නිවහන Baby Names ළදරු නාම පුවත් පොරොන්දම් දුවට නමක් Baby Names Duwata හඳහන හඳහන් ළදරු නාම  ළදරු නම් තැබීම ලදරු නාම බබාට නමක් බබාලට නම් Sinhala Baby Names සිංහල ළදරු නාම නැකත් Baby Names Sri Lanka ලදරු නම් තැබීම නාම බිලිදු නාම Sri Lankan Baby Names රාහු කාලය today රාහු කාලය අද රාහු කාලය හෙට දිනපතා රාහු කාලය රාහු කාළය රාහු කාලය Baby Names Sinhala සිංහල බිලිදු නාම සිහින පලාඵල සිහින සිහින පලාපල Babata Namak නමට සුබ අකුරු හුනු පලාපල උපන් වෙලාවට බබාට නමක් Babata Namak Sinhala Baby Names බබාට ලස්සන නමක් චාරිත්‍ර බබාට නමක් සිංහල Babata Lassana Namak සුබ නිමිති Baby Names Twins ළදරු නම් අසුබ නිමිති බිළිදු නාම Baby Names Girl Boy මංගල-සේවය බබාට නමක් Baby Names Sinhala Baby Names Babata Namak Sinhala Baby Names Babata Namak Duwata Sinhala Baby Names Babata Namak Puthata Sinhala Baby Names Babata Lassana Namak Baby Names Babata Namak Sinhala Duwata Puthata Porondam Galapima Sinhala Sri Lanka Purahada mangala sewaya yojana free online marriage proposals sri lanka marriage proposals sri lanka sinhala tamil muslim online free babata namak sinhala duwata puthata girl boy babata namak sinhala duwata puthata girl boy purahada mindada liyathabara mangala sewaya yojana sri lanka
නිවහන (Home) ළදරු නාම Baby Names පුවත් (Articles) පොරොන්දම් ගැලපීම Baby Names Duwata දුවට නමක් කේන්දරය හඳහන් පරික්ෂාව සිංහල ළදරු නාම Sinhala Baby Names නැකත් (මුහුර්ථ) ලදරු නම් තැබීම නාම Baby Names Sri Lanka ළදරු නාමකරණය බිළිඳු නාම ළදරු නම් ලදරු-නාම ලදරු නම් Sri Lankan Baby Names බිලිදු නාම දවසේ රාහු කාලය හෙට රාහු කාලය අද දවසේ රාහු කාළය රාහු කාලය සහ මරු සිටින දිශාව සිංහල බිළිදු නාම Baby Names Sinhala සුබ සිහින සිහින වල තේරුම නමට සුබ අකුරු Babata Namak හූනු පලාපල Babata Namak උපන් වෙලාවට බබාට නමක් බබාට ලස්සන නමක් Sinhala Baby Names බබාට ලස්සන නමක් Babata Lassana Namak චාරිත්‍ර වාරිත්‍ර ළදරු නම් Baby Names Twins පෙරමඟ සුබ නිමිති Baby Names Girl Boy බිළිදු නාම පෙරමඟ අසුබ නිමිති බබාට නමක් Baby Names Sinhala මංගල සේවය Baby Names Babata Namak Sinhala Sinhala Baby Names Baby Names Babata Namak Baby Names Sinhala Babata Namak Baby Names Babata Namak Duwata Puthata
සිහින පලාපල හින වල තේරුම හීන දැකීම

ඔබ දුටු හිනය පහලින් ටයිප් කර ලබෙන මෙනුවෙන් පලාපල ලබා ගන්න

To get the meaning of dreams (Sihina Palapala) that you saw

ඉහත ඇති කොටුව ඇතුලත සිංහල හෝ ඉංග්‍රීසි භාෂාවකින් ඔබ දුටු සිහිනය ටයිප් කරන්න. එවිට පහලට ලැබෙන මෙනුවෙන් ඔබගේ සිහිනය දිස් වන්නේ නම් එය තේරූ විට ඔබ දකින ලද හීනයට අදාල තේරුම ඊට පහලින් දිස්වනු ඇත. ඔබ සුබ සිහිනයක්‌ රාත්‍රියේ දුටුවේ නම් එය කිසිවෙකුටත් නොකියා සිතෙහි තබා ගැනීමෙන් එහි ප්‍රතිඵල ලැබීම ඉක්මන් වන බවට සෘෂිවරුන් පවසා ඇත. එලෙසම අසුබ සිහිනයක්‌ දුටු විට උදයේ පිබිදුන සැනින් ඒ පිළිබදව කිසිවකුට නොපවසා පැඟිරි ශාකයක්‌ ඉදිරියට ගොස්‌ එම සිහිනය පිළිබඳව පවසන්ස. අනතුරුව අන් අය සමග එහි තොරතුරු බෙදාහදා ගැනීමෙන් එකී සිහිනයේ අසුබ ඵල හීන වන බවටද පුරාතනයේ පටන් විශ්වාසයක් පවතී.

