නමක අක්ෂර වින්‍යාශය අංක දෙක වන අතර නමේ ගණ බැලීම හෙවත් ගණ පිහිටුවීම., නිවැරදිව සූක්ෂමව සිදුකර අංක එකට එහි ගලනය ස්ථානගත කල යුතුය.
උපන් දිනයට නැකතට වෙලාවට දවසට අනුව. පුතාට දුවට පුතුට දියණියට සුදුසු සුබ ගණ පිහිටුවා සැකසූ බබාට නමක් 2021 ආර්ය සිංහල බිළිදු නාම.
ඔබගේ දරුවාගේ නමේ තේරුම විහිලුවකට ලක්විය හැකි යටි අරුතක් සහිත එකක් නොවීය යුතුය. එබැවින් ඒ පිළිබදව වඩා සැලකිලිමත් වී වටිනා අර්ථවත් නමක් තබන්න.
උපන් දිනයට නැකතට වෙලාවට දවසට අනුව. පුතාට දුවට පුතුට දියණියට සුදුසු සුබ ගණ පිහිටුවා සැකසූ බබාට නමක් 2021 - ආර්ය සිංහල බිළිදු නාම.
දුවට පුතාට නමක් තබන විට වැඩිහිටි ඔබට මෙන්ම දරුවාගේ පාසල් අවධියේදී., යහළුවෙකුට හෝ සමීපතමයෙකුට වුවද පහසුවෙන් ඇමතිය හැකි නමක් විය යුතුයි.
ළදරු නම් - උපන් දිනයට නැකතට වෙලාවට දවසට අනුව. පුතාට දුවට පුතුට දියණියට සුදුසු සුබ ගණ පිහිටුවා සැකසූ බබාට නමක් 2021 - බිළිදු නාම.
ඉරිදා - අ, ආ, ඉ, ඊ, උ, ඌ, එ, ඒ, ඔ, ඕ |. සඳුදා - ය, ර, ල, ව, ශ, ෂ, ස, හ, ළ |. අඟහරුවාදා - ක, ඛ, ග, ස, ධ |. බදාදා - ට, ඨ, ඩ, ඪ, න |. බ්‍රහස්පතින්දා - ත, ථ, ද, ධ, ණ |. සිකුරාදා - ච, ඡ, ජ, ඤ |. සෙනසුරාදාට - ප, ඵ, බ, භ, ම.