නිවහන - Home Page පුවත් - Astrology News පොරොන්දම් - Horoscope Matching හඳහන් - Birth Chart ළදරු නාම - Baby Name Service නැකත් - Auspicious Times රාහු කාලය - Rahu Kala සිහින - Dream Meanings හුනු පලාපල - Lizard Predictions චාරිත්‍ර - Customs සුබ නිමිති - Good Omens අසුබ නිමිති - Bad Omens
මුල් පිටුව ජ්‍යොතිෂ පුවත් විවාහ පොරොන්දම් කේන්දර පරීක්ෂාව නැකත් වේලාව ළදරු නාම ලැයිස්තු අද රාහු කාලය සිහින වල තේරුම හූනු පලාපල සිරිත් විරිත් සුබ පෙරනිමිති අසුබ පෙරනිමිති මංගල සේවය

අවශ්‍ය කේන්දර සේවාව පහතින් තෝරන්න.


ඉදිරි වර්ෂ 30 ක පමණ පරාසයක කේන්දර පලාපල කථනයක් සමග සිය වාසනාව., අධ්‍යාපනය., විවාහය., උරුමය., වෘත්තිය පිළිබදව මෙහි දීර්ඝව සලකා බලයි. තවද අනාගත සුබ සිද්ධිය සදහා අවධානය යොමු කල යුතු සුවිශේෂී කාරණා පිළිබඳව ගැඹුරින් විග්‍රහ කරයි. ඔබ වැය කරන මුදලට අමිල වූ මෙම ජන්ම පත්‍රයෙන් සිය ජීවිත කාලයම ආවරණය වනු නිසැකය.




ආදර්ශ ජන්ම පත්‍ර (Sample Horoscopes).


Loading preview...

පොරොන්දම්. හඳහන්.
නැකත්. බබාට නමක්.

සිංහල විග්‍රහයට අනුව කේන්දරය යන්නෙහි "කේ" යනු ක්ෂය වන පහත් දේ යන අර්ථය ගෙන දේ. කේවල් කරනවා යන වචනයක් අදටත් එය ව්‍යවහාරයේ පවතී. "අන්" යනු ආහාර යන්නයි. අන්න ශ්‍රෝතය, අන්ත‍්‍ර යන ආහාර මාර්ගයේ ඇති කොටස් ගැන සලකා බලන විට මෙය තේරුම් ගත හැකිය. දර යනු, දරා ගන්නවා යන්නයි. "ක්ෂය වන ආහාර දරා ගෙන යන ගමන" සටහන් වන පත‍්‍රය කේන්දරය ලෙස හඳුන්වයි.

බුදු දහමේ ක්ෂය වන පහත් ආහාර ලෙස හඳුන්වන්නේ ලෝභ., දෝෂ., මෝහ., නැමති සත්වයාගේ සංසාර ගමන පෝෂණය කරන අකුසල ධර්ම වේ. "සබ්බේ සත්තා ආහාරටිඨිතිකා" යනුවෙන් බුදු දහමේ සඳහන් වන්නේද මෙයමය. ආහාරය සතර අකාර වන අතර ඒවා කබලිංකාර ආහාර., ඵස්ස ආහාර., විඥ්ඥාන ආහාර සහ මනෝ සංචේතනා ආහාර ලෙස ධර්මයේ දැක්වේ. අපි නිතර කතා කරන්නේ කය බලියක් ලෙසට සකස් කරන්නට හේතුවන කබලිංකාර ආහාර ගැන පමණි. මෙහිදී ඉතිරි ආහාර වර්ග තුනෙන් අපට සිදු කල විනාශයේ මිදීම බුදු දහමට අනුව නිවන වේ.

කේන්දරය (Kendaraya) පුච්චා නිවන් දකින්න යැයි ජන වහරේ කියමනක් තිබේ. කේන්දර සටහන ඇති කොළය පුච්චා නිවන් දැකිය නෙැහැකි බව සත්‍යයකි. නමුත් ඉහතින් සඳහන් කල කේ - අන් - දර නැමති පද තුන තුල ඇති සත්වයා දරාගෙන යන ලෝභ, දෝෂ සහ මෝහ නැමති අකුසලයන් දිනක දවා හරින රහතන් වහන්සේට කේන්දරයක් නොමැත. ඒ අනුව නියමාකාර ලෙස කේන්දරය පුච්චන්නේ රහතන් වහන්සේලා පමණි. නියමාකාරව කේන්දරය පුච්චන ආකාරය අවබොධ කරන ලද්දේ බුදුන් වහන්සේය.

