නිවහන Baby Names ළදරු නාම පුවත් පොරොන්දම් දුවට නමක් Baby Names Duwata හඳහන හඳහන් ළදරු නාම  ළදරු නම් තැබීම ලදරු නාම බබාට නමක් බබාලට නම් Sinhala Baby Names සිංහල ළදරු නාම නැකත් Baby Names Sri Lanka ලදරු නම් තැබීම නාම බිලිදු නාම Sri Lankan Baby Names රාහු කාලය today රාහු කාලය අද රාහු කාලය හෙට දිනපතා රාහු කාලය රාහු කාළය රාහු කාලය Baby Names Sinhala සිංහල බිලිදු නාම සිහින පලාඵල සිහින සිහින පලාපල Babata Namak නමට සුබ අකුරු හුනු පලාපල උපන් වෙලාවට බබාට නමක් Babata Namak Sinhala Baby Names බබාට ලස්සන නමක් චාරිත්‍ර බබාට නමක් සිංහල Babata Lassana Namak සුබ නිමිති Baby Names Twins ළදරු නම් අසුබ නිමිති බිළිදු නාම Baby Names Girl Boy මංගල-සේවය බබාට නමක් Baby Names Sinhala Baby Names Babata Namak Sinhala Baby Names Babata Namak Duwata Sinhala Baby Names Babata Namak Puthata Sinhala Baby Names Babata Lassana Namak Baby Names Babata Namak Sinhala Duwata Puthata Porondam Galapima Sinhala Sri Lanka Purahada mangala sewaya yojana free online marriage proposals sri lanka marriage proposals sri lanka sinhala tamil muslim online free babata namak sinhala duwata puthata girl boy babata namak sinhala duwata puthata girl boy purahada mindada liyathabara mangala sewaya yojana sri lanka
නිවහන (Home) ළදරු නාම Baby Names පුවත් (Articles) පොරොන්දම් ගැලපීම Baby Names Duwata දුවට නමක් කේන්දරය හඳහන් පරික්ෂාව සිංහල ළදරු නාම Sinhala Baby Names නැකත් (මුහුර්ථ) ලදරු නම් තැබීම නාම Baby Names Sri Lanka ළදරු නාමකරණය බිළිඳු නාම ළදරු නම් ලදරු-නාම ලදරු නම් Sri Lankan Baby Names බිලිදු නාම දවසේ රාහු කාලය හෙට රාහු කාලය අද දවසේ රාහු කාළය රාහු කාලය සහ මරු සිටින දිශාව සිංහල බිළිදු නාම Baby Names Sinhala සුබ සිහින සිහින වල තේරුම නමට සුබ අකුරු Babata Namak හූනු පලාපල Babata Namak උපන් වෙලාවට බබාට නමක් බබාට ලස්සන නමක් Sinhala Baby Names බබාට ලස්සන නමක් Babata Lassana Namak චාරිත්‍ර වාරිත්‍ර ළදරු නම් Baby Names Twins පෙරමඟ සුබ නිමිති Baby Names Girl Boy බිළිදු නාම පෙරමඟ අසුබ නිමිති බබාට නමක් Baby Names Sinhala මංගල සේවය Baby Names Babata Namak Sinhala Sinhala Baby Names Baby Names Babata Namak Baby Names Sinhala Babata Namak Baby Names Babata Namak Duwata Puthata

කොන්දේසි සහ නියමයන් (Terms and Conditions)


පොරොන්දම් හඳහන්
නැකත් බබාට නමක්


Porondam.lk වෙබ් අඩවියට ප්‍රවේශවීම හා පරිශිලනය කිරීම පහත සඳහන් කොන්දේසි, නියමයන් හා නීතිරීතිවලට අනුකූලව සිදු කල කළ යුතු අතර කතෘ අවසරයකින් තොරව මෙම වෙබ් අඩවිය සතු ඕනෑම ආකාරයක බුද්ධිමය දේපලක් සාවද්‍ය ලෙස පරිහරණය සම්පූර්ණයෙන්ම තහනම් වේ. (Last Update - 01/07/2021)

Porondam.lk වෙබ් අඩවියට ඇතුළුවීම, පිවිසිම, සීමා කිරීම, පාලනය කිරීම මෙන්ම වෙබ් අඩවියේ භාවිතයට අදාළ වන නීති රීති හා රෙගුලාසි කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව කාලයෙන් කාලයට සංශෝධනය කර විස්තර කිරීමේ සම්පූර්ණ අයිතිය Porondam.lk වෙබ් අඩවියට සහ එහි අයිතිකරුවන් සතුය. ඔබ විසින් Porondam.lk වෙබ් අඩවිය පරිශිලනය කිරීම හෝ ඊට ඇතුල්වීම මගින් කලින් කල සංශෝධනයන් විය හැකි කොන්දේසි සහ නියම හෝ දැනටමත් පලකර ඇති කොන්දේසි සහ නියමයන් සම්පූර්ණයෙන්ම පිළිගත් බවට සලකනු ලබන අතර ඔබ Porondam.lk වෙබ් අඩවිය තුල සැරිසරන තාක් එම නීතිමය පිලිපැදීම වලංගු වේ.

