නිවහන Baby Names ළදරු නාම පුවත් පොරොන්දම් දුවට නමක් Baby Names Duwata හඳහන හඳහන් ළදරු නාම  ළදරු නම් තැබීම ලදරු නාම බබාට නමක් බබාලට නම් Sinhala Baby Names සිංහල ළදරු නාම නැකත් Baby Names Sri Lanka ලදරු නම් තැබීම නාම බිලිදු නාම Sri Lankan Baby Names රාහු කාලය today රාහු කාලය අද රාහු කාලය හෙට දිනපතා රාහු කාලය රාහු කාළය රාහු කාලය Baby Names Sinhala සිංහල බිලිදු නාම සිහින පලාඵල සිහින සිහින පලාපල Babata Namak නමට සුබ අකුරු හුනු පලාපල උපන් වෙලාවට බබාට නමක් Babata Namak Sinhala Baby Names බබාට ලස්සන නමක් චාරිත්‍ර බබාට නමක් සිංහල Babata Lassana Namak සුබ නිමිති Baby Names Twins ළදරු නම් අසුබ නිමිති බිළිදු නාම Baby Names Girl Boy මංගල-සේවය බබාට නමක් Baby Names Sinhala Baby Names Babata Namak Sinhala Baby Names Babata Namak Duwata Sinhala Baby Names Babata Namak Puthata Sinhala Baby Names Babata Lassana Namak Baby Names Babata Namak Sinhala Duwata Puthata Porondam Galapima Sinhala Sri Lanka Purahada mangala sewaya yojana free online marriage proposals sri lanka marriage proposals sri lanka sinhala tamil muslim online free babata namak sinhala duwata puthata girl boy babata namak sinhala duwata puthata girl boy purahada mindada liyathabara mangala sewaya yojana sri lanka
නිවහන (Home) ළදරු නාම Baby Names පුවත් (Articles) පොරොන්දම් ගැලපීම Baby Names Duwata දුවට නමක් කේන්දරය හඳහන් පරික්ෂාව සිංහල ළදරු නාම Sinhala Baby Names නැකත් (මුහුර්ථ) ලදරු නම් තැබීම නාම Baby Names Sri Lanka ළදරු නාමකරණය බිළිඳු නාම ළදරු නම් ලදරු-නාම ලදරු නම් Sri Lankan Baby Names බිලිදු නාම දවසේ රාහු කාලය හෙට රාහු කාලය අද දවසේ රාහු කාළය රාහු කාලය සහ මරු සිටින දිශාව සිංහල බිළිදු නාම Baby Names Sinhala සුබ සිහින සිහින වල තේරුම නමට සුබ අකුරු Babata Namak හූනු පලාපල Babata Namak උපන් වෙලාවට බබාට නමක් බබාට ලස්සන නමක් Sinhala Baby Names බබාට ලස්සන නමක් Babata Lassana Namak චාරිත්‍ර වාරිත්‍ර ළදරු නම් Baby Names Twins පෙරමඟ සුබ නිමිති Baby Names Girl Boy බිළිදු නාම පෙරමඟ අසුබ නිමිති බබාට නමක් Baby Names Sinhala මංගල සේවය Baby Names Babata Namak Sinhala Sinhala Baby Names Baby Names Babata Namak Baby Names Sinhala Babata Namak Baby Names Babata Namak Duwata Puthata

