linga porondam galapima. porondam free. visi porondam galapima free. පොරොන්දම් ගැලපීම විවාහ පරික්ෂාව බැලීම porondam galapima online. match porondam free. free porondam match. porondam match online free. kendaraya galapima. purahanda lk hadahana balima baleema galapeema. porondam matching free porondam matching sinhala free porondam match. porondam galapima online free. visi porondama. visi porondam free. match your horoscope online for free sinhala horoscope matching. female girl boy dasa porondama ata කුජ භෞම දෝෂ විශ්ලේෂණය අගහරු දෝශ. කඩ හංදි මාරකය කසාදය කසාද දෝෂය පාපාංශ ගණනය විෂ කන්‍යා දෝශය. porondam galapeema online free මාරක දෝෂ නශාංෂක විවාහ දෝශ 20 10 8 7. නැකැත් ගණ මහේන්ද්‍ර ස්‌ත්‍රී දිර්ඝ යෝනි රාශි ලග්න චන්ද්‍ර පොරොන්දම. රඡ්ජු වශ්‍ය වේධ වෘක්‌ෂ ආයුෂ පඤ්ච පක්‌ෂි භූත ගෝත්‍ර වර්ණ ලිංග පොරොන්දම. free online horoscope matching for marriage. porondam for marriage. nakath porondam matching sinhala. nakath porondam galapeema. gana porondam matching gana porondama mahendra porondam galapima. mahendra porondama parikshawa yoni porondam matching sinhala. rasi adipathi adipathi vashya rajju vedha wedha weda vruksha porondam. vruksha porondam parikshawa. ayusha pakshi butha bhutha bootha warna. linga porondam matching linga porondam galapima nadi dina. sthree deerga rashi varna මූලික පොරොන්දම් මොනවාද මොනවද. linga porondam 20 porondam matching sinhala. yoni porondam matching sinhala visi porondam matching sinhala. nakath porondam matching sinhala vruksha porondam matching sinhala. nadi porondam matching sinhala graha porondam matching sinhala. dosha dosa dosaya කේන්දර විවාහය හදහන් porondam galapeema sinhala free. viwaha seehum seehuma. sihum sihuma vivaha wiwaha bride. groom male.
porondam hadahan match horoscope matching sinhala main porondam chart. free kendara. sri marriage compatibility love calculator matchmaking. meaning online parikshawa. theruma visi vawaha twenty types of birth. comparison and their. galapuma kuja bauma doshaya. hathe nakatha. shani mangala. mars rahu ketu. රාෂි අධිපති. දින නාඩි ග්‍රහ රාශිය පංච. ජෝතිශ විශ දශා ශේෂය. නරක දෂා මංගල සේවය. ජ්‍යොතිෂ සේවා ජ්‍යොතිෂය astology astrological astroever ever. ජෝතිෂය පොරොන්දම් ගැලපීම. lankan manglik ස්ත්‍රී පුරුෂ පිරිම් ගැහැණු. vadagath porondam වැදගත් පොරොන්දම් ගැලපීම ප්‍රධාන පොරොන්දම් ගැලපීම. kuja shani mangala senasuru rahu ketu apala kethu dhosha dosha doshaya. dosaya ravi sikuru රවි සිකුරු වැදගත් ප්‍රධාන මූලික දෝශ කුජ දෝශ. විවාහ දෝෂ ශාන්තිකර්ම වලට පිලියම් ශනි මංගල සෙනසුරු අපල kendara matching.
