නිවහන - Home Page පුවත් - Astrology News පොරොන්දම් - Horoscope Matching හඳහන් - Birth Chart ළදරු නාම - Baby Name Service නැකත් - Auspicious Times රාහු කාලය - Rahu Kala සිහින - Dream Meanings හුනු පලාපල - Lizard Predictions චාරිත්‍ර - Customs සුබ නිමිති - Good Omens අසුබ නිමිති - Bad Omens
මුල් පිටුව ජ්‍යොතිෂ පුවත් විවාහ පොරොන්දම් කේන්දර පරීක්ෂාව නැකත් වේලාව ළදරු නාම ලැයිස්තු අද රාහු කාලය සිහින වල තේරුම හූනු පලාපල සිරිත් විරිත් සුබ පෙරනිමිති අසුබ පෙරනිමිති මංගල සේවය

බිලිඳු නාමකරණයේ ශ්‍රී ලාංකීය සන්නාමය

Babata Namak Sinhala - Porondam.lk

හෙළ නමක ගුණ වරුණ.!

සිය නාමය හෙවත් ව්‍යවහාරයෙන් බබාට නමක් (Babata Namak) යනු දෛවයේ කැඩපතයි. එය, තම දිවි පවත්නා තෙක් සැප., බල., ප්‍රඥාව සහ ⁣ධෛර්ය වර්ධනය කරන්නකි. එමෙන්ම අලංකාර සහ අරුත්බර නම් (Lassana Nam), සිය පෞරුෂය වර්ධනයටද සෘජුවම බලපාන්නකි. එබැවින් එය සෙත් කවියක්ම විනා, වස් කවියක් නොවිය යුතුය. උපන් දා සිට අනන්ත වර ගැයෙන ශ්ලෝකයක් විය යුතු බැවිනි.

දරුවාට නම් තැබීමේදී සැලකිය යුතු කරුණු

.

ආයුබෝවන්.! බබාට නමක් තැබීම (Babata Namak thabima.) බිළිඳාගේ අනාගත අභිවෘද්ධිය උදෙසාම එය සිදුකල යුතුය. තවද ජෝතිෂ්ශාස්ත්‍රානුකූලව නමට සුබ අකුරු (Babage Namata Suba Akuru.) පමණක් යෙදීම ප්‍රමාණවත් නොවේ. නිවැරදිව ගණ පිහිටුවීම සහ ස්වර වේදය ආදී සිද්ධාන්ත සම්බන්ධයෙන්ද සුවිශේෂී අවධානයක් යොමු කල යුතුය. එලෙස ගණයට අනුරූපිව, සම්පූර්ණ විය යුතු අක්ෂර ප්‍රමාණය පිළිබදවද විමසිලිමත් විය යුතුය. අක්ෂර මාලාව තව දුරටත් විග්‍රහයෙේදී අපායාක්ෂර, මනුෂ්‍යාක්ෂර සහ දිව්‍යාක්ෂර ද ඇත. එමෙන්ම කේන්දරයේ ග්‍රහ බලය අනුවද එය වර්ග කල හැක. ලොව සුපතල බොහෝ වෙළද නාම මෙන්ම වැදගත් චරිතද, නොදැනුවත්ම හෝ නිවැරදි නාමකරණයට යටත්වූ ඒවාය. උදාහරණ ලෙස මයික්‍රෝසොෆ්ට්., වට්ස්ඇප්., දම්රෝ., වයිබර්., ෆේස්බුක්., ඕක්රේ., සිංගර් සහ විජය පෙන්වා දිය හැක. එමෙන්ම බිල් ගේට්ස්, ධම්මික පෙරේරා., ගෞතම් අන්දානී., එලෝන් මාස්ක් සහ රොබට් ඩව්නි ආදී වේ. එබැවින් නම් තැබීමේදී කරුණු බොහෝ බැලිය යුතුය. ඔබගේ බිළිදා වෙනුවෙන්ම සකසන ලද අරුත්බර ළදරු නාම සහිත නම් වැළක් (Lassana Sinhala Nam.) අප සතුව ඇත. එය අප බිළිදු නාම සේවාව ඔස්සේ ඔබ වෙත තිළිණ කරන්නෙමු.