For get Dreams meaning (Sihina Palapala) or dream interpretation answers, you should type the dream you saw Inside the box above in Sinhala or English language. And select it from appears in the drop-down menu then means of dreams a-z (Hina wala Theruma) will appear below it. In historical related astrology books and also rishis have said that if you have seen a good dream at night. Keeping it in mind without telling anyone, the results will be quicker. First of all there has been a belief since ancient times that the bad effects of bad dreams are diminished by telling it. To citrus plant and then sharing the details of the dream with others will lessen the ill effects of that dream.


ජ්‍යොතිෂ්‍ය සෘෂිවරුන් විසින් පංච පක්ෂීන්ට අනුව රාත්‍රී යාමයේ සිහින දැකීම සහ ප්‍රතිළුල ලැබීම යාම පහකට අනුව අර්ථ දක්වා ඇත. එනම් ප.ව 6.00 සිට රාත්‍රී 8.24 දක්වා වන පළමු යාමයේ දකින සිහින වර්ෂයක පමණ කාලයක් ඇතුලතද, රාත්‍රී 8.25 සිට රාත්‍රී 10.48 දක්වා වේ. දෙවන යාමයේ දකින සිහින මාස 8 ක පමණ කාලයක් ඇතුලතද, රාත්‍රී 10.49 සිට පාන්දර 1.12 දක්වා වේ. තෙවන යාමයේ දකින සිහින මාස 3 ක පමණ කාලයක් ඇතුලත වේ. පාන්දර 1.13 සිට පාන්දර 3.36 දක්වා වන සිව්වන යාමයේ දකින සිහින මාසයක පමණ කාලයක් ඇතුලතද වේ. අවසාන වශයෙන් පාන්දර 3.37 සිට උදෑසන 6.00 දක්වා වන පස්වන යාමයේ දකින සිහින නුදුරේදීම සැබෑ වන බවද පූර්වාචාරීන් ප්‍රකාශ කර ඇත. මීට අමතරව සිහින විමර්ශන ශාස්ත්‍රයේදී ධාතු ප්‍රකෝප සිහින, අනුභූත පූර්ව සිහින, දේවතෝපසංහාර සිහින, පූර්ව නිමිත්ත සිහින, මිශ්‍ර සිහින ලෙස පස්වැදෑරුම් සිහින ප්‍රභේදද ඇත. ශ්‍රී පංචායුධ ජ්‍යොතිෂ සේවා ඒ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලදී පෙනී ගොස් ඇත්තේ සිහින වර්ග පිළිබදව සැලකීමේදී සෑම සිහිනයක්ම සිදු වීමක පෙර නිමිත්තක් නොවන බවයි.

Dreaming (Sihina Dakima) nights have divided into five times by ancient Astrologists. The first period from 6.00 pm to 8.24 pm and the results will happen within a period of one year. Then he second period from 8.25 pm to 10.48 pm and the results will happen within a period of eight months. And the third period from 10.49 pm to 1.12 am and the results will happen within a period of three months. The fourth period from 1.13 am to 3.36 am and the results will happen within a period of one month. Finally, the fifth period from 3.37 am to 6.00 am (Dawal Heena) and the results will happen within the near time period. A dream is a sensory experience generated by your subconscious mind while your physical body is asleep. Dreams (hina) can be realistic reflections of one’s real-life environment, or they can be complete fantasies. The dream can happen at any time during sleep. But you have your most vivid Dreams (Heena) during a phase called REM (rapid eye movement) sleep when your brain is most active. In Dreamology, some experts say we dream at least four to six times a night.