සම්පූර්ණ පොරොන්දම් පරික්ෂාව ප්‍රීමියම් පොරොන්දම් පරික්ෂාවවිවාහය යනු පවුල් ඒකක දෙකක ජීවත් වූ අසමාන ගතිගුණ සහ අදහස් ඇති දෙදෙනෙක් කායික, මානසික හා සාමාජීය වශයෙන් එක්‌තැන් වී එක් පවුලක් ලෙස ජීවිතය ඇරඹිමයි. මෙය ජීවන ගමනේ දෙවැනි උපත ලෙසද විවාහය සැලකෙයි. බොහෝ විට ආවාහ විවාහ කටයුතු සිදු කෙරුණේ දෙපාර්ශ්වයේ කැමැත්ත මත යෝජිත විවාහයන් ලෙසින්ය. නමුදු ආලය මුල් කරගෙන ජාති භේද, ආගම් භේද, කුල භේද, ධනය, මාන්නය හා බලය පරයා විවාහ වන උදවිය එමටය. ප්‍රධාන වශයෙන් මනමාල පාර්ශ්වයෙන් මනමාලිය බැලීමට ගොස් දෙමාපිය වැඩිහිටියන්ගේ අදහස්‌වලට ගරු කරමින් සියලු චාරිත්‍ර සිදු කර විවාහ කටයුතු කිරීමට සිරිත වේ. එසේ සිදු වන්නා වූ විවාහයන් පසු ලෝකයේ පැවැත්ම උදෙසා වූ තවත් නැවුම් පරම්පරාවක් සමාජයට දායාද වන බව නොරහසකි. එහිදී පංචකාම සැප විඳීම විවාහ දිවියේ එක් අරුතක් සේම ඉන් ඔබ්බට ගොස් නව දූ දරු පිරිසක් ලොවට බිහි වන්නේය. යෞවන යෞවනියන් කායික සහ මානසික තෘප්තියක් ලබා ගුණගරුක සමාජයක් ගොඩනැංවීම විවාහයේ ප්‍රධානතම පරමාර්ථය වන බව ශ්‍රී පංචායුධ ජ්‍යොතිෂ සේවා විසින් මෙසේ පාඨක ඔබ වෙත ප්‍රථමයෙන් අවධාරණය කරමු.
කෙසේ නමුත් ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනෙක් විවාහයකදී හෝ ආදර සම්බන්ධතාවයකදී ජ්‍යොතිෂයට අනුව තම හඳහන කොපමණ ප්‍රතිශතයකට අනෙකා හා ගැලපී ඇත්දැයි කල්තියා දැන ගැනීමට මුල් තැනක් ලබා දෙයි. වර්තමාන සමාජයේ නිතර දකින්නට අසන්නට ලැබෙන විවාහ හා සම්බන්ධ ගැටළු සහගත තොරතුරු ඊට ප්‍රධාන හේතුව වී තිබේ. එම කර්තව්‍ය සදහා ලෝකයේ ප්‍රධාන වශයෙන් යොදා ගනු ලබන්නේ ජෝතිර් විද්‍යාවයි. එයින් ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රචලිතම ක්‍රමවේදය වන පොරොන්දම් ගැලපීම ජ්‍යොතිෂයේ ඇති අති දුෂ්කරම කාර්යයක්ද වේ. එයින් විසි පොරොන්දම් පරික්ෂාව යනු සමස්ථ විවාහ සීහුම් පරීක්ෂාවේ එක් සාධකයක් පමණි. ස්ත්‍රී හා පුරුෂ දෙදෙනාගේ පොරොන්දම් ගැලපීමේ ප්‍රතිශතය සතුටුදායක වන තරමට දෙදෙනාගේ ආදරය සහ ජීවිතයේ සාර්ථකත්වය ඉහල යන අතර සිය විවාහ දිවියද අසාර්ථක නොවී ජීවිතාන්තය දක්වාම දෙදෙනාට විශ්වාසයෙන් ගත කල හැකි වේ. මෙහිදී ජ්‍යොතිෂ්ශාස්ත්‍රයට අනුව එම විසි පොරොන්දම් පරීක්ෂාවෙන් 75% ක පමණ ප්‍රතිශතයකින් විවාහ යෝජිත දෙදෙනාගේ ගැලපුම ආවරණය වන බව ශ්‍රී පංචායුධ ජෝතිෂ සේවා අවධාරණය කරමු. ඉතිරි ප්‍රමාණයද මංගල ජීවිතයට බලපෑමක් ඇති කල හැකි අමතර ඒ සම්බන්යෙන් වඩාත් හොඳින් තීරණය කිරීමට අදාල කේන්දර වල ග්‍රහ පිහිටීම් සහ යෝග පිළිබදව තව දුරටත් ගැඹුරින් අධ්‍යනය කල යුතු වේ. එහිදී යුග දිවියට පත්වීමට අපේක්‍ෂා කරන දෙදෙනාගේ කේන්ද්‍ර සටහන්වල ග්‍රහයින් පිහිටා ඇති අයුරුද විශේෂයෙන් විමර්ශනයකට ලක් කළ යුතු වන්නේය. ග්‍රහයින් සංයෝග වීම, ත්‍රිකෝණ බලයෙන් සහ දෘෂ්ටි බලයෙන් සිටීම ගැනද කරුණු පිරික්‌සීම ඉතා වැදගත් වෙයි. තවද විවාහ පොරොන්දම් පරීක්‍ෂණයේදී ගුරුගේ දෘෂ්ටිය පමණක් සැලකිල්ලට ගැනීම එතරම් උචිත නොවේ. විවාහ දිවිය නිසරු කරන යෝග අතරට සඳු හෝ රවි හෝ ශනිගෙන් මෙන්ම කුජගෙන් අදාල බලවත් ස්ථාන පීඩා වන්නේ නම් එම විවාහ දිවිය නිසරු විය හැකිය. තවද පොරොන්දම් පරීක්‍ෂාවට අමතරව සොයා බැලිය යුතු ග්‍රහ පොරොන්දම සහ ග්‍රහ රාශි අධිපතිත්වය ගැනද බැලීම සිදු කල යුතු වන්නේය. ඒ ආකාරයෙන් එකී ගුණ අගුණ පිළිබඳව තව දුරටත් වඩා පුළුල්ව තහවුරු කිරීමට ජ්‍යොතිෂයේ සඳහන් විවිධ වූ පරීක්ෂාවන් සිදුකර අදාල කසාදය සිදු කිරීම හෝ නොකිරීම සම්බන්ධව නිගමනයකට පැමිණීම අතීතයේදී වඩාත් ප්‍රමුඛත්වයක් ලබා දුන්නේය. නමුත් එම කාර්යය සිදු කිරීමේදී ජ්‍යොතිෂ්ශාත්‍රඥයාගේ අත්දැකීම් සහ දැනුම උපයෝගී කර ඒ වෙනුවෙන් විශාල කාලයක් හා ශ්‍රමයක් වැය කර එම ජන්ම පත්‍ර පරික්ෂාව සිදු කල යුතුය. නමුදු වර්තමාන සමාජයට සහ බොහෝ දෙනාට ඒ වෙනුවෙන් මූල්‍යමය හැකියාවක් නොමැති කම අද කාලයේ ජ්‍යොතිවේදියා මුහුණ දෙන ප්‍රධාන ගැටළුවකි.
එවැනි තත්ත්ව හමුවේ සහ ඔබගේ අවශ්‍යතාවය් සලකා බලා අප ආයතනය විසින් ඉහත සදහන් කල විසි පොරොන්දම් පරීක්ෂාව ජ්‍යොතිෂය හා සබැදි සුවහසක් ශ්‍රී ලංංකික සිංහල ජනතාවට මෙසේ ලබාදෙමු. එමෙන්ම විවාහයේදී බලනු ලබන තවත් වැදගත් ග්‍රහ සංයෝග කීපයක් වන ශනි මංගල, රවි ශුක්‍ර, අගහරු සිකුරු, චන්ද්‍ර අඟහරු වැනි දෝෂ කිහිපයක්ද ගැඹුරු අධ්‍යනයක් සිදු කර අපගේ සම්පූර්ණ සේවාව ඔබට නොමිලයේම ලබාදෙමු. ඊට අමතරව ඉන් ඔබ්බට ගොස් හතේ නැකත හෙවත් කුජ භෞම දෝශ විශ්ලේෂණය (අගහරු දෝශය), කඩ හංදි මාරක දෝශය, පාපාංශ ගණනය, විෂ කන්‍යා දෝශය, මාරක දෝෂ, නශාංෂක දෝශය අමතර සේවාවක් වශයෙන් අවශ්‍ය