නිවහන පුවත් පොරොන්දම් හඳහන් ළදරු නාම  නැකත් රාහු කාලය සිහින හුනු පලාපල චාරිත්‍ර සුබ නිමිති අසුබ නිමිති
නිවහන (Home) පුවත් (Articles) පොරොන්දම් ගැලපීම හඳහන් පරික්ෂාව නැකත් (මුහුර්ථ) බිළිඳු නාම දවසේ රාහු කාලය සිහින වල තේරුම හූනු පලාපල චාරිත්‍ර වාරිත්‍ර පෙරමඟ සුබ නිමිති පෙරමඟ අසුබ නිමිති මංගල සේවය

රාහු කාලය (Rahu Kalaya)

අද, හෙට සහ සතියේ රාහු කාලය (Rahu Kalaya) පෙන්වන වගුව.

අද රාහු කාලය (Rahu Kalaya Today)

සූර්ය උදාව (Sunrise Time) - 06:02 AM

රාහු කාලය උදා වීමට (Rahu Time starts in)

සූර්ය බැසීම (Sunset Time) - 05:50 PM

දිවා රාහු කාලය (Day time)

10:26 (AM) - 11:54 (AM)

රාහු කාලය උදා වීමට (Rahu Time starts in)

පැය (Hours)
මිනිත්තු (Minutes)
තත්පර (Seconds)

රාත්‍රී රාහු කාලය (Night time)

10:10 (PM) - 11:38 (PM)

ඕනෑම ස්ථානයක හෝ දිනයක රාහු කාලය (Rahu Time for any Place or Date)

-
-
 : 
:

සූර්ය උදාව (Sunrise Time) - 06:02 AM

සූර්ය බැසීම (Sunset Time) - 05:50 PM

සියලුම ජ්‍යොතිෂ්‍ය කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ සම්මත වේලාව

Sri Lanka standard clock for all astrological needs is

සුබ සහ අසුබ දිශාවන් (Auspicious & Inauspicious Directions)

සුබ දිශාවන් (Good Directions)

මරු සිටින දිශාව (Bad Direction)

සුබ වර්ණය (Best Colour)

මරු සුලම (අසුබයි)

සුලම (අශුභයි)

ගුරුළු චන්ද්‍රයා (අසුබයි)

බහිරව (අසුබයි)

පරිඝය දණ්ඩ දෝෂය (අශුභයි)

යෝගිනි (අසුබයි)

හෙට දින රාහු කාලය (Tomorrow's Rahu Kalaya)

2025 ක්වූ නොවැම්බර් මස 22 වන සෙනසුරාදා ශ්‍රී ලංකාවට දිවා රාහු කාලය පෙ.ව 08:59 සිට පෙ.ව 10:27 දක්වා සහ රාත්‍රී රාහු කාලය ප.ව. 08:43 සිට ප.ව. 10:11 දක්වා.

On Saturday, 22-November-2025, Sri Lanka, the Rahu Kalaya (inauspicious period) will be in effect for day time from 08:59 AM to 10:27 AM and night time from 08:43 PM to 10:11 PM.


රාහු කාලය යනු කුමක්ද? (What is Rahu Kalaya?)