පොරොන්දම් හඳහන්
නැකත් බබාට නමක්

හීන වල අර්ථ නිරූපණය

සිහිනයක් යනු ඔබේ භෞතික ශරීරය නිදා සිටියදී ඔබේ යටි සිත විසින් ජනනය කරන ලද සංවේදී වූ මණරම් අත්දැකීමකි. සංස්‌කෘතික භාෂාවෙන් “ස්‌වප්න” ලෙසත් පාලි භාෂාවෙන් “සුපිනි” ලෙසත් සිහින හඳුන්වයි. වෛද්‍ය විද්‍යාවට අනුව සිහින දැකීම උඩු සිත හා යටි සිත අතර සිදුවන යම් ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. කෙසේ නමුත් බෞද්ධ සාහිත්‍යයේ සිදුහත් කුමරු මහාමායා දේවියගේ මව්කුස පිළිසිඳ ගැනීමේ සිද්ධිය ද බමුණන් විසින් පෙන්වා දෙන ලද්දේ සිහිනයකට අනුවය. ඒ මහමායා දේවිය දුටු සුදු නෙළුම් මලක්‌ හොඬෙන් ගත් සුදු ඇත් පැටවකු දේවියගේ දකුණු ඇලයෙන් කුස තුළට ඇතුලු වූ සිහිනයයි. බෝසතානන් වහන්සේ ස්‌ථිර වශයෙන්ම බුදු බව ලබන බව තහවුරු කර ගැනීමට නිමිත්ත වූයේද උන්වහන්සේ පෙර දින රාත්‍රියේ දුටු සිහින 5 වේ. එලෙසම මන්ත්‍රී දේවිය දුටු සිහිනය, කොසොල් රජතුමා දුටු සිහිනය ආදී වූ තොරතුරු බුද්ධ ඉතිහාසයේ සිහින පිළිබඳ දැක්‌වෙන පුරාවෘත වලින් ඉදිරිපත් කල හැකි කරුණු කිහිපයක් පමණි. සිහින පිළිබඳව සඳහන් කිරීමේදී ශ්‍රී පංචායුධ ජ්‍යොතිෂ සේවා මගින් ඔබ වෙත පෙන්වා දෙන්නේ මෙම සිහින පූර්ව නිමිති සිහින ලෙස ජීවිතයේ සැබෑ වූ සිහින වලට අපට ඇති පැරණිතම උදාහරණ ලෙසයි.

සුබ සිහින නැවත නැවත ආවර්ජනය හෝ මතක් කිරීම සිදු කිරීමෙන්ද අදාල හීනයේ ප්‍රබලතාවය අඩු වීමට හේතුවේ. තවද සිහිනයක් දුටු විට කලබල වීමෙන්ද සිදු වන්නේ අසුබ සිහිනයක ප්‍රතිඵල (පලාපල) වෙගවත් වීමයි. එලෙසම සුභ සිහිනයක ප්‍රතිඵල නොලැබී යාමත් එසේමය. එබැවින් ශුභ හෝ අශුභ කුමන සිහිනයක් දුටුවද කලබල වීම සිදු නොකළ යුත්තකි. කෙසේ වෙතත් සිහිනයක සුභ අසුභ තේරීම ප්‍රහේළිකාවක් තෝරන ආකාරයට කළ යුතුය. එය තෝරා බේරා ගැනීමේ ශක්තිය නොමැති නම් ඒ පිළිබදව දැනුම ඇති අයෙක් ලවා එය සිදු කල යුතුය. මක් නිසාද අධික සීත හෝ උණුසුම් කාලවලදී දකින සිහිනද, වා පිත් හා සෙම් කෝප කරවනු ලබන ආහාර ගත් විටද බොහෝ බහුබූත හීන දකින්නට ලැබෙයි. තවද මධ්‍යසාර ගෙ ඇති අවස්‌ථාවලදී පෙනෙන හීන මෙන්ම අඩ නින්දේදී පෙනෙන සිහින ද ප්‍රතිඵල ලබා දෙන සිහින ගණයට නොගැනෙන බැවිනි. මීට අමතරව සිතෙහි මවා ගන්නා සිහින උත්සාහයෙන්, උනන්දුවෙන් හෝ කැපවීමෙන් සැබෑ කර ගත යුතු වේ. දවල් කාලයේ දකින සිහිනද ප්‍රතිඵල නොලැබෙන අතර රාත්‍රි කාලයේදී දකිනු ලබන සිහින පමණක් බොහෝ විට සඵල වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්වයි.