අයවලුන් සදහා ලබා දෙමු. එම සේවාව භාවිතයෙන් අදාල විවාහය සිදු කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් වූ ගැඹුරු අධ්‍යනයකින් පසු ඔබටම තීරණයක් ගැනීමට අවශ්‍ය ප්‍රමුඛතා තොරතුරු බොහෝමයක් අපගේ "ප්‍රීමියම්" සේවාවෙන් ලබා ගත හැක. කෙසේ නමුත් විසි පොරොන්දම් ගැලපීමක සුබ අසුබ මතම පමණක් යම් යෝජිත යුවලක් කසාද නොබැදීමට හෝ වෙන් වීමට ගන්නා වූ ක්ෂණික තීරණද වැදගත් නොවන්නේ ශුභ ඵල ඉහල නංවා ගැනීම සඳහා වූ විවිධ පිලියම් මෙන්ම අශුභඵල මග හැරීමට ජෝතිෂයේ නිර්දේශිත යම් යම් වතාවත් සහ වත් පිළිවෙත් ද ඇති බැවිනි. තවද ජන්ම පත්‍ර ගැලපීම හා පරික්ෂා කිරීමේදී පොරොන්දම් ගැලපීමට අමතරව ශ්‍රී ලංකාව තුල එතරම්ම ප්‍රචලිත නොවන තාජික, නාඩි, අෂ්ටක වර්ගය, අෂ්ඨ කූට පරික්ෂාව සහ ජෛමිණි ආදී වූ විවිධ ක්‍රමවේද වලට අනුවද මනාලයා සහ මනාලියගේ සම්බන්ධය පරීක්ෂා කිරීම සිදුකර ගත හැක.
දල වශයෙන් විග්‍රහ කලහොත් මූලිකම පොරොන්දම වන නැකැත් පොරොන්දම හෙවත් නක්ෂත්‍ර සීහුම සැප සම්පත් සේම ධනය, බලය, කීර්තිය හා පවුලේ සමගියට ප්‍රධාන වශයෙන් බලපාන්නේය. ගණ පොරොන්දම ගැන සලකා බැලීමේදී ස්‌ත්‍රි, පුරුෂ දෙදෙනා එකම ගණයකට අයත් වීම ඉතා ශුභ දායක වන අතර ප්‍රීතිය, සතුට, සාමය ධනය උදා කිරීම කෙරෙහි එය බලපෑම් ඇති කරයි. යෝනි පොරොන්දම ගැලපේ නම් කායික වශයෙන් සතුට සැප ලැබීමට සේම ලිංගික සම්බන්ධතාද මනා ලෙස කළමණාකරණය වීම කෙරෙහි සෘජු දායකත්වයක් දක්වයි. වෘක්‍ෂ පොරොන්දමෙන් ප්‍රධාන වශයෙන් අපේක්‍ෂා කරන්නේ දරු සම්පත්ය. දෙදෙනාගේ කායික ශක්‌තිය සේම ධාතු ශක්‌තියද වෘක්‍ෂ පොරොන්දමෙන් විදහා පායි. දෙදෙනාම කිරි වෘක්‌ෂ වීම දරු සම්පත් ලැබීමත්, හර වෘක්‍ෂ වීම දරුවන් නොලැබීම හෝ දරුඵල හා සම්බන්ධ විවිධා දුෂ්කරතා හෝ අක්‍රමිකතා පෙන්නුම් කරයි. ලිංග හෙවත් ලිංගික පොරොන්දම පරීක්‍ෂාවේදී ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාගෙන් ස්‌ත්‍රිය ස්‌ත්‍රී ලිංග වීමත් පුරුෂයා පුරුෂ ලිංගවීමත් ගැලපෙන බව ජෝතිෂයේදී පිළිගනී. නාඩි පොරොන්දමෙන් සලකා බැලෙන්නේ නහර ශක්‌තිය හා රුධිරගත ගැළපීමයි. දෙදෙනාම එකම නාඩි වීම සුභ නැති බව ජ්‍යොතිශ සෘෂි වරුන් විසින් පෙන්වා දී ඇත. එය කාලීන ලෙඩ රෝගවලට මෙන්ම දරුවන් හා සම්බන්ධ අසංතූලතා වලටද භාජනය විය හැකි