උපත සිදු වූයේ සම්මත කාලය වෙනස් කරන ලද වකවානුවක නම් සාමාන්‍ය රෝහල් ඔරලෝසු වේලාවෙන් උපන් වේලාව ඇතුලත් කළයුතු අතර එකල පැවති කාල අධිකයේ ප්‍රමාණය ලැබෙන මෙනුවෙන් තෝරා ගත යුතුය. එසේ නොවන්නේ නම් රොහලෙන් ලබා දුන් සාමාන්‍ය ඔරලෝසු වේලාවෙන් එම වේලා අධිකයේ ප්‍රමාණය ඔබ විසින් අඩු කර උපන් වේලාව ඇතුලත් කල යුතුය.
උදා :- ඔබ උපන්නේ 1996/11/24 ප.ව. 02.57 (14.57) ට නම්, අදාල උපන්දිනයට අනුරූප වේලා අධිකය අඩු කර උපන් වේලාව ලෙස ඔබ ඇතුලත් කල යුත්තේ ප.ව. 02.27 හෙවත් 14.27 වේ.
1996/05/24 රාත්‍රී 12 සිට 1996/10/25 රාත්‍රී 12 දක්වා වේලා අධිකය - විනාඩි 60 ක් ඉදිරියට (+60 Minutes)
1996/10/25 රාත්‍රී 12 සිට 2006/04/14 රාත්‍රී 12 දක්වා වේලා අධිකය - විනාඩි 30 ක් ඉදිරියට (+30 Minutes)
If the birth occurred at a time when the standard time was changed, fill the birthtime by normal hospital clock time and the daylight saving time should select from the drop-down menu. If not, you should reduce the amount of daylight saving time from the hospital provided birth time by the normal clock time, and fill the birthtime.
Eg :- Your were born on 1996/11/24 at 02.57 pm (14:57), you should enter your birth time by subtracting the 30 minutes from your birth time as 14:27
1996/05/24 - 12 Mid Night To 1996/10/25 - 12 Mid Night - During this period, The clocks of Sri Lanka were turned forward in 60 minutes
1996/10/25 - 12 Mid Night To 2006/04/14 - 12 Mid Night - During this period, The clocks of Sri Lanka were turned forward in 30 minutes