සුබකුරු සහ ගණ

.

නමේ ගණ පිහිටීම සූක්ෂමව ගලපා එහි ගලනය අංක එකට ස්ථානගත කල යුතුය. උපන් දිනයට, ලග්නයට, දවසට සහ නැකතට ශුභ වනසේ නමේ අකුරු (Namata Suba Akuru.) පෙළ ස්ථාපිත කල යුතුය. සුබ අකුරෙන් වන නමක ආරම්භය (Subha Akuren Babata Namak.), අයහපත් දෝෂ බොහෝමයක් භංග කරයි. ළදරු නමේ (Ladaru Nama.) අක්ෂර වින්‍යාශය අංක දෙකට පරික්ෂා කල යුතුය. එයින් දරුවන්ට (Daruwanta.), අනිසි ලෙස බලපාන කටවහ ආදීය දුරු වීම ප්‍රාර්ථනා කරයි. දරුවාට (Daruwata.) පෞර්ෂ වර්ධනයෙහිලා එය හිතකර වේ.

නමේ අරුත

.

අද සමාජය දරුවාගෙන් හෝ දෙමාපියන්ගෙන් දරුවාගේ නමේ අර්ථය විමසන්නට උත්සුක වන අවස්ථා එමටය. එබැවින් බිළිදාට නම් තැබීමේදී(Babalata nam thabima.), හොඳ අර්ථයක් ඇති (අර්ථාන්විත) නමක් තැබීම (Lassana Namak.) ඉතා වැදගත්ය. එවැනි අවස්ථාවන්හිදී දරුවාට සාඩම්බරයෙන් සිය නමේ අර්ථය අන් අය හෝ සමාජයක් ඉදිරියේ කිව හැකි වීම පූරුවේ වාසනාවකි. එමෙන්ම තමා පිළිබදව අභිමානයකින් කටයුතු කිරීමට හැකිද වේ. දරුවාගේ අනාගත අභිවෘධිය සහ ධනාත්මක චින්තනයටද එය මනා පිටිවහලකි.

කාලානුරූපය

.

ඈත අතීතයේ චූලෝදර ආදී වූ නාම පසු කාලීනව පොඩි බණ්ඩාද විය. උඩරටදී එය පොඩි අප්පුහාමිද, මැද රටදී පොඩි මහත්තයාද විය. පහත රටදී පොඩි සිංඤෝ සහ පොඩි හාමිනේ ලෙසත් එය තවත් අලංකාර වී රුක්මණී, ප්‍රේමදාසද ලෙසද විය. මෑත කාලීනව සමන්ත., සරත්., දිලේකා සහ ආකේෂ ආදීද විය. එනම් නම පවා යම් පරිණාමී ස්වරූපයකින් විකාශනය වීම පිළිබඳව සැලකිල්ලට ගෙන කටයුතු කල යුතුය. එය බිළිදු නාමකරණවේදියා (Bilidu Nama.) සතුව පවතින මහත් වූ වගකීමක් බඳුය. ජ්‍යෝතිර්වේදයද ඒ හා සමාන වගකීමක් දරයි.

මුල් අකුරු විශ්ලේෂණය

.

නම් ප්‍රකාශ කිරීමේදී මුලකුරු සමග තම නම යොදා ගන්නා අවස්ථා එමටය. එහිදී නාමය ලියූ විට කියැවෙන ආකාරය පිළිබදවද ඔබ සලකා බැලිය යුතුය. උදාහරණ ලෙස M.A.D. Ratnayake යන නම කියවන අයෙකු සැලකිල්ලට ගන්න. ඔහුගේ නම පිළිබඳව අන් අයට එකවර තේරුම් යන්නේ පිස්සු රත්නායක ලෙසටයි. විශේෂයෙන් එවැන්නක් සිදු වන්නේ, ඉංග්‍රීසි භාෂාව (English language.) ලෝකයේ වැඩිපුරම කතා කරන නිසාවෙනි. එවැනි දේ මගහල යුත්තේ දරුවා වැඩිහිටි අවදියේද සමාජයේ විහිළුවකට ලක්වන හෙයිනි.