හඳහන යන්නේ ඇත්තේද මෙවැනිම වූ අර්ථයකි. හන යන්නෙන් විනාශය යන තේරුම ගෙන දේ. හඳ යනු හා - අඳ යන පද දෙකක එකතුවයි. එම පද දෙකෙන් පිලිබිඹු වන්නේ අඳ බැවින් හාවූ යන්නයි. අඳ බවින් හාවීම නිසා ඇතිවන විනාශය හඳහන යන්නෙන් කියවේ. අඳ බවින් හා නොවී යන්නට ඇති ගමන නිවන් මග ගමන් කිරීමයි. ඒත් මේ වන තෙක් ඔබ ඒ මග ගමන් නොකල නිසා අදටත් ඔබ සංසාරයේ ගමන් කරයි. ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයේ අවසන් මට්ටමට පැමිණි රහත් වහන්සේට හඳහනක් නැත. අඳ බව යනු ප‍්‍රඥාවෙන් තොර වීමයි. නුවණැස අඳ වීම නිසා ලෝභ දෝෂ මෝහ යන අකුසලයන් නොපෙනේ. මේ නිසා ඔවුන් හන නොහොත් විනාශය කරා ලගා වේ. මෙම විනාශය කල්තියා දැනගත හැකි පත‍්‍රය හදහන (්‍Hadahana) ලෙස හැඳින්වේ.

**කේන්දරය** හෙවත් **හඳහන** යනු පුද්ගලයෙකුගේ හෝ කාලයක මොහොතක ජ්‍යොතිෂමය සටහන වේ. එය නක්ෂත්‍ර හෝ නිවර්තන රාශි චක්‍රයේ ග්‍රහලෝක පිහිටීම් වලින් ගණනය කෙරේ. අංශක 360º රාශි චක්‍රය, අංශක 30 කින් සමාන කොටස් 12 කට බෙදා ඇත. ඒ සෑම එකක්ම ජ්‍යොතිෂයේ රාශි හෝ ලකුණක් ලෙස හැඳින්වේ. අදාල ගණනය කිරීම් උපන් දිනය., උපන් ස්ථානය සහ උපන් වේලාව මත පදනම් වේ. ඒ නිසා කේන්දරය ඇඟිලි සලකුණක් මෙන් ඉතා පුද්ගලිකයි. වෛදික ජ්‍යෝතිෂයේ, රාශි 12 (ලග්න දොළහ) ම තාරකා මණ්ඩල 12 කින් අර්ථ දක්වා ඇත. එම ජ්‍යොතිෂයේ සඳහන් රාශි චක්‍රය හෙවත් ලග්න දොලහ පහත පරිදි වේ. මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ සහ මීන. මෙම තාරකා මණ්ඩල පවතින කේන්දර දොළහට පදනම වේ.

ජ්‍යොතිෂයට අනුව පෘථිවියේ සෑම පුද්ගලයෙකුම රාශි චක්‍රයක් යටතේ උපත ලබයි. උපතින් එම රාශි චක්‍රයේ ප්‍රධාන ලක්ෂණ ඔහු සතුව ඇත. පෘථිවියේ සෑම පුද්ගලයෙකුම තවත් කෙනෙකුට වඩා වෙනස්ය. නමුත් ඔවුන් උපත ලබන ලග්නය මත පදනම්ව යම් යම් පොදු ලක්ෂණ බෙදා ගනී. ප්‍රධාන ජ්‍යොතිෂ ලග්නය වටා ග්‍රහලෝකවල පිහිටීම අනුව පෞරුෂ වෙනස්කම් සිදු වේ. එය ඉතා සංකීර්ණ ගණිතමය ක්‍රියාවලියකි. එය විද්‍යාත්මකව ද ඔප්පු කළ හැකිය. ග්‍රහලෝක ජ්‍යොතිෂ ලග්නය වටා පිහිටා ඇත. එම ග්‍රහලෝක විද්‍යාත්මකව හෝ දුරේක්ෂයක් හරහා නිරීක්ෂණය කළහොත් පුදුම සහගත කරුණක් විය හැකිය. ඒවා කේන්දරයේ අනුරූප ග්‍රහලෝක තබා ඇති ස්ථානවලම ඇත. වෛදික කේන්දර විශ්ලේෂණයකට පමණක් එය නිසි ලෙස අර්ථ නිරූපණය කළ හැකිය.

