නිවහන පුවත් පොරොන්දම් හඳහන් ළදරු නාම  නැකත් රාහු කාලය සිහින හුනු පලාපල චාරිත්‍ර සුබ නිමිති අසුබ නිමිති
නිවහන පුවත් පොරොන්දම් ගැලපීම හඳහන් පරික්ෂාව නැකත් (මුහුර්ථ) බිළිඳු නාම දවසේ රාහු කාලය සිහින වල තේරුම හූනු පලාපල චාරිත්‍ර වාරිත්‍ර පෙරමඟ සුබ නිමිති පෙරමඟ අසුබ නිමිති මංගල සේවය

බිලිඳු නාමකරණයේ ශ්‍රී ලාංකීය සන්නාමය

Babata Namak Sinhala - Porondam.lk

හෙළ නමක ගුණ වරුණ.!

සිය නාමය හෙවත් ව්‍යවහාරයෙන් බබාට නමක් (Babata Namak) යනු දෛවයේ කැඩපතයි. එය, තම දිවි පවත්නා තෙක් සැප, බල, ප්‍රඥාව සහ ⁣ධෛර්ය වර්ධනය කරන්නකි. එමෙන්ම අලංකාර සහ අරුත්බර නාමයක් (Lassana Nam) පෞරුෂය වර්ධනයටද සෘජුවම බලපාන්නකි. එබැවින් එය සෙත් කවියක්ම විනා, වස් කවියක් නොවිය යුතුය. උපන් දා සිට අනන්ත වර ගැයෙන ශ්ලෝකයක් විය යුතු බැවිනි。

දරුවාට නම් තැබීමේදී සැලකිය යුතු කරුණු

ආයුබෝවන්.! බබාට නමක් (Babata Namak) තැබීමේදී බිළිඳාගේ අනාගත අභිවෘද්ධිය උදෙසාම එය සිදුකල යුතුය. තවද ජෝතිෂ්ශ්‍රාස්තානුකූලව සුබ අකුරු (Namata Akuru) පමණක් යෙදීම ප්‍රමාණවත් නොවේ. නිවැරදිව ගණ පිහිටුවීම සහ ස්වර වේදය ආදී සිද්ධාන්ත සම්බන්ධයෙන්ද සුවිශේෂී අවධානයක් යොමු කල යුතුය. එලෙස ගණයට අනුරූපිව, සම්පූර්ණ විය යුතු අක්ෂර ප්‍රමාණය පිළිබදවද විමසිලිමත් විය යුතුය. අක්ෂර මාලාව තව දුරටත් විග්‍රහයෙේදී අපායාක්ෂර, මනුෂ්‍යාක්ෂර සහ දිව්‍යාක්ෂර ද ඇත. එමෙන්ම කේන්දරයේ ග්‍රහ බලය අනුවද තව දුරටත් එය වර්ග කල හැක. ලොව සුපතල බොහෝ වෙළද නාම මෙන්ම වැදගත් චරිත නොදැනුවත්ම හෝ නිවැරදි නාමකරණයට යටත්වූ ඒවාය. උදාහරණ ලෙස මයික්‍රෝසොෆ්ට්, වට්ස්ඇප්, දම්රෝ, වයිබර්, ෆේස්බුක්, ඕක්රේ, සිංගර්, විජය පෙන්වා දිය හැක. එමෙන්ම බිල් ගේට්ස්, ධම්මික පෙරේරා, ගෞතම් අන්දානී, එලෝන් මස්ක්, රොබට් ඩව්නි ආදී වේ. එබැවින් නම් තැබීමේදී කරුණු බොහෝමයක් සම්බන්ධව අවධානය යොමු කල යුතුය. ඔබගේ බිළිදා වෙනුවෙන්ම සකසන ලද අරුත්බර ළදරු නාම (Lassana Sinhala Nam) සහිත නම් වැළක් අප සතුව ඇත. එය අප බිළිදු නාම සේවාව ඔස්සේ ඔබ වෙත තිළිණ කරන්නෙමු。

සුබ අකුරු සහ ගණ.

උපන් දිනයට, ලග්නයට, දවසට සහ නැකතට ශුභ ඵල දෙන ආකාරයෙන් නමේ අකුරු (Namata Suba Akuru.) පෙළ ස්ථාපිත කල යුතුය. නමේ ගණ පිහිටීම සූක්ෂමව ගලපා එහි ගලනය අංක එකට ස්ථානගත කල යුතුය. නමේ අක්ෂර වින්‍යාශය අංක දෙකට පරික්ෂා කල යුතුය. එයින් දරුවන්ට (Daruwanta.), ඔවුන්ගේ ජීවිතයට අනිසි ලෙස බලපාන කටවහ ආදීය දුරු වීම ප්‍රර්ථනා කරයි. තවද අයහපත් දෝෂ ආදිය බොහෝමයක් භංග වේ. දරුවාට (Daruwata.) නිරායාසයෙන්ම පෞර්ෂ වර්ධනයටද එය හිතකරව බලපායි.