Porondam.lk වෙබ් අඩවියෙහි සේවාවන් මගින් ඔබට මෙහි අන්තර්ගතය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව කිසියම් ප්‍රමාණවත් වැටහීමක් ලබාගත හැකි පරිදී නිර්මාණය කර ඇත. මුදල් ගෙවා ලබාගත යුතු සේවාවන් වල විස්තරාත්මක තොරතුරු දැනගැනීමට ඉඩ සළසා ඇති අතර එ‍සේ නොවන අවස්ථාවලදී ඊමේල් මගින් හෝ දුරකථන මගින් වැඩි විස්තර ලබා ගැනීමේ හැකියාව ද ඇත. කෙසේ නමුත් ඔබ ලබා ගන්නා සේවාව සම්බන්ධයෙන් සම්පූර්ණ වැටහීමකින් ඇතුව හෝ නොමැතිව Porondam.lk වෙත කුමන ආකාරයකින් හෝ ගෙවූ කිසිදු මුදලක් නැවත ගෙවනු නොලැබේ.

වගකීමෙන් නිදහස් වීම - Porondam.lk වෙබ් අඩවිය සහ එහි ක්‍රියාත්මක කරන අන්තර්ජාල මෘදුකාංග වැඩසටහන වෛදික ජ්‍යොතිෂ සංස්කෘත මූලාශ්‍ර සහ මූලධර්ම මත පදනම්ව ඉහළ නිරවද්‍යතාවයක් සහිතව පවත්වාගෙන යනු ලබන අතර ලබා ගැනීමේ පහසුව පිණිස සමහර අන්තර්ජාල සහ මෘදුකාංග සේවා ඒ ඒ බලයලත් ආයතන මගින් ලබා ගනී. එසේ ලබා ගන්නා වූ අන්තර්ජාල සේවා හෝ ඊට අදාල මෘදුකාංග වල යම් දෝශයක්, සන්නිවේදනයේ හෝ සම්බන්ධතා ඇනහිටීමක්, ප‍්‍රමාද දෝෂයක්, වෙනත් කුමන හෝ දෝෂයක්, සේවා ලබා ගැනීම සම්බන්ධයෙන් වන බාධාවක්, පැහැදිලි කිරීමේ අඩුපාඩුවක්, අක්ෂර භාවිතයේදී සිදු වූ ප්‍රමාද දෝශයක්, ආරක්ෂාව කඩවිමක්, පරිගණක වෛරස් මගින් සිදු වන හානියක්, අනිසි කේතයක්, දූෂිත වීමක්, කි‍්‍රයාත්මක වීමේ හෝ සම්ප්‍රේෂණයේ ප‍්‍රමාදයක් හෝ ප්‍රමාද දෝශයක්, භාෂා පරිවර්තන දෝශයක්, අක්ෂර හෝ ව්‍යාකරණ වල යම් හෝ ගැටළුවක්, වෙබ් අඩවියට පිවිසීමේ නොහැකියාවක්, වෙබ් අඩවියේ අන්තර්ගතය පරිශීලනය කිරීමට යම් හෝ අපහසුතාවයක් මෙන්ම එහි ඇතුළත් සේවා ඔබට අවශ්‍ය පරිදී ලබා ගැනීමේ නොහැකියාවක් සම්බන්ධයෙන් Porondam.lk හෝ එහි අයිතිකරුවන් ව්‍යංගගයෙන් හෝ වගකීමකින් බැඳී නොමැත.

එසේම ඔබ විසින් වේලා අධිකය නොසලකා හෝ වැරදි ආකාරයෙන් ඇතුලත් කරන උපන් වේලාවන් හේතුවෙන් ලැබෙන වැරදි සහගත පොරොන්දම් තොරතුරු වල වගකීම ඔබ විසින්ම භාරගත යුතු අතර Porondam.lk වෙතින් ස්වයංක්‍රීයව මෘදුකාංග භාවිතවයන් ලබා දෙන යම් පොරොන්දම් ගැලපීමක්, විවාහ සීහුම් පරික්ෂාවක්, නැකතක්, ළදරු නම් ලැයිස්තුවක්, කේන්දර පලාපල විස්තරයක් මෙන්ම මුදල් ගෙවා හෝ නොගෙවා ලබා ගන්නා වෙනත් ඕනෑම ආකාරයක සේවාවක් ඔබට අනුව නිවැරදි නොවේ නම්, නොගැලපේ නම්, තේරුම් ගත නොහැකි නම් සහ එමගින් ඔබට යම් අවහිරතාවයක්, පාඩුවක්, සිත රිදීමක්, කලකිරීමක් හෝ අපහසුතාවයක් වුවහොත් ඊට කිසිදු වන්දියක් හෝ මුදලක් ගෙවීමට (SUNPRESS™) Porondam.lk හෝ ශ්‍රී පංචායුධ ජ්‍යොතිෂ සේවයෙහි අයිතිකරුවන් කිසිදු ආකාරයක වගකීමකින් බැඳී නොමැත.