බියජනක හෝ අසුබ සිහිනයක් දුටු විට සිතේ ඇතිවන කැළඹිලි තත්වය නැතිකර ගැනීමට ආගමික කටයුතු වල නිරත විය යුතු බව ප්‍රථමයෙන් පෙන්වා දෙමු. ඔබ බෞද්ධයෙක් නම් සුදු නෙලුම් මල් පූජා කර, එළඟි තෙල් පහනක් දල්වා බෝධි පූජා පැවැත්වීම වඩාත් සුදුසු වේ. පත්තිනි මෑණියන් වෙනුවෙන් පුද පූජා පැවැත්වීම සහ කිරි අම්මා දාන මාන වලට සහභාගී වීම ප්‍රධාන වේ. මීට අමතරව රතන සුත්‍රය නිතර කීමද මෙන්ම සිහින පාලනය සදහාම නියම වූ යන්තර සහ විවිධ වූ මන්තර ගුණදායක වේ. ඒ ආකාරයෙන්ම නපුරු සිහින දැකීමෙන් වැළකීම සඳහා නිතර භාවිතා කළ යුතු වටිනා ගාථා පහත දක්වමු.

යං දුන්නිමිත්තං අවමංගලංච – යො චා මනාපෝ සකුණස්ස සද්දෝ – පාපග්ගහෝ දුස්සුපිනං අකන්තං – බුද්ධානු භාවෙන විනාසමෙන්තු.
යං දුන්නිමිත්තං අවමංගලංච – යො චා මනාපෝ සකුණස්ස සද්දෝ – පාපග්ගහෝ දුස්සුපිනං අකන්තං – ධම්මානු භාවෙන විනාසමෙන්තු.
යං දුන්නිමිත්තං අවමංගලංච – යො චා මනාපෝ සකුණස්ස සද්දෝ – පාපග්ගහෝ දුස්සුපිනං අකන්තං – සංඝානු භාවෙන විනාසමෙන්තු.


Dreams prediction answers or Dream interpretation dictionary

Everyone dreams differently. Some people dream (hinaya) in colour. Others in black and white. Some dreams contain sound. Some are in total silence. Some dream from a first-person perspective. Others rise above and watch themselves participate in the action. Some dreams recur throughout our lifetimes, others are simply forgotten when we open our eyes in the morning. If you’re lucky, you might have had lucid dreams (heena), the kind where you’re aware you’re dreaming. Some dreams are so good, we don’t want to wake them. Other times, nightmares startle us awake and cause us stress.

Although contemporary astrologers don’t typically consider themselves dream analysts. The fascination for dreams and the need for their interpretation stretches back to the earliest days of astrology. It is sometimes surprising to learn that astrology has a full set of tools ready to deal with dreams (sihina palaapala) and decode their mysteries.

In this article. And will introduce the traditional and modern methods of astrological dream analysis (Sihina Palapala) and show you how to easily extend your use of natal charts, transits, and horary astrology to master the art of dream interpretation. Although dream symbols can seemingly have a wide array of meanings depending on the beliefs of who is interpreting them. Astrology allows us to use a known, limited set of symbols of the planets. signs. and houses. to understand them. No special techniques or points are needed, just a very focussed use of astrological symbolism.

While we may never know for certain the exact significance of our dreams, the subconscious mind and the soul often leave messages for you in your dreams. Some of these messages are subtle and easy to miss, others are clear and easy to understand. Enter the art of Dream Interpretation, a practice you can use to tap into and strengthen your intuition.

Other methods often don’t take the underlying personality and temperament of the dreamer into account – astrology does. Dreams are basically stories and images that our mind creates while we sleep. They can be vivid. They can make you feel happy, sad, or scared. And they may seem confusing or perfectly rational. Also, dreams are a universal human experience that can be described as a state of consciousness characterized by sensory, cognitive and emotional occurrences during sleep. The dreamer has reduced control over the content, visual images and activation of the memory.

A lucid dream (sihinaya) is one in which you know you’re dreaming. Research shows that lucid dreaming comes with a boost of activity in parts of the brain that are usually restful during sleep. Lucid dreaming is a brain state between REM sleep and being awake. Some lucid dreamers are able to influence their dream, changing the story, so to speak. This may be a good tactic to take sometimes, especially during a nightmare, but many dream experts say. It’s better to let your dreams flow naturally. Keep in mind that no matter how scary a nightmare is, it’s not real and most likely won’t happen to you in real life.