මෙම කේන්ද්‍ර සටහන ජන්ම පත්‍රය (හඳහන) කියාද හඳුන්වයි. ජන්මාන්තර වෛරක්කාර., ජන්ම ගති., ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි., යන වැකි වල ජන්ම යන වචනය යොදා ඇත්තේ පෙර සසරෙන් ගෙනා යන තේරුම ඇතිවය. එසේ නම් ජන්ම පත්‍රයේ සඳහන් වන්නේ පෙර සසරෙන් අප ගෙනා කර්මයන්ය. මේවා අතර පින් පවු යන දෙවර්ගයේම කර්ම ඇත. පින පල දෙන විට සැපද පව් පල දෙන විට දුකද දැනේ. පින පලදෙන කල දසාව ලැබූ විට හොඳ කල පැමිණි බවත් පවු පල දෙන කල දසාව ලැබූ විට නරක කාලය ලැබූ බවත් මිනිසුන් සිතයි. දසාව යනු දස ආව යන්නයි. දස යනු දස කුසලය සහ දස අකුසලයයි. දස ආව යනු එම දස කුසලය සහ දස අකුසල හේතුවෙන් මෙම ආත්ම භාවයේදී අපහට ගෙවීමට සිදුවන කර්ම ඵලයන් ආව ආකාරයයි. අප කැමති වුවත් අකමැති වුවත් මේ දෙකම බාරගත යුතු අතර ඉන් මිදීම පිණිස ප‍්‍රතිකර්ම සහ ඒ සඳහා පිලියම්ද තිබීම නිසා ජ්‍යොතිෂය ඇසුරු කරන ඔබ සැබැවින්ම වාසනාවන්තය.

At At Our Service via Porondam.lk website, we have blended the powerful knowledge of ancient Vedic Astrology. We achieved this by utilizing the latest technology with great effort. This blend helps us prepare and guide you for the upcoming events in your life. These events include both excellent and not so happy occasions.

The **Horoscope** as the astrological chart of a person or a moment in time, which is calculated from the planetary positions in either the sidereal or tropical Zodiac. This 360º degree zodiac is divided into 12 equal parts of 30 degrees; each one is referred as a Rashi or a sign in astrology. The calculations used are based on the date of birth, place of birth and also time of birth. That's why a **Horoscope** (Kendare balanna.) is so personal, like a fingerprint. In Vedic astrology, all 12 type of astrological (Zodiac) signs are known to be star constellations. The 12 zodiac signs in astrology are as follows. Aries, Taurus, Gemini, Cancer, Leo, Virgo, Libra, Scorpio, Sagittarius, Capricorn, Aquarius, and Pisces. These constellations form the basis of the twelve types of horoscopes that exist.

As per astrology, each and every individual on this earth is born under a zodiac constellation. He possesses the main characteristics of that zodiac sign by birth. Though each person on the earth is different from another. But they do share certain common characteristics based on the elements they are born under. Personality changes based on the position of the planets around the main astrological sign. It is a very complex mathematical process. It can also be proven scientifically. The planets are placed around the astrological sign. It can surprising fact that if those planets are observed scientifically or through a telescope. They are in the same places as the corresponding planets are placed in the horoscope. Only a Vedic horoscope analysis can properly interpret it.

To make prediction, prepare a it (Horoscope making. / Kendare balanna.) one needs exact date, time and place of birth of the native. Horoscopes forecast (හදහන් පලාපල කථනය.) your future using information based on the positions of the Sun., Moon., and other main planets at the time of your birth. Between daily., weekly and monthly horoscopes, you can learn how these variables are affecting your life and personality. If you want to know your free Horoscope reading in Sinhala., the first step is figuring out your Astrological sign.

In the **Sinhala language of Sri Lanka** it is called "Hadahana" also is known as a horoscope., represents the position of the planets at the time of your birth. Also called Janma Pathraya is used to interpret celestial influence in your life. Accurate birth date., time and place are an important factor in as it helps to generate accurate Handahana. Birth chart generation (කේන්දරේ බැලීම.) is the building block of predictive astronomy. There are various types of options to create a Horoscope. We provide you with all the options to choose and generate your own accurate life report, free via online.

At the date of birth, time and place, there is a specific astronomical pattern in the heavens or sky and the birth report is also made up of stars and planets. Basically **birth chart** has 12 zodiac signs and 9 planets. The 12 zodiac signs are **Aries., Taurus., Gemini., Cancer., Leo., Virgo., Libra., Scorpio., Sagittarius., Capricorn., Aquarius and Pisces. The 9 planets are Sun., Moon., Mercury., Venus., Mars., Jupiter., Saturn., Rahu and Ketu. Rahu and Ketuare the two places where the orbits of the Earth and the Moon intersect. This documentation of the planet-earth-sky pattern at the time of your birth is known as Astrological Chart. On the reading of the astrological birth report (Kendara Balima / Palapala Parikshawa.), planets and their signs, house divisions and ascendant or rising sign are indicated. To interpret or analyze this reading of the life report (පලාපල කථනය / හඳහන් පරික්ෂාව.), are given above.
By clicking any above buttons you are agreeing to our terms of use and privacy policy including use of cookies and receive newsletters, account updates and offers sent by porondam.lk