නමේ දීර්ඝ බව

.

අනවශ්‍ය ලෙස දිගු වූ නම් දැමීමෙන් වලකින්න. එහිදී සිදු වන්නේ කවුරුත් ඒ නම කෙටි කර භාවිතා කිරීමට උත්සුක වීමයි. එවැනි අවස්ථාවන්හිදී නම විහිළු සහගත නමකට පරිවර්තනය වීමට ඉඩ කඩ ඇත. සෑමවිටම අකුරු (Letters.) වරදවා ලිවීමට ඉඩ ප්‍රස්ථා බහුලය. නැතහොත් වැරදි ක්‍රමයකට උච්චාරණය (Pronunciation.) වීමට ඇති අවස්ථා ඉහල යනු ඇත. එබැවින් ඒ පිළිබදවද වඩා සැලකිලිමත් විය යුතුය. සමහර පරම්පරා වල දෙමව්පියන් ඒ පිළිබදව තැකීමක් නොකරයි. පාරම්පරික කරුණු මතම එල්බගෙන සිටී. එනමුත් වර්තමාන තත්වය එසේ නොවේ.

නාම අනන්‍යතාවය

.

හැකි සෑම අවස්ථාවකදීම නිතර භාවිතයෙන් තොර වූ නාමයක් (Unique and modern Baby Names for girls & Boys.) භාවිතා කිරීම කාලෝචිතය. භාවිතයේදී නමේ අනන්‍යතාවය ඉතා ආකර්ෂණීය විය යුතුය. මෙහිදී දරුවා හා දෙමාපියන්ගේ සුහදශීලී බවද වර්ධනය වේ. එකිනෙකා හා ලෙංගතුකම්ද වර්ධනය වේ. එබැවින් ප්‍රියමනාප ලෙස දුවලට, පුතාලට නම් තැබීම (Duwalata Puthalata nam thabima), ඔබ ගන්නා උත්කෘෂ්ඨ තීරණයකි. බොහෝ විට එකම පාසැලේ එකම නම සහිත (Sahitha.) දරුවන් සිටින්නේ, මේ බව නොසලකා නම් තැබීම නිසාවෙනි.

නමක මූලික ගුණාංග

.
සිත් ගන්නාසුළු බව., අර්ථවත් බව., මනහර බව., මිහිරියාව., උච්චාරණයේ පහසුව., වාසගමට අනුරූප වීම විශේෂ වේ. තවද සුබ ගණ පිහිටුවා සකස් කිරීමෙන් දිගාසිරි බව., දියුණුව සහ ජනප්‍රියත්වය තහවුරු වේ. එවැනි කරුණු කාරණා නාමකරණයේදී විශේෂයෙන් සලකා බලයි. එබැවින් සුභ අකුරෙන් බබාට ලස්සන නමක් තැබීම නමට මනා අරුතක් ගෙනේ...

උපන් දවසේ අක්ෂර

.

ඉරිදා - අ, ආ, ඉ, ඊ, උ, ඌ, එ, ඒ, ඔ, ඕ. | සඳුදා - ය, ර, ල, ව, ශ, ෂ, ස, හ, ළ. | අඟහරුවාදා - ක, ඛ, ග, ස, ධ. | බදාදා - ට, ඨ, ඩ, ඪ, න. | බ්‍රහස්පතින්දා - ත, ථ, ද, ධ, ණ. | සිකුරාදා - ච, ඡ, ජ, ඤ. | සෙනසුරාදාට - ප, ඵ, බ, භ, ම.

ලග්නයට අදාළ අකුරු

.

මේෂ - අ, ආ, ශ. | වෘෂභ - ඉ, ඊ, උ, ෂ. | මිථුන - ඌ, සෘ, සෲ, ස | කටක - එ, හ. | සිංහ - ඵෙ, ඕ, ඖ, ළ. | කන්‍යා - අං, අඃ. | තුලා - ක, ඛ, ග, ස, ධ. | වෘශ්චික - ච, ජ, ජ, ඣ, ඤ. | ධනු - ට, ඨ, ඩ, ඪ, ණ. | මකර - ත, ථ, ද, ධ, න. | කුම්භ - ප, ඵ, බ, භ, ම. | මීන - ය, ර, ල, ව..

