නිවහන Baby Names ළදරු නාම පුවත් පොරොන්දම් දුවට නමක් Baby Names Duwata හඳහන හඳහන් ළදරු නාම  ළදරු නම් තැබීම ලදරු නාම බබාට නමක් බබාලට නම් Sinhala Baby Names සිංහල ළදරු නාම නැකත් Baby Names Sri Lanka ලදරු නම් තැබීම නාම බිලිදු නාම Sri Lankan Baby Names රාහු කාලය today රාහු කාලය අද රාහු කාලය හෙට දිනපතා රාහු කාලය රාහු කාළය රාහු කාලය Baby Names Sinhala සිංහල බිලිදු නාම සිහින පලාඵල සිහින සිහින පලාපල Babata Namak නමට සුබ අකුරු හුනු පලාපල උපන් වෙලාවට බබාට නමක් Babata Namak Sinhala Baby Names බබාට ලස්සන නමක් චාරිත්‍ර බබාට නමක් සිංහල Babata Lassana Namak සුබ නිමිති Baby Names Twins ළදරු නම් අසුබ නිමිති බිළිදු නාම Baby Names Girl Boy මංගල-සේවය බබාට නමක් Baby Names Sinhala Baby Names Babata Namak Sinhala Baby Names Babata Namak Duwata Sinhala Baby Names Babata Namak Puthata Sinhala Baby Names Babata Lassana Namak Baby Names Babata Namak Sinhala Duwata Puthata Porondam Galapima Sinhala Sri Lanka Purahada mangala sewaya yojana free online marriage proposals sri lanka marriage proposals sri lanka sinhala tamil muslim online free babata namak sinhala duwata puthata girl boy babata namak sinhala duwata puthata girl boy purahada mindada liyathabara mangala sewaya yojana sri lanka
නිවහන (Home) ළදරු නාම Baby Names පුවත් (Articles) පොරොන්දම් ගැලපීම Baby Names Duwata දුවට නමක් කේන්දරය හඳහන් පරික්ෂාව සිංහල ළදරු නාම Sinhala Baby Names නැකත් (මුහුර්ථ) ලදරු නම් තැබීම නාම Baby Names Sri Lanka ළදරු නාමකරණය බිළිඳු නාම ළදරු නම් ලදරු-නාම ලදරු නම් Sri Lankan Baby Names බිලිදු නාම දවසේ රාහු කාලය හෙට රාහු කාලය අද දවසේ රාහු කාළය රාහු කාලය සහ මරු සිටින දිශාව සිංහල බිළිදු නාම Baby Names Sinhala සුබ සිහින සිහින වල තේරුම නමට සුබ අකුරු Babata Namak හූනු පලාපල Babata Namak උපන් වෙලාවට බබාට නමක් බබාට ලස්සන නමක් Sinhala Baby Names බබාට ලස්සන නමක් Babata Lassana Namak චාරිත්‍ර වාරිත්‍ර ළදරු නම් Baby Names Twins පෙරමඟ සුබ නිමිති Baby Names Girl Boy බිළිදු නාම පෙරමඟ අසුබ නිමිති බබාට නමක් Baby Names Sinhala මංගල සේවය Baby Names Babata Namak Sinhala Sinhala Baby Names Baby Names Babata Namak Baby Names Sinhala Babata Namak Baby Names Babata Namak Duwata Puthata

උදව් (Help)


පොරොන්දම් හඳහන්
නැකත් බබාට නමක්


Porondam.lk යනු - ශ්‍රී පංචායුධ ජ්‍යොතිෂ සේවා හි සේවය ලබා ගැනීමට සකසා ඇති වෙබ් අඩවිය වන අතර ජ්‍යොතිෂයෙන් ප්‍රයෝජන ගන්නා සුවහසක් ශ්‍රී ලාංකික සිංහල ජනතාවගේ කාලීන අවශ්‍යතාවයන් තේරුම් ගෙන මීට වසර 10 කට ප්‍රථම අන්තර්ජාලගත කරන ලදී.

සාමාජිකත්වය - සාමාජිකත්වය අත්‍යාවශ්‍ය නොවන අතර ඔබට වෙබ් අඩවියේ වරප්‍රසාද විවිධාකාර සාමාජිකත්ව මට්ටම් අනුව තීරණය වන්නකි. එහිදී ඔබටම සේවා ගිණූමක් විවෘත වන අතර ඒ සඳහා ඔබ සපයන ඔබගේ තොරතුරු පුර්ණ රහස්‍යබාවයකින් යුතුව සුරැකේ. ඔබට ලියාපදිංචි වීමට අවශ්‍ය නැතිනම් ආගන්තුක පාරිභෝගිකයෙකු ලෙස පසාමාන්‍ය පරිදී අවශ්‍ය සේවාවන් ලබා ගත හැක.