බව ජෝතිෂ මතය වේ. රාශි පොරොන්දම සහ රාශි අධිපති පොරොන්දම ශුභ නම් යෝනි පොරොන්දම නොගැළපුණත් එහි ඇති වන අශුභ තත්ත්වය මගහැරේ. එසේම රාශි සහ රඡ්ජු පොරොන්දම් දෙක ගැළපෙන්නේ නම් නාඩි පොරොන්දම අශුභ වුවද එකී දෝශය හීන අසුබතාවය මග හැරේ. ඉහත කරුණු සියල්ල සලකා බැලීමේදී ජීවිතයේ දෙවැනි උපත ලෙස සැලකෙන විවාහයේදී ඇති වන සුබ අසුබ තත්වයත් ගැන කල් තියාම සොයා බැලීම සාර්ථක විවාහයකට මනා පිටිවහලක් වෙයි. කෙසේ නමුත් පොරොන්දම් ගැන සැලකිලිමත් නොවී යහපත් විවාහ ජීවිත ගත කරන අයද අද සමාජයේ ඇත්තේ ඒ ඒ අයගේ පොරොන්දම් පරික්ෂාව සිදු නොකලද නොදැනුවත්වම ඔවුන්ගේ පොරොන්දම් ගැලපීම ගැඹුරින් විග්‍රහ කර බැලීමේදී ඉතා ප්‍රශස්ත මට්ටමකින් පැවතී තිබීමය.
නක්ෂත්‍ර (නැකත්) පොරොන්දම (Nakath Porondam). - ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ අරමුණු, අවබෝධය, ආකල්ප, ගතිපැවතුම්, ජීවිතය පිලිබද දැක්ම, අධ්‍යාපනික සහ පුද්ගල සම්බන්ධතා.
ගණ පොරොන්දම. (Gana Porondam). - දේව, මනුෂ්‍ය සහ රාක්ෂ යන ගණ වලින් පෞර්ශත්වය, ත්‍යාගශීලී බව, කරුණාව, දැඩි බව සහ පුද්ගලයන්ගේ අභ්‍යන්තර ගති පැවතුම්.
මහේන්ද්‍ර පොරොන්දම. (Mahendra Porondam). - විවාහයෙන් ලබන දරුවන් නිසා යහපතක් හෝ අයහපතක් අත්වේද සහ ඔවුන්ගේ සෞඛ්‍ය සම්පන්න බව, බුද්ධිමත් බව හා ප්‍රීතිමත්ව වාසය කිරීම ආදී කරුණු.
ස්ත්‍රී දීර්ඝ පොරොන්දම. (Sthree Deerga Porondam). -විවාහ දිවිය සාමදානයෙන් ගෙවේද, නිතර අඩ දබර ඇතිවේද, විවාහයෙන් පසුව එකිනෙකාගේ අභ්‍යන්තර බැඳීම, සුහදතාවය සහ අවංකභාවය.
යෝනි පොරොන්දම. (Yoni Porondam). - ජන්ම පුරුදු නිසා ඇති වන ගැටුම්, ලිංගික තෘප්තිය සහ විවාහ අපේක්ෂක දෙදෙනාගේ අනෙකුත් කායික ගැලපීමද පිළිබද සමාලෝචනය.
රාශි පොරොන්දම. (Rashi Porondam). - විවාහ යෝජිත දෙදෙනාගේ භවාන්ග සිත් වල ගැලපීම පරීක්ෂා කිරීම, අමතර වශයෙන් බාහිර සහ අභ්‍යන්තර ගති ගුණ පරික්ෂාව.
රාශාධිපති පොරොන්දම. (Rasi Adipathi Porondam). - බාහිර සමාජය සමඟ දෙදෙනා විසින් ගොඩනගා ගන්නා සබඳතා, දෙදෙනාගේ සිත් එකතු වී ක්‍රියා කරන ආකාරය යහපත්ද අයහපත්ද යන්න.
වශ්‍ය පොරොන්දම. (Vashya Porondam). - එකිනෙකා අතර ඇතිවන ගැඹුරු ආලය, ජන්මාන්තරගත ආදරය, ආකර්ෂණය සහ එම තත්ත්ව දිගුකාලීනව පවතීද යන්න.