සාමාන්‍ය ව්‍යවහාරයට අනුව අද දවසේ රාහු කාලය හෝ සතියේ දිනපතා රාහු කාලය යනු විශ්වයේ අයහපත් කිරණ ඒකීභූත වන අවස්‌ථාවක්‌ හැටියටය. අප ජීවත්වන පෘථිවිය හා චන්ද්‍රයා ද සූර්යයා වටා භ්‍රමණය වන විට, දල වශයෙන් ගත් කල ජ්‍යොතිෂ්ශාස්ත්‍රයට අනුව සූර්යයාගේ කිරණ යම් කැපී යන අවස්‌ථාවක්‌ ඇති අතර එහි එක්‌ තැනක්‌ කේතු බවත්, අනිත් පැත්ත රාහු වේ. දල වශයෙන් විනාඩි 90 ක කාලයක්‌ පුරාවට පවතින මෙම කාලය තුළදී අප පෘථිවිය කරා පතිත වන්නේ අයහපත් වූ කිරණ බව ජ්‍යොතිෂ්‍ය පොත පතෙහි ග්‍රන්ථාරූඪ කර ඇත. රාහු කාළය පවතින වේලාව තුළ කරන වැඩ සාර්ථක නොවන්නේ එම අයහපත් කිරණ නිසා යෑයි ද සෘෂිවරු පවසා තිබේ. එම කාලය තුළ වැඩක්‌ කළොත්, ප්‍රශ්න, ගැටලු, බාධා, අවහිරකම් සිදු වී අනතුරු පවා සිදු වන්නට වැඩි අවකාශයක් පවතී. විශ්වයේ පවතින අහිතකර කිරණ රාහු කාලයට අයත් වේලාව තුළ ඒකරාශීව පවතින බැවින් ඒ කාලය තුළ යහපත් කිසිවක්‌ නොකළ යුතු බවද දෛවඥයෝ පවසා ඇත. සමහර අවස්ථාවන්හිදී කේන්දරයේ ග්‍රහ සංයෝග වල බල පරාක්‍රමයන්ට අනුව පූරුවේ වාසනාවකට එම කාළය තුල කරන්නා වූ කටයුත්තක් සාර්ථක වියහැකි නමුත් සමස්ථයක් වශයෙන් වැඩි ප්‍රවණතාවය වන්නේ එම කාලය තුළ වැදගත් සුබ කාර්යයක් කිරීමට යාමෙන් අවහිරතාවයක්, බාධාවක්‌ හෝ අනතුරක් සිදුවන්නට ඇති අවස්ථාවන් උදා වීමයි.

රාහු චක්‍රයෙ මූලික පදනම වන්නේ ප්‍රහරක කාලයයි. දිනකට ප්‍රහකර කාල 08 ක් ඇති අතර දෛනික පැය 24 අටකට බෙදා ලැබෙන පැය 03 ක් එම ප්‍රහරක කාලයට අයත් වෙයි. මෙම කාලය නැවත දෙකට බදීෙමෙන් මිනිත්තු 90 ක කාලය අර්ධ ප්‍රහරක කාලය වන අතර මෙම පළමු පැය 1 1/2 ක කාලය දිනය අදිපතිට හිමිවන අතර දිනය අධිපතිට අනුව පිළිවෙළට අනෙක් ග්‍රහයන්ට ඉතිරි කාලය හිමිවෙයි. එහිදී රාහුගේ ගමන පසුපසට සිදුවන අතර දවස තුළ රාහු දිශා 04 න් 04 ට පැන යයි. එය රාහු පිම්ම ලෙස අර්ථකතනය කර ඇති අතර ප්‍රහරක කාලය ගණනය කරනු ලබන්නේ දිනයේ ඉර උදාවේ සිට පසු දින ඉර උදාව දක්වා වේ. රාහු කාලය යනු වෙන් ගණනය කරනුයේ අදාල දිනයේ ඉර උදාවේ සිට ඉදිරි දිනයේ ඉර උදාව දක්වා වන අතර ඉර උදාව සිට සවස ඉර බැසීම දක්වා වන කාලය බෙදා රාහු කාලයට එක් කිරීමෙන් නොවේ. ගණනය කිරීමේ පහසුව තකා හිරු උදාව උදෑසන 6 ලෙස සලකා සිදු කලද සාමාන්‍යයෙන් සූර්යා උදා වන්නේ එක් එක් ප්‍දේශයන්ට විවිධ වූ වේලාවන් තුලදීය. ඒ අනුව ඉහතින් දක්වා ඇත්තේ සමස්ථ ශ්‍රී ලංකාවේදී කොළඹ අග නගරය පදනම් කර උතුරු අක්ෂාංශ 6.93° ට සහ නැගෙනහිර දේශාංශ 79.86° ට අදාල මධ්‍ය ලක්ෂයට ඒ ඒ දිනයන්හිදී සිදුවන්නා වූ සූර්ය උදාව අනුව ශ්‍රී පංචායුධ ජ්‍යොතිෂ සේවා විසින් ගණනය කරන්නා වූ සජීවී රාහු කාළය වන අතර සුබ වෙලාව හෝ වේලාවන් (ශුභ මුහුර්ථ) ගණනය කිරීමේදී මෙම නරක කාල සීමාව අත් හැරීමෙන් කාර්ය සිද්ධිය හෙවත් සුබ කටයුතු වල සඵලතාවය ඉහල යන බවට අතීතයේ සිට විශ්වාසයක් පවතී. මීට අමතරව සුබ දිශාව (Good Direction), මරු සිටින දිශාව (Bad Direction / Maru Sitina Disawa), සුබ වර්ණය (Best Colour) මෙන්ම සුබ නැකත් ආදියද මෙම සේවාව ඔස්සේ ලබා ගත හැක.