පොරොන්දම් පරික්ෂාව විවාහ පොරොන්දම් බැලීම porondam galapima balima. linga porondam galapima kendaraya galapima. purahanda lk hadahana balima baleema. galapeema. viwaha seehum seehuma. sihum sihuma vivaha wiwaha bride. groom male. female girl boy dasa porondama ata. කුජ භෞම විශ්ලේෂණය. අගහරු දෝශ. කඩ හංදි මාරකය කසාදය කසාද. දෝෂය පාපාංශ ගණනය විෂ කන්‍යා දෝශය මාරක දෝෂ නශාංෂක විවාහයේදී. 20 10 8 7 2023 2024 2025. නැකැත්. ගණ. මහේන්ද්‍ර. ස්‌ත්‍රී දිර්ඝ. යෝනි. රාශි. ලග්න. චන්ද්‍ර. රඡ්ජු වශ්‍ය වේධ වෘක්‌ෂ ආයුෂ. පඤ්ච පක්‌ෂි භූත ගෝත්‍ර වර්ණ ලිංග පඨවි. nakath porondam matching sinhala. nakath porondama. gana porondam matching. gana porondama. mahendra porondam galapima. mahendra porondama parikshawa. yoni porondam matching sinhala. rasi adipathi adipathi vashya rajju vedha wedha weda vruksha porondam. vruksha porondam parikshawa. ayusha pakshi butha bhutha bootha warna. linga porondam matching. linga porondam galapima. nadi dina. sthree deerga rashi varna මූලික පොරොන්දම් මොනවාද මොනවද. linga porondam. linga porondam matching sinhala. yoni porondam matching sinhala. gana porondam matching sinhala. nakath porondam matching sinhala. vruksha porondam matching sinhala. nadi porondam matching sinhala. graha porondam matching sinhala. dosha dosa dosaya. කේන්දර විවාහය හදහන්

විසි පොරොන්දම් පරික්ෂාව සහ මූලික දෝෂ විශ්ලේෂණය

සම්පූර්ණ පොරොන්දම් පරික්ෂාව මෙතැනින්

දුර දිග නොබලා ඇතිකර ගනු ලබන ප්‍රේම සම්බන්ධතා වේවා., යම් කෙනෙකුගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ අදිටනින් ආරම්භ කරන විවාහ වේවා., රාගය හෝ කාමය මුල් කර ආරම්භ වූ සම්බන්ධතා වේවා සිතේ ආවේග සංදිඳුවා ගැනීම වස් සිදු කරන විවාහ වලින් ප්‍රතිශතාත්මකව වැඩි ප්‍රමාණයක් උපන්ගෙයිම කෙළවර වීම අවාසනාවකි. මෙරට පමණක් නොව ලෝකයේ නන් දෙසින් එවැනි සිදුවීම් වලින් සිදුවන්නේ පළමුකොට සිදු වන්නේ අකාලයේ දරුවන් අනාථ වීමයි. මිනිසාට ලැබී ඇති මෙම කෙටි ජීවිත කාලයේ අප කාගේත් පරම බලාපොරොත්තුව වාසනාවන්ත විවාහයක් ඇතිව සිය දිවි ගෙවීමටය. නමුත් "අප දෙදෙනා ලුණුයි බතුයි හරි කාල ජීවත් වෙමු" කියා එක්වන බොහෝ පිරිසකගේ ජීවිත කාලයෙන් වැඩි ප්‍රමාණයක් පොලීසි උසාවි වල ගත වන්නේද විවාහය පිළිබදව වූ අඩු තක්සේරුව හේතුවෙනි.

කෙසේ වෙතත් පෙර වාසනාවකට හැරුණු කොට චාරිත්‍රයට., සම්ප්‍රදායට., ආගම දහමට., මුල් තැන දී සිදු කරන විවාහ බොහෝමයක් සාර්ථක සාර්ථක වී ඇත්තේ එවැනි චාරිත්‍ර ධර්ම වලට ගරු කරන අයවලුන් තුල ක්ෂණික තීරණ වලට වඩා පුළුල් වූ අර්ථවත් අරමුණු සමුදායක් ඔවුන්ගේ කේන්දර තුලින්ම මනාකොට පෙන්නුම් කිරීමය. වර්ථමානයේ මෙරට තුල චාරිත්‍රානුකූලව සිදු කරන විවාහ වලදී විවාහ යෝජිත දෙදෙනෙකුගේ ගැලපීම කෙසේ වේදැයි දැන ගැනීමට ශ්‍රී ලංකාවේ වඩාත්ම ඉදිරියෙන් ඇති සේවාව වන්නේ විසි පොරොන්දම් පරික්ෂාව හෙවත් පොරොන්දම් බැලීම වේ. ඈත අතීතයේ විසූ සෘෂි වරුන් ඔවුන්ගේ අත්දැකීම් සහ මහා ප්‍රඥාව යොදවා මෙවැනි ජ්‍යොතිෂ්ශාස්ත්‍රානුකූල ක්‍රමවේද සකසා ඇත්තේ විවාහයෙන් සිය ජීවිතය සැපවත්ව ගත කිරීමට කැමති අයගේ ප්‍රයෝජනයට ගැනීමට මිස අවබෝධයෙන් තොරව ඕනෑම කටයුත්තකට අකුල් හෙලන අවස්ථාවාදීන් හට පිළිතුරු සැපයීමට නොවේ.