රජ්ජු පොරොන්දම. (Rajju Porondam). - විවාහ ජීවිතයේ භෞතික ශාරීරික බැදීම, දෙදෙනාගේ ශාරීරික අන්ගයන් එකිනෙක ගැලපෙනවාද යන්න සහ එවා අතර සන්වේදනය කුමන ආකාරයෙන් සිදුවේද යන්න.
වේධ පොරොන්දම. (Vedha Porondam). -මනමාල යුවල අතර අන්‍යොන්‍ය සම්බන්දතාවයේ ශක්තිමත් බව, අඩ දබර ඇති වීමට තව දුරටත් ඉහල යා හැකිද යන්න ගැන විමසීම.
වෘක්ෂ පොරොන්දම. (Vruksha Porondam). - දරු ඵල ඇති කිරීමට හෙතු වන ධාතු ශක්තිය පිලිබද බල දුබලකම් මැනීම සහ එම කරුණු මත පදනම්ව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට අවශ්‍යද නැද්ද යන වග.
ආයුෂ පොරොන්දම. (Ayusha Porondam). - යුවතිපතීන්ගේ ආයුෂ සලකා බැලෙන අතර ගණනයයෙන් ප්‍රතිඵල ලෙස ලැබෙන ශේෂයන් මත එකිනෙකා ආදරවන්තයින් ලෙස වැඩි කලක් ජීවත් වේද යන්න.
පක්ෂි පොරොන්දම. (Pakshi Porondam). - විවාහ අපේක්ෂිත ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ මානසික මට්ටම් වල මිතුරු සතුරු බව මෙන්ම බෙදාහදා ගැනීම් පිළිබඳ තොරතුරු.
භූත පොරොන්දම. (Butha Porondam). - පඨවි (ඝණ), ආපෝ (ද්‍රව), තේජෝ (ශක්ති), වායෝ (වායු) සහ ආකාශ (ආකාශ) යනු පන්ච මහා භූතයන්ට අනුව ශරීර දෙකෙහි සංගටක වල යම් ගුණාත්මක ගැලපීමක් පරීක්ෂා කෙරේ.
ගෝත්‍ර පොරොන්දම. (Gothra Porondam). - පිරිමි ගැහැණු වශයෙන් දෙදෙනාගේ උපන් නැකත් සහ ජෝතිශයට අනුව සිය පරම්පරාවන් එකිනෙකා හා මුහුවේද යන්න මූලික වශයෙන් සාකච්ඡා කෙරේ.
වර්ණ පොරොන්දම. (Varna Porondam). -දෙදෙනාගේ පවුල් පසුබිම් වල ගැලපීම මෙමගින් පරීක්ෂා කෙරෙන අතර ජ්‍යෝතිශ්‍යට අනුව කුලයන් පදනම් කර මූලික ගණිතමය විග්‍රහයක් මෙයින් සිදු කෙරේ.
ලිංග පොරොන්දම. (Linga Porondam). - ලිංගික තෘප්තිය හා සමගිය ආදරය ගැන මෙයින් කියැවෙන අතර මෙය යෝනි පොරොන්දම සමගද සම්බන්ධතාවයක් පවතී.
නාඩි පොරොන්දම. (Nadi Porondam). - මෙමගින් දෙදෙනාගේ නාඩි ශක්තිය පිලිබදව පරීක්ෂා කෙරෙන අතර රුධිර ගැළපූම, නහර ශක්තිය, ජාන සම්බන්ධතාවයන් පිළිබදවද සලකා බලයි.
දින පොරොන්දම. (Dina Porondam). - දෙදෙනා උපන් දිනයන් හා දවස පදනම් කර ගනිමින් එදිනෙදා කරන කියන කටයුතු කාරණා වල දියුණුව සහ පැවැත්ම ආදියෙහි ගැලපීම.
ග්‍රහ පොරොන්දම. (Graha Porondam). - ඉරණමේ හෝ කර්මයන්ගේ බලපෑම, ඔවුනොවුන්ගේ සමස්ථ ක්‍රියාකාරකම් වලින් දෙදෙනාට අන්‍යෝන්‍ය ලෙස ප්‍රථිඵල අත්වේද යන්න පරීක්ෂා කෙරේ.