Tags - sihina palapala sihinayaka theruma heena palapalaya hina dakima dawal wala හීන පලාඵල සුබ හින දැකීම අසුබ වල ප්‍රතිඵල බැලීම means of dreams a-z dream interpretation answers in sinhala or english language පාන්දර හීනයක තොරතුරු dreaming meaning interpret best dictionary prediction free sinhalen app mean suba asuba teruma තේරුම දවල් තේරීම සුභ සිහිනයක් ශුභ හීනයක් අසුභ හිනයක් අශුභ අනුව 04 06 1 1000 200 2016 2018 2019 2020 2021 6 600 9 ali alia analysis animals baby blood book catcher daruwan death dog download elephant facebook fire fish flowers food for fruit gas gold hair hamuduruwo hisakes images info kurullo lagna lanka lion mal manik maranayak money nai naya online pala palapala.com palapala.lk sihinapalapala.lk sihinapalapala.com palathuru palu pdf potha pregnant proid results sathun sigman sihina.palapala sihinen sirisara sirisara.lk snake sri sudu sweet temple tharunaya the warga water wathura wedding www.sihina youtube අය අලි අසූචි ආකාරය ආහාර ඇදුම් කෙසෙල් ජලය තුවාල දරුවන් නිරුවත් නිවුන් පිළිසිඳගැනීමට මල් මියගිය මුදල් ලබාගැනීමට ලිංගික ලේ සතුන් සර්පයන් සර්පයින් සාදන සිහිනෙන් සුදු ගෙන දෙන
Tags - 04 06 1 1000 200 2016 2018 2019 2020 2021 6 600 9 a-z ali alia analysis animals answers app asuba baby best blood book catcher dakima daruwan dawal death dictionary dog download dream dreaming dreams elephant english facebook fire fish flowers food for free fruit gas gold hair hamuduruwo heena hina hisakes images in info interpret interpretation kurullo lagna language lanka lion mal manik maranayak mean meaning means money nai naya of online or pala palapala palapala.com palapala.lk palapalaya palathuru palu pdf potha prediction pregnant proid results sathun sigman sihina sihina.palapala sihinapalapala.com sihinapalapala.lk sihinayaka sihinen sinhala sinhalen sirisara sirisara.lk snake sri suba sudu sweet temple teruma tharunaya the theruma wala warga water wathura wedding www.sihina youtube අනුව අය අලි අශුභ අසුබ අසුභ අසූචි ආකාරය ආහාර ඇදුම් කෙසෙල් ගෙන ජලය තුවාල තේරීම තේරුම තොරතුරු දරුවන් දවල් දැකීම දෙන නිරුවත් නිවුන් පලාඵල ප්‍රතිඵල පාන්දර පිළිසිඳ ගැනීමට බැලීම මල් මියගිය මුදල් ලබාගැනීමට ලිංගික ලේ වල ශුභ සතුන් සර්පයන් සර්පයින් සාදන සිහිනෙන් සුදු සුබ සුභ හින හිනයක් හීන හීනයක හීනයක්

Tags - 04 06 1 1000 200 2021 6 600 9 2022 2023 2024 2025 2026. ali alia analysis animals app baby blood book dog lanka. catcher dakima daruwan death download dream dreaming dreams elephant. facebook fire fish flowers food for fruit gas gold hair hamuduruwo. heena hisakes images in info kurullo lagna language sihinapalapala.lk. sihinapalapala.com lion mal manik maranayak meaning money nai naya of. online pala palapala palapala.com palapala.lk palathuru palu pdf. potha pregnant proid results sathun sigman sihina sihina.palapala. sihinen sirisara sirisara.lk snake sri suba sudu sweet temple. tharunaya the warga water wathura wedding www.sihina youtube 1000 600. අය අලි අසූචි ආකාරය ආහාර ඇදුම් කෙසෙල් ජලය තුවාල දරුවන්. දැකීම නිරුවත් නිවුන් පලාපල පිළිසිඳගැනීමට මල් මියගිය මුදල් ලබාගැනීමට. ලිංගික ලේ සතුන් සර්පයන් සර්පයින් සාදන සිහින සිහිනෙන් සුදු සුබගෙනදෙන. sihinayaka theruma heena palapalaya hina dakima dawal hina . heena wala theruma dawal heena සිහින පලාපල හීන පලාඵල. සුබ හින දැකීම අසුබ හීන වල ප්‍රතිඵල හීන බැලීම. means of dreams a-z dream interpretation answers in Sinhala or English. language පාන්දර හීනයක තොරතුරු dawal Dreaming Dreams meaning dream. interpretation answers interpret best dictionary prediction free. dreaming a-z sinhalen app hina Dreams meaning dawal hina dakima heena. wala teruma app සුබ අසුබ හින වල තේරුම දවල් හීන තේරීම සුභ සිහිනයක්. ශුභ හීනයක් අසුභ හිනයක් අශුභ පලාඵල අනුව ප්‍රතිඵල. සිහින පලාපල සිහින පලාපල

By clicking any above buttons you are agreeing to our terms of use and privacy policy including use of cookies and receive newsletters, account updates and offers sent by porondam.lk