පුරා වසර 15 ක පමණ කාලයක සිට ශ්‍රී ලංකාව තුල අංක එකේ අන්තර්ජාල පොරොන්දම් ගැලපීමේ සේවාව වන මෙම සේවාව තවත් ඉදිරියට රැගෙන යමින් සාමාන්‍ය විසි පොරොන්දමෙන් ඔබ්බට ගොස් ගැඹුරු පරික්ෂාවන් කීපයක් සිදු කරයි. ඒ අනුව ශ්‍රී පංචායුධ ජ්‍යොතිෂ සේවා වෙතින් ජ්‍යොතිෂයේ සදහන් මූලික විවාහ දෝෂ පරික්ෂාවද ඉදිරිපත් කර ඇත්තේ එවැනි අවශ්‍යතාවයන් ඇති පිංවත් පුද්ගලයන්ගේ ප්‍රයෝජනය පිණිසය. වසර 5000 කටත් වඩා පැරණි ශාස්ත්‍රයක් වන ජ්‍යොතිෂය ප්‍රයෝජනයට ගන්නා ජ්‍යොතිර්වේදියකු අතින් සිදු කරන ක්‍රියාදාමයෙන් ඔබ්බට ගොස් සියල්ල ඒ ආකාරයෙන්ම අන්තර්ජාලය යොදා ගනිමින් සිදු කරනු ලබන අප ආයතනය ඔබ වෙත ලබා දෙන එම සේවාවේ නිදර්ෂණයක් පහත දක්වා ඇත. එහිදී අප විසින් සාමාන්‍ය ජෝතිෂ ක්‍රමවේදයෙන් ඔබ්බට ගොස් පොරොන්දම් 20 ට අමතරව අනිවාර්‍යයෙන් සලකා බැලිය යුතු ගැටළු කිහිපයක්ද සලකා බලයි. කුජ භෞම දෝෂය හෙවත් අගහරු දෝශය ඒ අතර ප්‍රධානම විවාහ දෝෂය වේ. එයට අමතරව පාප කත්‍රී දෝෂය., කුජ ශුක්‍ර යෝගය., රවි සිකුරු යෝගය., ශනි මංගල යෝගය සහ චන්ද්‍ර මංගල යෝගයද විවාහයේදී වැදගත් කොට සලකා බැලිය යුතු බවට ජෝතිෂ්‍ය විශාරදයින් පෙන්වා දී ඇතිහෙයින් එයද සලකා බලයි. මෙම සේවාවේ ඉදිරියට යාමේදී පහත සදහන් උදාහරණයට අනුව ඔබ විසින් ලබා දෙන උපන් තොරතුරු සමාලෝචනයකින් පසුව ඔබගේ පොරොන්දම් පත්‍රය පහසුවෙන් බාගත කර ගැනීම සදහාද අප විසින් පහසුකම් සපයා ඇත.

සම්පූර්ණ පොරොන්දම් පත්‍රයේ ආදර්ශ පිටපත (Full Horoscope Matching sample Report)
පොරොන්දම් හඳහන්
නැකත් බබාට නමක්