What is Rahu Kalaya (Rahu Time)?

Rahu Time is known by various names such as Rahu Kalaya, Rahu Kaal, Rahu Kalam, Bad Time, and Inauspicious Times (asuba welawa). Generally, today, daily or weekly Rahu Time (Rahukaalam) is considered the most inauspicious period of the day. As the name suggests, every day there is one small period of approx. one and a half hours. This time is said to be ruled by Rahu. It is considered bad for any important work or new initiative. According to some belief, work started in the Rahu time period doesn't give good results and indicates only failure. The usage of Rahu time is popular in Southern India and also Sri Lanka. Since the planet Rahu is considered malefic, its time is also considered inauspicious. Individuals usually do not undertake any important work during this time period. It is believed to yield negative results, lack of success, or postponement.

One thing to keep in mind is that Rahukalam is inauspicious for starting new things. This includes purchasing a house, commencing construction, or starting a new journey. It is also bad for marriage ceremonies, moving into a new house, or signing new documents. However, tasks that have already started during an auspicious time can continue during Rahu time. Similarly, routine tasks can always be continued. For instance, if a journey is started before the daily Rahu Time, it can go on during the period without any issues.

Generally, people use rough calculation for Rahu time, taking 6:00 am as Sunrise. However, the correct way is to calculate daily Rahu Kalaya (Rahu Kaal) from the exact Sunrise. This means it changes slightly each day. Rahu time also changes for each city as the Sunrise differs from city to city. We, at Sri Panchayudha Astrology Service, provide the accurate Rahu time calculated for your specific City. As per Astrology, the demon Rahu is responsible for swallowing the sun, which causes eclipses. Rahu is shown with a human head, a serpent’s body, and is seated in a chariot drawn by eight black horses. The other name of Rahu is Bhayanaka. It is considered one among the nine planets in astrology, and a maleficent one at that. While every other planet has one day of theweek dedicated to it, one and a half hours (1.5 hrs) of every day is dedicated to Rahu. This period is called Rahukaalam today.

The time period is calculated by taking the total time between sunrise and sunset, at a given place. This final number is then divided by 8. This inauspicious period is generally believed to last for 90 minutes every day.
* On Monday, Rahu Kaal falls on the 2nd period.
* On Saturday, on the 3rd period.
* On Friday, on the 4th period.
* On Wednesday, on the 5th period.
* On Thursday, on the 6th period.
* On Tuesday, on the 7th period.
* On Sunday, on the 8th period.
According to some, Rahu times on Tuesday, Friday, and Sunday have more malefic effects. By default, this Rahu Kalaya App shows times based on Colombo (Sri Lanka). In addition, Good Direction (Suba Disawa), Bad Direction (Maru Sitina Disawa), Best Colour (Subha Warnaya) as well as auspicious times (suba welawa) are also provided through this service.

By clicking any above buttons you are agreeing to our terms of use and privacy policy including use of cookies and receive newsletters, account updates and offers sent by porondam.lk