සූනන් හෝ කටුස්සන් ඇඟ වැටීමේ පලාඵල

සූනන්-හෝ-කටුස්සන්-ඇඟ-වැටීමේ-පලාපල

හිස – කලහ | නළල – තානාන්තර | මුහුණ පුරා – බන්ධු දර්ශන | ඇහි බැමි මැද – බන්දු නාශ | ඇහි බැම – රජුන්ගෙන් ගෞරව | ඇස – සිර භය | නාසය – ව්‍යාධි | උඩු තොල – වසතු හානි | මුඛය – භය | යටිතොල – වස්තු ලැබීම | නිකට – රාජ දඬුවම් | දකුණු කණ – දීර්ඝායු | පපුව – ධන ලාභ | තනය – උතුම් ගෞරවයන් | බඩ – ධන ලාභ | දකුණු ඇල – දියුණු වීම | වම් ඇල – මරණාරංචි | නාසය – ව්‍යාධි | පිට කොන්ද – ද්‍රව්‍යයන් ලාභ | උඩු තොල – වස්තු හානි | පිට – සුබ සම්පත් | මුඛය – භය | ලිඟුව – දරිද්‍ර | යටිතොල – වස්තු ලැබීම | යෝනිය – පුරුෂයාට අසුබ | නිකට – රාජ දඩුවම් | වම් අත ඇඟිලි – මිත්‍රයන් කළහ | දකුණු කණ – දීර්ඝායු | ගුදය – වස්තු ලාභ | වම් කණ – වාණිජ ලාභ | කලව – පියාට විපත් | හිසකෙස් – මර බිය | දකුණු කෙන්ඩ – බොහෝ පාඩු | බෙල්ල – සතුරු හානි | වම් කෙන්ඩ – කලහ | දකුණු උර – නිරෝගි | ඇසව‍ට – සැප | වම් උර – ස්ත්‍රී සැප | දකුණු පාදය – දුක් | වම් වළලුකර – කීර්ති | දකුණු පාදයේ ඇගිලි – රාජ භය | දකුණු අත – පෙම්වතියට අසුබ | වම් පාදයේ ඇගිලි – රුදු සහිත‍ රෝග | වම් අත – ශෝක | නියපොතු – ධන හානි | දකුණු අත ඇඟිලි – රාජ සම්මාන | ශරීරය පුරා දිව්වේ නම් – දීර්ඝායුෂ

සූනෙකු ඇඟට වැටීම කිසියම් සුබ හෝ අසුබ දෙයක පෙරනිමිත්තක් ලෙස පුරාතනයේ පටන් අදටත් ලෝකවාසී බොහෝ ජන සමාජයන්අතර විස්වාසයක් පවතී. හූනා පමණක් නොව කටුස්සාද ඇඟට වැටීම් සිදුවන අවස්තා ස්තාන අනුව පලාඵල කියැවේ. සූනෙකු ඇඟට වැටීමේදී එයි ඵල විපාකයන්, එම සිදුවීම සිදුවන විට උදාවී පැවති ලග්නය, දිනට යෙදී ඇති නැකත සහ තිථිය අනුව මෙන්ම දිශාව අනුවද වෙනසකට ලක්වේ. සූනෙකු ඇඟට වැටීම සිදුවන්නේ සටවක, අටවක, දොළොස්‌වක, රිට්‌ටා පෝය තිථි යෙදී ඇති දිනක නම්, එම තිථි යෙදී ඇත්තේ ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා යන දිනයක නම් එදිනට උදාවී ඇත්තේ බෙරණ කැති, මුවසිරස, අද, අස්‌ලිය, මා, විසා, දෙට මුල, සුවන, පුවපුටුප, උත්‍රපුටුප යන නැකැත්වලින් එකක් නම්, එම මොහොත වනවිට උදාවී පවතින තත්කාල ලග්නය වෘෂභ, මිථුන, කටක, කන්‍යා, කුම්භ, මීන යන ලග්නවලින් එකක් නම් සූනන් ඇගට වැටීමෙන් කියවෙන අසුබ පලාඵලයන් ක්‍රියාත්මක වීමේ වැඩි අවස්තාවක් යෙදේ. ඉහත සදහන් දින, තිථි, නැකැත් සහ ලග්න වෙනත් ඒකකක් වූවේ නම් ප්‍රතිඵල නිෂ්ක්‍රිය වී සුබ යැයි කියවෙන ප්‍රථිපල ක්‍රියාත්මක වීමටත් වැඩි අවස්තාවක් පවතී. ඉහත දැක්වෙන්නේ ඒ් ආකාරයෙන් සූනන් හෝ කටුස්සන් ශරීරයේ ඒ ඒ ස්තානයට වැටීමෙන් ඇති වන සුබ සහ අසුබ ප්‍රතිඵලයන් වේ.