ග්‍රහයන්ගේ අක්ෂර මාලාව

.
රවි - අ, ඉ, උ, එ, ඔ. | චන්ද්‍ර - ය, ර, ල, ව, ස, හ, ළ. | කුජ - ක, ඛ, ග, ග. | බුද - ට, ඨ, ඩ, ඪ, න. | ගුරු - ත, ථ, ද, ධ, ණ. | ශුක්‍ර - ච, ඡ, ජ, ද, ජ. | ශනි - ප, ඵ, බ, භ, ම.

ගණ පිහිටීම් පලාපල

.

භූමි ගණය ("ම" ගණය) - ගුරු 3 - බුධ හිමියි - ජය. | දේව ගණය ("න" ගණය) - ලඝු 3 - ගුරු හිමියි - ආයුෂ. | චන්ද්‍ර ගණය ("බ" ගණය) - ගුරු 1 ලඝු 2 - සඳු හිමියි - යසස්. | ජල ගණය ("ය" ගණය) - ලඝු 1 ගුරු 2 - ශුක්‍ර හිමියි - වෘද්ධි. | සුර්ය ගණය ("ජ" ගණය) - ලඝු-ගුරු-ලඝු - රවි හිමියි - රෝග. | අග්නි ගණය ("ර" ගණය) - ගුරු- ලඝු - ගුරු - කුජ හිමියි - නෂ්ට. | වායු ගණය ("ස" ගණය) - ලඝු 2 ගුරු 1 - ශනි හිමියි - මරණ. | ආකාශ ගණය ("ත" ගණය) - ගුරු 2 ලඝු 1 - රාහු හිමියි - හානි.


විවාහ ගැලපීම කේන්දර බැලීම
නැකත් සෑකසීම බිළිඳු නාමකරණය

අපගේ බිලිඳු නාමකරණ සේවාවේ විශේෂත්වය

.

"බිළිඳු නාමය"., ඔබේ දරුවාට (Daruwata) ජීවිත කාලයටම පිදෙන වටිනාම තිළිණයයි. ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායට අනුව අර්ථවත් නමක් තේරීම (babata namak sinhala duwata puthata theruma samaga.) ඔබට ගත හැකි වැදගත්ම තීරණයයි.

  • **දශක දෙකක විශ්වාසය.** බබාලට නමක් තැබීම හෙවත් බිලිඳු නම් නිර්මාණය (babalata nam thabima) අපගේ ප්‍රමුඛතම සේවාවයි.
  • **සාඩම්බර තෙවන දශකය කරා.** වර්ෂ 2026., 2027., 2028., 2029., 2030., 2031., 2032., 2033., 2034 දක්වා වූ ඉදරි වසර 10 සදහාද ගැලපෙන ලස්සන නම් (babata lassana sinhala, sri lankan namak from 2025 to 2035.) ශ්‍රී ලාංකාවට තිළිණ කිරීම අපගේ ප්‍රඹානතම අරමුණයි.
  • **ජ්‍යොතිෂ පදනම.** සියලු නම් ජ්‍යොතිෂ මූලධර්ම මත (based on astrological principles) සකස් කර ඇත.
  • **උසස්ම නම් ලැයිස්තුව.** ශ්‍රී පංචායුධ සේවය මඟින් **පිරිමි සහ ගැහැණු ළමුන් සඳහා** ඉහළම ශ්‍රේණිගත කළ (pirimi saha gahanu / girls and boys.) බිලිඳු නම් සපයයි.
  • **නොමිලේ PDF.** අර්ථ සහිත PDF ලැයිස්තුවක් නොමිලේ (sinhala nam pdf with meanings free) සොයා ගන්න.

බිලිඳු නාමකරණ සේවාව වෙත ඔබව සාදරයෙන් පිළිගණිමු.! බබාලගෙ ලස්සන නම් මාර්ගගතව ලබා ගැනීම‌ට (babalage lassana nam online) බබාට නමක් ලබා ගැනීම බටනය ක්ලික් කරන්න.