මෙහි අයිතිකරු හෝ අයිතිකරුවන් දන්වා සිටින්නේ Porondam.lk වෙබ් අඩවියේ ඇති සියලු තොරතුරු සහ දත්ත සමුදාය හුදෙක් ඔබගේ විනෝදාස්වාදය සඳහා පමණක් සලකා භාවිතා කල යුතු බවයි. මෙම වෙබ් අඩවිය භාවිතයේදී ඔබට ලැබෙන ඕනෑම පුරෝකථනයක් හෝ තොරතුරක් සාමාන්‍යයෙන් නීතිඥ වරයෙකු, වෛද්‍යවරයකු, මනෝචිකිත්සකයෙකු හෝ මූල්‍ය උපදේශකයෙකු වැනි බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් ඔබට ලැබෙන උපදෙස් සදහා කිසිදු ආකාරයක සම්බන්ධයක් හෝ ඔවුන් විසින් නියම කරනු ලබන ප්‍රතිකාර සහ උපදේශන සේවා සඳහා කිසිදු අයුරකින් ආදේශකයක් නොවේ. ඒ අනුව Porondam.lk වෙබ් අඩවිය හෝ එහි හිමිකාරිත්වය විසින් කිසිදු ආකාරයක සහතිකයක්, ව්‍යංගයෙන් හෝ වගකීමක්, වගකීම් සහතිකයක් හෝ ලබා නොදෙන අතර වෙබ් අඩවිය සතු තොරතුරු සහ දත්ත උපයෝගීකර සේවා ලබන්නන් විසින් කරන්නා වූ කිසිදු ආකාරයක අර්ථ නිරූපණයකට හෝ භාවිතයට Porondam.lk වෙබ් අඩවිය හෝ එහි හිමිකාරිත්වය වගකිව යුතු නොවේ.



The access and use of Porondam.lk website should be carried out in accordance with the following terms and conditions and Any misleading of any intellectual property of this website without the permission of the author is strictly prohibited.

Porondam.lk website and it's owner or owners have the right to revise, fully describe the laws and regulations of this practice from time to time without entering / logging / limiting / controlling Porondam.lk without any notice. By referring or entering the website, you are deemed to have accepted or accepted the terms and conditions already published.

The services of Porondam.lk are designed to provide you with an adequate understanding of content and functionality here. Porondam.lk is given a chance to its paid user to get the detailed information of the images in according to the value of their payments. Otherwise more details can be get by email or telephone.

Without any complete understanding, you will not be refund any amount of any kind paid to Porondam.lk to any service.

You may consider to accepted for the terms and conditions and changes from time to time, by using or entering the Porondam.lk website.

Disclaimer - The Porondam.lk website and its running Internet software program are based on Vedic astrological principles written in Sanskrit sources and highly dependant on high speed and fast servers. Porondam.lk does not get any responsibility for if an inability to access during the visit of the server or any software on that server or any connection to the web site or failure of any of its servers or any other error, communication error, Can not get access to the content or access it.

Similarly, if you do not get the correct matching of Porondam, marriage test, list of Baby Names, Auspicious Times, Horoscope reading, Birth Chart and any other paid or not paid service from Porondam.lk do not fit to you or received details are not correct from your end or if you can’t understand it or if you have any obstruction, loss, distraction, frustration or embarrassment, Porondam.lk (SUNPRESS™) or Sri Panchayudha Astrology Service's owners do not get any responsibility for those matters and are not liable to pay any amount of the money as compensation. For any matter, Porondam.lk will not repay any amount paid to any service of Porondam.lk

The information and data contained on Porondam.lk website are to be treated purely for your entertainment purposes only. Any prediction or other message that you receive is not a substitute for advice, programs, or treatment that you would normally receive from a licensed professional such as a lawyer, doctor, psychiatrist, or financial advisor. Accordingly a Porondam.lk provides no guarantees, implied warranties, or assurances of any kind and will not be responsible for any interpretation made or use by the recipient of the information and data mentioned above.

By clicking any above buttons you are agreeing to our terms of use and privacy policy including use of cookies and receive newsletters, account updates and offers sent by porondam.lk