ප්‍රීමියම් පොරොන්දම් පරික්ෂාව

නක්ෂත්‍ර (නැකත්) පොරොන්දම (Nakath Porondam). ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ අරමුණු, අවබෝධය, ආකල්ප, ගතිපැවතුම්, ජීවිතය පිලිබද දැක්ම, අධ්‍යාපනික සහ පුද්ගල සම්බන්ධතා. ගණ පොරොන්දම. (Gana Porondam). දේව, මනුෂ්‍ය සහ රාක්ෂ යන ගණ වලින් පෞර්ශත්වය, ත්‍යාගශීලී බව, කරුණාව, දැඩි බව සහ පුද්ගලයන්ගේ අභ්‍යන්තර ගති පැවතුම්. මහේන්ද්‍ර පොරොන්දම. (Mahendra Porondam). විවාහයෙන් ලබන දරුවන් නිසා යහපතක් හෝ අයහපතක් අත්වේද සහ ඔවුන්ගේ සෞඛ්‍ය සම්පන්න බව, බුද්ධිමත් බව හා ප්‍රීතිමත්ව වාසය කිරීම ආදී කරුණු. ස්ත්‍රී දීර්ඝ පොරොන්දම. (Sthree Deerga Porondam). විවාහ දිවිය සාමදානයෙන් ගෙවේද, නිතර අඩ දබර ඇතිවේද, විවාහයෙන් පසුව එකිනෙකාගේ අභ්‍යන්තර බැඳීම, සුහදතාවය සහ අවංකභාවය. යෝනි පොරොන්දම. (Yoni Porondam). ජන්ම පුරුදු නිසා ඇති වන ගැටුම්, ලිංගික තෘප්තිය සහ විවාහ අපේක්ෂක දෙදෙනාගේ අනෙකුත් කායික ගැලපීමද පිළිබද සමාලෝචනය. රාශි පොරොන්දම. (Rashi Porondam). විවාහ යෝජිත දෙදෙනාගේ භවාන්ග සිත් වල ගැලපීම පරීක්ෂා කිරීම, අමතර වශයෙන් බාහිර සහ අභ්‍යන්තර ගති ගුණ පරික්ෂාව. රාශාධිපති පොරොන්දම. (Rasi Adipathi Porondam). බාහිර සමාජය සමඟ දෙදෙනා විසින් ගොඩනගා ගන්නා සබඳතා, දෙදෙනාගේ සිත් එකතු වී ක්‍රියා කරන ආකාරය යහපත්ද අයහපත්ද යන්න. වශ්‍ය පොරොන්දම. (Vashya Porondam). එකිනෙකා අතර ඇතිවන ගැඹුරු ආලය, ජන්මාන්තරගත ආදරය, ආකර්ෂණය සහ එම තත්ත්ව දිගුකාලීනව පවතීද යන්න. රජ්ජු පොරොන්දම. (Rajju Porondam). විවාහ ජීවිතයේ භෞතික ශාරීරික බැදීම, දෙදෙනාගේ ශාරීරික අන්ගයන් එකිනෙක ගැලපෙනවාද යන්න සහ එවා අතර සන්වේදනය කුමන ආකාරයෙන් සිදුවේද යන්න. වේධ පොරොන්දම. (Vedha Porondam). මනමාල යුවල අතර අන්‍යොන්‍ය සම්බන්දතාවයේ ශක්තිමත් බව, අඩ දබර ඇති වීමට තව දුරටත් ඉහල යා හැකිද යන්න ගැන විමසීම. වෘක්ෂ පොරොන්දම. (Vruksha Porondam). දරු ඵල ඇති කිරීමට හෙතු වන ධාතු ශක්තිය පිලිබද බල දුබලකම් මැනීම සහ එම කරුණු මත පදනම්ව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට අවශ්‍යද නැද්ද යන වග. ආයුෂ පොරොන්දම. (Ayusha Porondam). යුවතිපතීන්ගේ ආයුෂ සලකා බැලෙන අතර ගණනයයෙන් ප්‍රතිඵල ලෙස ලැබෙන ශේෂයන් මත එකිනෙකා ආදරවන්තයින් ලෙස වැඩි කලක් ජීවත් වේද යන්න. පක්ෂි පොරොන්දම. (Pakshi Porondam). විවාහ අපේක්ෂිත ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ මානසික මට්ටම් වල මිතුරු සතුරු බව මෙන්ම බෙදාහදා ගැනීම් පිළිබඳ තොරතුරු. භූත පොරොන්දම. (Butha Porondam). පඨවි (ඝණ), ආපෝ (ද්‍රව), තේජෝ (ශක්ති), වායෝ (වායු) සහ ආකාශ (ආකාශ) යනු පන්ච මහා භූතයන්ට අනුව ශරීර දෙකෙහි සංගටක වල යම් ගුණාත්මක ගැලපීමක් පරීක්ෂා කෙරේ. ගෝත්‍ර පොරොන්දම. (Gothra Porondam). පිරිමි ගැහැණු වශයෙන් දෙදෙනාගේ උපන් නැකත් සහ ජෝතිශයට අනුව සිය පරම්පරාවන් එකිනෙකා හා මුහුවේද යන්න මූලික වශයෙන් සාකච්ඡා කෙරේ. වර්ණ පොරොන්දම. (Varna Porondam). දෙදෙනාගේ පවුල් පසුබිම් වල ගැලපීම මෙමගින් පරීක්ෂා කෙරෙන අතර ජ්‍යෝතිශ්‍යට අනුව කුලයන් පදනම් කර මූලික ගණිතමය විග්‍රහයක් මෙයින් සිදු කෙරේ. ලිංග පොරොන්දම. (Linga Porondam). ලිංගික තෘප්තිය හා සමගිය ආදරය ගැන මෙයින් කියැවෙන අතර මෙය යෝනි පොරොන්දම සමගද සම්බන්ධතාවයක් පවතී. නාඩි පොරොන්දම. (Nadi Porondam). මෙමගින් දෙදෙනාගේ නාඩි ශක්තිය පිලිබදව පරීක්ෂා කෙරෙන අතර රුධිර ගැළපූම, නහර ශක්තිය, ජාන සම්බන්ධතාවයන් පිළිබදවද සලකා බලයි. දින පොරොන්දම. (Dina Porondam). දෙදෙනා උපන් දිනයන් හා දවස පදනම් කර ගනිමින් එදිනෙදා කරන කියන කටයුතු කාරණා වල දියුණුව සහ පැවැත්ම ආදියෙහි ගැලපීම. ග්‍රහ පොරොන්දම. (Graha Porondam). ඉරණමේ හෝ කර්මයන්ගේ බලපෑම, ඔවුනොවුන්ගේ සමස්ථ ක්‍රියාකාරකම් වලින් දෙදෙනාට අන්‍යෝන්‍ය ලෙස ප්‍රථිඵල අත්වේද යන්න පරීක්ෂා කෙරේ.