නිතර අසන ප්‍රශ්න (FAQ)

.

දුවට පුතාට ජ්‍යෝතිෂ්‍යානුකූලව සුබ අකුරු සහිත නමක් (Duwata Puthata suba akuru sahitha namak) සෑදීම සඳහා අවශ්‍ය මූලික තොරතුරු:

  • දරුවාගේ උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය.
  • ස්ත්‍රී පුරුෂ භාවය.
  • පවුලේ නාම ගැලපීම සඳහා සමහර අවස්ථාවලදී දෙමාපියන්ගේ තොරතුරු.

අප ළදරු නම් සකස් කිරීමේදී 100% ජ්‍යෝතිෂ්‍ය සිද්ධාන්ත අනුගමනය කරනු ලබනවා. ක්‍රියාවලිය:

  1. දරුවාගේ කේන්දරය අනුව සුබ ගණ සහ සුබ අකුරු (Namata Suba Akuru) තෝරා ගැනීම.
  2. සංස්කෘතික, සම්ප්‍රදායික මෙන්ම අරුත්බර අනන්‍යතාවයෙන් යුත් නම් ලැයිස්තුවක් (Unique) සැපයීම.

නමක මුල් අක්ෂර තුන උච්චාරණය කිරීමේදී ඇතිවන ධ්වනි ශක්තිය (acoustic energy) ගණ ලෙස හැඳින්වේ. නිවැරදි ගණ පිහිටීම දරුවාගේ ධෛර්යය, ආයුෂ, යසස සහ දියුණුවට සෘජුවම බලපායි. උදාහරණ:

  • **සුබ ගණ:** දේව ගණ හා ජල ගණ වාසනාවට හේතු වේ.
  • **අසුබ ගණ:** ගිනි ගණ සහ වායු ගණ ශෝකය, වියදම් සහ මානසික පීඩා ඇතිවිය හැකියි.

අප එක් වරක් ගෙවිය යුතු සාධාරණ ගාස්තුවක් අය කරයි. නම් ලැයිස්තු කෙටි කාලයක් තුළ ඔබ වෙත ලබා දෙනු ඇත.

  • **නම් 50 ලැයිස්තුව:** රු. 1,900/- (පැය 24ක් ඇතුළත).
  • **නම් 30 ලැයිස්තුව:** රු. 900/- (පැය 72ක් ඇතුළත).
  • **නිවුන් දරුවන් සඳහා (60):** රු. 2,900/- (පැය 72ක් ඇතුළත).

ඔව්! අප විසින් සකස් කරනු ලබන නම් වල ගුණාත්මකභාවය සහ ආකෘතිය දැකගත හැකිය. ඒ සඳහා අඩවියේ නවීනතම සිංහල ළදරු නම් සහිත සාම්පල (Lassana Nam Sample) ප්‍රදර්ශනය කර ඇත.

ගෙවීම් ක්‍රම:

  • Visa, Mastercard, සහ American Express ඇතුළු සියලුම ප්‍රධාන ක්‍රෙඩිට් කාඩ්පත්.
  • Genie, FriMi, mCash, eZ Cash.
  • සෘජු බැංකු තැන්පතු (Direct Bank Deposit) සහ අන්තර්ජාල බැංකුකරණ (Internet Banking) පහසුකම්.

අරුත්බර සිංහල බිළිඳු නාම නියැඳි.
(Meaningful Babata Namak Sinhala Samples)
.

පිරිමි (Puthata) සහ ගැහැණු (Duwata) ළමුන් සඳහා සුබ ගණ පිහිටුවා සකස් කළ, අරුත්බර සිංහල ළදරු නාම (Lassana Sinhala Nam) සාම්පල් කිහිපයක්. සියලුම නම් ජ්‍යෝතිෂ සිද්ධාන්ත මත පදනම් වී ඇත.

බබාට නමක් (Babata Namak) ලබාගන්නේ කෙසේද?

පහසු පියවර 03 යි

පාරිබෝගික ප්‍රතිචාර

.

By clicking any above buttons you are agreeing to our terms of use and privacy policy including use of cookies and receive newsletters, account updates and offers sent by porondam.lk