When matching two horoscopes it is possible to match either 8, 10, or 20 separate aspects. Out of those aspects, eight are the most important. Those 8 are called "Ashta Kutaya" or "Ata Porondama". It is also possible to expand the 8 aspects to 10 aspects and match those, then such a matching is called "Dasa Porondama" or ten feasibilities. Included aspects are Nakshatra, Gana, Mahendra, Sthree-Dheerga, Yoni, Rashi, Rashyadpathi, Vasya, Rajju and Vedha Porondam. Out of these 10 considerations, at least five must be favorable for the couple to be compatible. Most Sri Lankans' comprehensive tallying is "Visi Porondama" that is when you are tallying all 20 aspects and scrutinizing them to check whether they are matching with each other. Generally, the horoscope of a person can tell a lot of things about that person's life and his character. Usually, it takes years of a close relationship with a person to make a good judgment about him, but if you have his horoscope you can get the same knowledge about that person in a matter of an hour. Therefore the matching of the horoscopes can be considered as vital for a successful marriage. The aspects taken in to account are the following and the first 10 aspects mentioned are the Dasa Porondam galapeema.
The method of getting results of "Marriage Compatibility (Kendara galapima)" called Porondam Matching. It is (Kendara Galapeema. Vivaha Parikshawa. Viwaha Porondam Galapeema.) the first step in the planning of the couple before marriage. Porondam is after the study of the birth stars of both the male and the female who are contemplating marriage. The Sinhala Astrological method had initially devised 20 Porondam in Sri Lanka. According to them, there are 27 birth stars (Nakath. Nakshatra.) for each person in an oval configuration which constitutes a zodiac. The zodiac influences the person through the nine planets (Nava Graha).
match porondam free helps you find a way to your partner and lead a happy and prosperous married life. Along with this method check out other important aspects such as Nadi Dosha. Kuja Bauma Dosha (Manglik or Mars Dhosa), Gana Dosa Hathe Nakatha. Shani Mangala Yoga And also Senasuru Erastaka Rahu 7 Ravi Sikuru Yogaya Kuja Shukra Dosaya and much more Ashtakutaya, Dasa Porondama or Visi Porondam (Kendara matching) are three majorly followed matching systems in Vedic Astrology. It indicates the influence of the stars on marital life and remedial measures needed to be taken in case of any inauspicious yogas just to ensure a happy and healthy married life.
free online marriage matchmaking service marriage in Sinhala Sri Lanka Viwaha kendara Matching Software free download Hadahana Galapeema, Kendaraya balima horoscope matching, horoscope matching sinhala, online horoscope matching. horoscope matching free horoscope matching, mypartner.lk horoscope matching. horoscope matching sri lanka, horoscope matching sinhala. porondam galapima online free online horoscope matching for marriage, horoscope matching in sinhala. online horoscope matching sri lanka, free horoscope matching sinhala. online horoscope matching sinhala, horoscope matching software. horoscope matching online. horoscope matching by date of birth, horoscope matching free sinhala. astroever horoscope matching. horoscope matching sinhala online, free online horoscope matching for marriage sri lanka, horoscope matching software free download. purahada.lk porondam matching porondam galapima online porondam free. porondam matching online, porondam match, porondam matching software free download. porondam matching free, porondam online, porondam matching in sinhala, porondam 20 theruma, porondam matching sinhala online free porondam app porondam balima 20 porondam 20 visi porondam online porondam match sri lanka porondam software porondam galapima sinhala, porondam gelapima porondam matching sinhala free 20 porondam matching 20 linga porondam free, 8 porondam matching, online porondam sinhala. graha porondam porondam sri lanka 20 porondam meaning kaputa.lk porondam free, online porondam matching sinhala, porondam match free. porondam belima porondam meaning in sinhala porondam matching free online porondam in sinhala porondam matching software kendara matching, online kendara matching kendara galapima kendara hadahan galapeema, hadahan galapima hadahan galapeema hadahan gelapima hadahan matching. yoni porondam matching sinhala. gana porondam matching sinhala. nakath porondam matching sinhala. vruksha porondam matching sinhala. nadi porondam matching sinhala. graha porondam matching sinhala.