matching two horoscopes it is possible to match either 8, 10, or 20 separate aspects. Out of those aspects, eight are the most important. Those 8 are called "Ashta Kutaya" or "Ata Porondama". It is also possible to expand the 8 aspects to 10 aspects and match those, then such a matching is called "Dasa Porondama" or ten feasibilities. Included aspects are Nakshatra, Gana, Mahendra, Sthree-Dheerga, Yoni, Rashi, Rashyadpathi, Vasya, Rajju and Vedha Porondam. Out of these 10 considerations, at least five must be favorable for the couple to be compatible. Most Sri Lankans' comprehensive tallying is "Visi Porondama" that is when you are tallying all 20 aspects and scrutinizing them to check whether they are matching with each other. Generally, the horoscope of a person can tell a lot of things about that person's life and his character. Usually, it takes years of a close relationship with a person to make a good judgment about him, but if you have his horoscope you can get the same knowledge about that person in a matter of an hour. Therefore the matching of the horoscopes can be considered as vital for a successful marriage. The aspects taken in to account are the following and the first 10 aspects mentioned are the Dasa Porondam.

The method of getting results of "Marriage Compatibility (Kendara galapuma)" called Porondam Matching. It is (Kendara Galapeema. Vivaha Parikshawa. Viwaha Galapeema.) the first step in the planning of the couple before marriage. Porondam is after the study of the birth stars of both the male and the female who are contemplating marriage. The Sinhala Astrological method had initially devised 20 Porondam in Sri Lanka. According to them, there are 27 birth stars (Nakath. Nakshatra.) for each person in an oval configuration which constitutes a zodiac. The zodiac influences the person through the nine planets (Nava Graha).