ලබා ගත හැකි සේවා - පාරිභෝගිකයන් හට වෙබ් අඩවිය හරහා ලබා දෙන ජ්‍යොතිෂ්‍ය හෝ වෙනත් ඕනෑම සෙවාවක් ලබාගත හැකි අතර විශේෂ සේවා පාරිභෝගිකයා විසින් තෝරා ගත යුතුවේ. ගෙවීම් කර ලබා ගත හැකි සේවාවන් වශයෙන් දේශීය සහ විදේශීය හඳහන් පරික්ෂාව, කේන්දර සෑදීම, පොරොන්දම් ගැලපීම, විවාහ නැකත් ඇතුළු අනෙකුත් නැකත් සෑදීම, නම් වලට අකුරු සහ දරුවන්ට නම් තැබීම, ව්‍යාපාර නාම සැකසීම, ග්‍රහ අපල යන්තර සෑදීම සහ සැපයීම, දියුණවට හා ආරක්ෂාවට යන්ත්‍ර සහ මන්ත්‍ර ආදී වේ.

සේවා වල මිල ගණන් - ගෙවා ලබා ගන්නා සේවාවන්ගේ මිල ගණන් අදාල සේවා අනුව වෙනස් වන අතර වෙබ් අඩවියෙහි ඒ ඒ ස්ථානයන්හි විස්තරාත්මකව සදහන් කර ඇත.

සේවා සැපයීමට ගතවන කාලය - ඔබ තෝරාගන්නා සේවය අනුව ඊට ගත වන කාල සීමාවන් වෙනස් වන අතර ඒ ඒ තොරතුරු ඇතුලත් වෙබ් පිටුව වල එය පැහැදිලිව දක්වා ඇත. එමෙන්ම සේවා කොන්දේසි වලද දක්වා තිබේ.

සේවා කොන්දේසි - ඔබ තෝරාගන්නා සේවය අනුව කොන්දේසි වෙනස් වන අතර ඔබ වෙබ් අඩවියට පිවිමේදී ඔබ විසින් එකග වන්නා වූ පොදු කොන්දේසි සහ නියමයන් වෙනමම දක්වා ඇත.

ගෙවීම් සිදු කිරීම - ඔබගේ Credit Card, Debit card හෝ Frimy භාවිතයෙන් අදාළ ගෙවීම් කල හැකි අතර Hutch, Airtel හෝ Dialog පාරිභෝගිකයෙක් eZcash හරහාද Mobitel පාරිභෝගිකයෙක් mCash හරහාද ගෙවීම් සිදු කිරීමට අවකාශ සලසා ඇත. තවද සම්පත් බැංකු අන්තර්ජාල සේවය භාවිවෙන් ගෙවීම් සිදු කිරීමට පහසුකම් සපයා ඇති අතර මෙම කිසිදු පහසුකමක් නොමැති නම් ඔබ විසින් අපගේ බැංකු ගිණුමට අදාල සේවා මුදල බැර කළ රිසිට් පතක් අප වෙත යොමු කල යුතුය. ඔබට අවශ්‍ය භාණ්ඩ හෝ සේවා සැපයීම සිදුවන්නේ ඉන් පසුව ඒ ඒ සේවාවන් හට සේවය සැපයීමට ඉල්ලා ඇති කාල සීමාව තුළයි. කිසිදු හේතුවක් මත භාණ්ඩය ලබා ගන්නා අවස්ථාවේදී මුදල් ගෙවිය නොහැකි බව කරුණාවෙන් සැළකිය යුතුය.

විමසීම් - ඔබගේ විමසීම් info@porondam.lk වෙත යොමු කරන්න. කෙසේ වෙතත් ඔබ ලබා ගන්නා සේවාව පිළිබඳව පුර්ණ විශ්වාසය තැබීම හෝ නොතැබීම ඔබ සතු වන අතර එලෙස විශ්වාසයෙන් ඔබ ගෙවීම් සිදු කර සේවාව ලබා ගැනීමෙන් පසු යළිත් ඔබ ඉදිරිපත් කරන කිසිදු හේතුවක් මත ඔබ වෙත ඒ සදහාගෙවූ මුදල අපසු ලබා නදේ.

By clicking any above buttons you are agreeing to our terms of use and privacy policy including use of cookies and receive newsletters, account updates and offers sent by porondam.lk