පොරොන්දම්. පොරොන්දම් ගැලපීම. dasa porondama, ata porondama, visi porondam parikshawa purahada විවාහ dosha dosa dosaya බැලීම කේන්දර විවාහය පරික්ෂාව හදහන් බැලීම. purahada.lk kendaraya galapima purahanda hadahanac balima baleema galapeema viwaha seehum seehuma sihum sihuma vivaha wiwaha. bride groom male female girl boy dasa porondama Matching Horoscope Kendaraya galapima Hadahana galapeema online free sinhala sri lanka කුජ භෞම විශ්ලේෂණය අගහරු දෝශ කඩ හංදි මාරකය කසාදය කසාද දෝෂය පාපාංශ ගණනය විෂ කන්‍යා දෝශය මාරක දෝෂ. නශාංෂක දෝෂය විවාහයේදී 20 10 8 නැකැත් ගණ මහේන්ද්‍ර ස්‌ත්‍රී දිර්ඝ යෝනි රාශි ලග්න චන්ද්‍ර රාෂි අධිපති රඡ්ජු වශ්‍ය වේධ වෘක්‌ෂ ආයුෂ පඤ්ච පක්‌ෂි. භූත ගෝත්‍ර වර්ණ ලිංග දින නාඩි සහ ග්‍රහ රාශිය රාසි පංච ජෝතිෂය ජෝතිශ විශ දශා ශේෂය නරක දෂා මංගල සේවය සේවා ජ්‍යොතිෂ ජ්‍යොතිෂය astology astrological astroever.com astro ever com. nakshatra. nakshathra nakath. gana mahendra. sthree deerga yoni rashi. rasi adipathi adipathi vashya rajju vedha wedha weda graha ayusha pakshi. butha bhutha bootha gothra warna varna linga nadi dina. පොරොන්දම් ගැලපීම බැලීම පරික්ෂාව Sri Lanka. kendara online. free galapeema sinhala. hadahana parikshawa. nakshatra nakshathra. nakath gana mahendra. sthree deerga. yoni rashi rasi adipathi. adipathi vashya. rajju vedha wedha weda. vruksha ayusha. pakshi butha bhutha. kuja shani mangala senasuru rahu ketu apala kethu dhosha dosha doshaya dosaya ravi sikuru රවි සිකුරු වැදගත් ප්‍රධාන මූලික දෝශ කුජ දෝශය සෙනසුරු අපල ශනි මංගල විවාහ දෝෂ ශාන්තිකර්ම වලට පිලියම්. විසි පොරොන්දම් පරීක්ෂාව, අට පොරොන්දම් පරීක්ෂාව, match porondam free, දෙදෙනාගේ මහා දශා ගෙවීමග පාපංශ ගණනය හා විශේෂ විවාහ දෝෂ පරීක්ෂාවග අඟහරු දෝෂ, ශනි මංගල දෝෂය, විෂ කන්‍යා යෝගය, මාරක දෝෂ. නාශාංශක දෝෂ. linga porondam matching sinhala. linga porondam matching sinhala sri lanka. yoni porondam matching sinhala. gana porondam matching sinhala. nakath porondam matching sinhala. vruksha porondam matching sinhala. nadi porondam matching sinhala. graha porondam matching sinhala වැදගත් පොරොන්දම් sri lanka. වැදගත් නොමිලේ porondam match free. match porondam free. sinhala visi porondama. kuja hathe. kujadoshaya. කුජ හතේ. කුජ දෝෂය. කුජ භෞම දෝශය. linga porondam matching sinhala. linga porondam matching sinhala sri lanka. yoni porondam matching sinhala. gana porondam matching sinhala. nakath porondam matching sinhala. vruksha porondam matching sinhala. nadi porondam matching sinhala. graha porondam matching sinhala වැදගත් නොමිලේ online free app sri lanka. වැදගත් නොමිලේ online free app sri lanka. Sinhala visi Porondama. kuja hathe. kuja doshaya. කුජ හතේ. කුජ දෝෂය. කුජ භෞම දෝශය. sinhala horoscope matching.