Match Porondam helps you find a way to your partner and lead a happy and prosperous married life. Along with this method check out other important aspects such as Nadi Dosha. Kuja Bauma Dosha. (Manglik or. Mars Dhosa.), Gana Dosa. Hathe Nakatha. Shani Mangala Yoga. And also Senasuru Erastaka. Rahu 7. Ravi Sikuru Yogaya. Kuja Shukra Dosaya. and much more. Ashtakutaya. Dasa Porondama. or Visi Porondam. (Kendara parikashawa.) are three majorly followed matching systems in Vedic Astrology. It indicates the influence of the stars on marital life and remedial measures needed to be taken in case of any inauspicious yogas just to ensure a happy and healthy married life.

purahada lk විවාහ dosha dosa dosaya බැලීම කේන්දර විවාහය පරික්ෂාව හදහන් බැලීම. purahada.lk kendaraya galapima purahanda hadahana balima baleema. galapeema viwaha seehum seehuma sihum sihuma vivaha wiwaha bride groom. male female girl boy dasa ata කුජ භෞම විශ්ලේෂණය අගහරු දෝශ. කඩ හංදි මාරකය කසාදය කසාද දෝෂය පාපාංශ ගණනය විෂ කන්‍යා දෝශය. මාරක දෝෂ නශාංෂක දෝෂය විවාහයේදී 20 10 8 2021 2022 2023 sinhala. නැකැත් ගණ මහේන්ද්‍ර ස්‌ත්‍රී දිර්ඝ යෝනි රාශි ලග්න චන්ද්‍ර රාෂි අධිපති රඡ්ජු වශ්‍ය වේධ වෘක්‌ෂ ආයුෂ පඤ්ච පක්‌ෂි භූත ගෝත්‍ර වර්ණ ලිංග දින නාඩි ග්‍රහ රාශිය පංච ජෝතිශ විශ දශා ශේෂය නරක දෂා මංගල සේවය ජ්‍යොතිෂ සේවා. ජ්‍යොතිෂය astology astrological astroever com ever ජෝතිෂය. nakath gana mahendra sthree deerga yoni rashi rasi adipathi adipathi vashya rajju vedha wedha weda vruksha ayusha pakshi butha bhutha bootha warna varna linga nadi dina මූලික පොරොන්දම් බැලීම

free online marriage matchmaking service for marriage in Sinhala Sri Lanka Viwaha kendara Matching Software free downloadHadahana Galapeema, Kendaraya balima horoscope matching, horoscope matching sinhala, online horoscope matching. horoscope matching free, free horoscope matching, mypartner.lk horoscope matching. horoscope matching sri lanka, horoscope matching sinhala. software free download. free online horoscope matching for marriage, horoscope matching in sinhala. online horoscope matching sri lanka, free horoscope matching sinhala. online horoscope matching sinhala, horoscope matching software. free download in sinhala. horoscope matching online. horoscope matching by date of birth, horoscope matching free sinhala. sinhala horoscope matching, free horoscope. matching sri lanka, sri lanka horoscope matching, purahada.lk. horoscope matching in sri lanka, my partner horoscope matching. free horoscope matching sri lanka. software, horoscope matching app. horoscope matching sinhala free, free horoscope matching for marriage south east indian. horoscope matching for marriage. free online horoscope matching, horoscope matching online free. purahada porondam, sri lankan horoscope matching. online horoscope matching sri lanka free, horoscope matching services, horoscope matching software. horoscope matching free online, free horoscope matching in sri lanka. free horoscope matching online sri lanka, astrology horoscope matching. purahada lk, horoscope matching online sri lanka, online free horoscope matching. horoscope matching sri lanka free, astroever horoscope matching. horoscope matching sinhala online, free online horoscope matching for marriage sri lanka, horoscope matching software free download. purahada.lk porondam, porondam matching, porondam galapima, online porondam. porondam matching online, porondam match, porondam matching software free download. porondam matching free, porondam online, porondam matching in sinhala, porondam 20 theruma, porondam matching sinhala online. porondam 20 theruma sinhala, 20 porondam matching free. porondam app, porondam balima, porondam 20, visi porondam, online porondam matching. porondam software, porondam galapima sinhala, porondam gelapima, porondam matching sinhala free, 20 porondam matching. porondam lk. nakath porondam, porondam matching online free. porondam matching online free sri lanka. matching porondam, sinhala porondam galapima online. 20 porondam sinhala, porondam sinhala. porondam software free download, porondam matching sri lanka, porondam galapeema, sinhala porondam. 8 porondam, porondam lk, porondam gelapeema, porondam 20 sinhala. purahada, sinhala porondam matching. porondam details. 20 porondam matching free sinhala, linga porondam, 8 porondam matching, online porondam sinhala, graha porondam, porondam sri lanka, 20 porondam meaning. kaputa.lk porondam, online porondam matching sinhala, porondam match free. porondam belima. porondam meaning, porondam matching free online. porondam in sinhala, porondam matching software, porondam matching online free sinhala, kendara matching, online kendara matching, kendara galapima. kendara galapeema, hadahan galapeema, hadahan galapima. hadahan galapeema sinhala. hadahan gelapima, hadahan matching 8 10 20 2021. yoni porondam matching sinhala. gana porondam matching sinhala. nakath porondam matching sinhala. vruksha porondam matching sinhala. nadi porondam matching sinhala. graha porondam matching sinhala.

