassana namak Sinhala) according to the date of birth and there are optimistic letters that are unique every day then according to the Lagnaand also according to the Nakatha and Nakath Paadaya. "Lagna" or "Ascendant Sign" or "Lagna Rashi" is the first time your soul make contact on Earth after birth. It refers to a position of the sun in the direction of a star that appears on Eastern Horizon. An individual's birth chart is entirely based on Lagna Rashi (Babata lassana namak Sinhala). It controls all the major events of an individual's life like marriage, happiness, groom and bride compatibility, emotions etc. Gana refers to the acoustic energy that forms when the first three letters of a name sound together. While choosing baby names Sinhala (Babata lassana namak Sinhala), one should consider the direct impact of "Gana" on their child. For example, the first name being "Dewa Gana" and the second name being "Jala Gana" gives courage, life, and prosperity to the child. Bad "Gana" can harm your child's life. For example, the first name being "Gini Gana" and the second name being "Waayu Gana" cause grief, calamity, expenses, and mental distress to the child sri lankan arisen app book list pdf pears starting ahubudu. New modern latest free Beautiful and meaningful Baby Names Sinhala Sri Lanka lassana Babata namak Sinhala Babata namak Sri Lanka Sinhalese Babata namak Sri Lanka Babata namak aryababynames පුතුට දුවට අර්ථවත් පුතාට දියණියට බිළිඳු සිංහල අලුත් බිළිදු නාම බබාට නමක් ළදරු ලදරු නම් ලැයිස්තුව නම් තැබීම Baby Names Sinhala Babata lassana Namak පුතාට දියණියට බිළිදු අරුත්බර ළදරු නම් බබාට නමක් ළදරු නාම ලදරු සිංහලaryababynames පුතුට දුවට අර්ථවත් නම් තැබීම අලුත් ලැයිස්තුවahubudu list pdf aluth පුතුට දුවට අර්ථවත් නම් තැබීම අලුත් ලැයිස්තුව

By clicking any above buttons you are agreeing to our terms of use and privacy policy including use of cookies and receive newsletters, account updates and offers sent by porondam.lk