අකුරු කියවීම
දරුවා බහ තෝරණ වියේදී අකුරු කියන්නට දෙමාපියන් විශාල උනන්දුවක්‌ දක්‌වති. එහිදී දරුවකු පස්‌ වස සම්පූර්ණ වීමට ප්‍රථම සුබ වේලාවකදී දරුවාට අකුරු කියවීම කළ යුතුය. බෞද්ධ
Read More
මැණික් භාවිතය  පරිස්සමෙන්
මැණික්‌ කෙනකුගේ ජීවිතය බැබළවීමට මෙන්ම විනාශයට ද හේතු වෙයි. “හෝප් දියමන්තිය” මිනිසුන් විනාශ කළේය. ගමන් මැණික්‌ නමින් විනාශකාරී මිණිකැටයක්‌ ද මහපොළව යට තිබේ. පුද්ගලයාගේ
Read More
ශනි මංගල ‌‌දෝශය
සරලවම කිවහොත් ශනි මංගල යෝගය යනු ඔබගේ ‌කේන්දරයේ සෙනසුරු ග්‍රහයාත් අඟහරු ග්‍රහයාත් සංයෝගව එකම ‌කොටුවේ පිහිටීම හෝ සම සප්තමව ‌හෙවත් එකිනෙකට ප්‍රති විරුද්ධව එකිනෙකාට
Read More
ජ්‍යොතිෂය සහ මරණය
බුදුදහමට අනුව සියලුම සතුන්ගේ මරණය චතුර් නිමිත්තකින් සිදු වන බව සඳහන් වෙයි. එනම් ආයුෂ අවසන් වීම නිසා සිදුවන මරණ ආයුඛ්‍ය මරණං ‌‌ලෙසත්, කර්මය අවසන්
Read More
අධ්‍යාපනය සඳහා වාස්‌තු විද්‍යාව
දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට වෘක්‍ෂයන් තුළින් විශ්ව ශක්‌තිය දරුවාට සම්ප්‍රේෂණය කිරීම උදෙසා වාස්‌තු ශිල්පයේ සඳහන් මූලික කරුණු පහත ආකාර වේ. ඔබගේ නිවසේ මුහුණත
Read More
බ්‍රහ්ම පාදය
බ්‍රහ්ම පාදය හෙවත් මරු සුළිය හෝ මරුසුලම යනු නිවසක ප්‍රධාන මර්මස්ථානය වන අතර ප්‍රධාන වශයෙන් ශ්‍රියා කාන්තාවගේ බැල්ම ඇති වන්නේ මෙම ස්ථානයටයි. තවද වාස්තු
Read More
නමේ මුල් අකුරේ අනාවැකි
බටහිර ජ්‍යොතිෂ්‍ය පොතපතට අනුව එක් එක් අක්ෂර සදහා ජීවිත රහස් A - මෙය නමක මුලකුර වේ නම් යහපත් ගුණාංග හා සිතුවිලිවලින් යුක්ත අයකු වේ.
Read More
ගෘහ අංග ස්‌ථානගත කිරීම
ඉපැරණි සෘෂි දහමක්‌ වන වාස්‌තු ශිල්පයට අනුව ඔබගේ ගෘහය සම්පත් පිරි ගෘහයක්‌ බවට පත්කර ගැනීමට ශක්‌තිය හා ප්‍රඥව ලබා ‌දෙන්නේ ස්‌වභාව ධර්මයාට එකඟව නිවසේ
Read More
විවාහය සහ පොරොන්දම් ගැලපීම
[vc_row][vc_column][vc_column_text] විවාහය යනු ස්‌ථාන දෙකක වෙන් වෙන්ව ජීවත් වූ අසමාන ගතිගුණ මෙන්ම අදහස්‌ ඇති ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය කායික හා මානසික වශයෙන් එක්‌තැන් වීමයි. ජීවන
Read More
මල්වර චාරිත්‍ර
කුඩා දැරියකගේ මුල්ම ඔසප් වීම මල් වරය ලෙස හදුන්වනු ලබයි. ගැහැණු දරුවාගේ ජීවිතයේ සංක්‍රාන්ති කාලයක් බැවින් මේ කාලයේදී “දැරිය” හා “ළමිස්සිය” යන අවස්ථා දෙකටම
Read More
ලග්න වලට සුබ මැණික්
මේෂ ලග්නය මෙම ලග්න හිමියන්ගේ ගුරු මහදශාවක් හෝ අතුරු දශාවක් යන කාළවලදී පුෂ්ප රාග මැණික හොද වාසනාවක් ගෙන අතර ඔවුනට රැකියාව සම්බන්ධ කාරණා වලදී
Read More
ජීවිතයට මැණික්‌
ග්‍රහයන්ට හිමි මැණික්‌  * රවි (හිරු) - පද්මරාග (Pink sapphire)  * චන්ද්‍ර (සදු) - මුතු (Pearl)  * කුජ (අඟහරු) - රතු (Ruby)  * බුධ - පච්ච (Emerald)  * ගුරු
Read More
කාල සර්ප යෝගය
කාල යනුවෙන් හදුවන්නේ කේතු වන අතර සර්ප වශයෙන් හදුන්වන්නේ රාහු ග්‍රහයායි. ඕනෑම කෙන්දරයක රාහු සහ කේතු එකිනෙකින් අංශක 180 කින් පිහිටන්නේ රාහුගේ සහ කේතුගේ
Read More
කුජ ‌භෞම දෝශය
අනාදිමත් කාළයක සිට ජ්‍යොතිෂය සම්බන්ධ පර්යේෂණාත්මක කරුණු වලින් පිළිඹිමු වූ ඉතාමත් ඉහල ප්‍රතිශතාත්මක සත්‍යක් නම් විවාහයට බොහෝ බලපෑම් කළ හැක්කේ අඟහරු ග්‍රහයාට බවයි. සාමාන්‍යයෙන්
Read More
හතර කේන්දරය පාළුව
හතර කේන්දරය පාළුවීම යනු කේන්ද්‍රස්‌ථාන (විෂ්ණු ස්‌ථාන) හෙවත් 1, 4, 7 සහ10 යන කොටු තුළ ග්‍රහයන් පිහිටා නොමැති වීමයි. කේන්දරයක පළමු කොටුව හෙවත් ලග්නයෙන්
Read More