dasa porondama, ata porondama, visi porondam parikshawac purahada විවාහ dosha dosa dosaya බැලීම කේන්දර විවාහය පරික්ෂාව හදහන් බැලීම. purahada.lk kendaraya galapima purahanda hadahanac balima baleema galapeema viwaha seehum seehuma sihum sihuma vivaha wiwaha. bride groom male female girl boy dasa porondama atac Porondam Matching Horoscope Kendaraya galapima Hadahana galapeema online free sinhala sri lanka කුජ භෞම විශ්ලේෂණය අගහරු දෝශ කඩ හංදි මාරකය කසාදය කසාද දෝෂය පාපාංශ ගණනය විෂ කන්‍යා දෝශය මාරක දෝෂ. නශාංෂක දෝෂය විවාහයේදී 20 10 8 2021 2022 2023 2024 2025 නැකැත් ගණ මහේන්ද්‍ර ස්‌ත්‍රී දිර්ඝ යෝනි රාශි ලග්න චන්ද්‍ර රාෂි අධිපති රඡ්ජු වශ්‍ය වේධ වෘක්‌ෂ ආයුෂ පඤ්ච පක්‌ෂි. භූත ගෝත්‍ර වර්ණ ලිංග දින නාඩි සහ ග්‍රහ රාශිය රාසි පංච ජෝතිෂය ජෝතිශ විශ දශා ශේෂය නරකc දෂා මංගල සේවය සේවා ජ්‍යොතිෂ ජ්‍යොතිෂය astology astrological astroever.com astro ever com. nakshatra. nakshathra nakath. gana mahendra. sthree deerga yoni rashi. rasi adipathi adipathi vashya rajju vedha wedha weda graha ayusha pakshi. butha bhutha bootha gothra warna varna linga nadi dina. පොරොන්දම් ගැලපීම බැලීම පරික්ෂාව Sri Lanka. kendara online. free galapeema sinhala. meaning purahanda. hadahana parikshawa. nakshatra nakshathra. nakath gana mahendra. sthree deerga. yoni rashi rasi adipathi. adipathi vashya. rajju vedha wedha weda. vruksha ayusha. pakshi butha bhutha. we offer you full marriage compatibility matching kuja shani mangala senasuru rahu ketu apala kethu dhosha dosha doshaya dosaya ravi sikuru රවි සිකුරු වැදගත් ප්‍රධාන මූලික දෝශ කුජ දෝශය සෙනසුරු අපල ශනි මංගල විවාහ දෝෂ ශාන්තිකර්ම වලට පිලියම්. විසි පොරොන්දම් පරීක්ෂාව, අට පොරොන්දම් බැලීම, සුදර්ශන චක්‍ර පරීක්ෂාව, දෙදෙනාගේ මහා දශා ගෙවීමග පාපංශ ගණනය හා විශේෂ විවාහ දෝෂ පරීක්ෂාවග අඟහරු දෝෂ, ශනි මංගල දෝෂය, විෂ කන්‍යා යෝගය, මාරක දෝෂ. නාශාංශක දෝෂ. ඔබට අනෙකුත් සියලුම ජොතිෂ්‍ය කටයුතුද දැන් අපගෙන් ලබාගත හැක. linga porondam matching sinhala. linga porondam matching sinhala sri lanka. yoni porondam matching sinhala. gana porondam matching sinhala. nakath porondam matching sinhala. vruksha porondam matching sinhala. nadi porondam matching sinhala. graha porondam matching sinhala.

By clicking any above buttons you are agreeing to our terms of use and privacy policy including use of cookies and receive newsletters, account updates and offers sent by porondam.lk