නමේ අර්ථය.

අද සමාජය දරුවාගෙන් හෝ දෙමාපියන්ගෙන් දරුවාගේ නමේ අර්ථය විමසන්නට උත්සුක වන අවස්ථා එමටය. එබැවින් බිළිදාට නම් තැබීමේදී (Babalata nam thabima) හොඳ අර්ථයක් ඇති අර්ථාන්විත නමක් (Lassana Namak) තැබීම ඉතා වැදගත්ය. එවැනි අවස්ථාවන්හිදී දරුවාට සාඩම්බරයෙන් සිය නමේ අර්ථය කිව හැකි වීම පූරුවේ වාසනාවකි. එමෙන්ම තමා පිළිබදව අභිමානයකින් කටයුතු කිරීමට හැකිද වේ. දරුවාගේ අනාගත අභිවෘධිය සහධනාත්මක චින්තනයටද එය මනා පිටිවහලකි.

කාලානුරූප බව.

ඈත අතීතයේ චූලෝදර ආදී වූ නාම පසු කාලීනව පොඩි බණ්ඩාද විය. උඩරටදී එය පොඩි අප්පුහාමිද, මැද රටදී පොඩි මහත්තයාද විය. පහත රටදී පොඩි සිංඤෝ සහ පොඩි හාමිනේ ලෙසත් එය තවත් අලංකාර වී රුක්මණී, ප්‍රෙමදාසද ලෙසද විය. මෑත කාලීනව සමන්ත, සරත්, දිලේකා සහ ආකේෂ ආදීද විය. එනම් නම පවා යම් පරිණාමී ස්වරූපයකින් විකාශනය වීම පිළිබඳව සැලකිල්ලට ගෙන කටයුතු කල යුතුය. එය නාමකරණවේදියා හෝ ජ්‍යොතිර්වේදියා සතුව පවතින මහත් වූ වගකීමක් බඳුය。

මුල් අකුරු.

නම් ප්‍රකාශ කිරීමේදී මුලකුරු සමග තම නම යොදා ගන්නා අවස්ථා එමටය. එහිදී නාමය ලියූ විට කියැවෙන ආකාරය පිළිබදවද ඔබ සලකා බැලිය යුතුය. උදාහරණ ලෙස M.A.D. Ratnayake යන නම කියවන අයෙකු සැලකිල්ලට ගන්න. ඔහුගේ නම පිළිබඳව අන් අයට එකවර තේරුම් යන්නේ පිස්සු රත්නායක ලෙසටයි. විශේෂයෙන් එවැන්නක් සිදු වන්නේ, ඉංග්‍රීසි භාෂාව (English language.) ලෝකයේ වැඩිපුරම කතා කරන නිසාවෙනි. එවැනි දේ මගහල යුත්තේ දරුවා වැඩිහිටි අවදියේද සමාජයේ විහිළුවකට ලක්වන හෙයිනි。

නමේ දිග.

අනවශ්‍ය ලෙස දිගු වූ නම් දැමීමෙන් වලකින්න. එහිදී සිදු වන්නේ ඔවුන් කෙටි කර භාවිතා කිරීමට උත්සුක වීමයි. එවැනි අවස්ථාවන්හිදී නම විහිළු සහගත නමකට පරිවර්තනය වීමට බොහෝ සේ ඉඩ කඩ ඇත. තවද සෑමවිටම අකුරු (Letters.) වරදවා ලිවීමට ඉඩ ප්‍රස්ථා බහුලය. නැතහොත් වැරදි ක්‍රමයකට උච්චාරණය (Pronunciation.) වීමට ඇති අවස්ථා ඉහල යනු ඇත. එම නිසා ඒ පිළිබදවද වඩා සැලකිලිමත් විය යුතු බව වටහා ගත යුතුය. සමහර පරම්පරා වල දෙමව්පියන් ඒ පිළිබදව තැකීමක් නොකරයි. පාරම්පරික කරුණු මතම එල්බගෙන සිටී. නමුත් වර්තමාන තත්වය එසේ නොවේ.

අනන්‍යතාවය.

හැකි සෑම අවස්ථාවකදීම නිතර භාවිතයෙන් තොර වූ නාමයක් (Unique Baby Names for girls & Boys) භාවිතා කිරීම කාලෝචිතය. ඒ තුලින් සිය වටිනාකම නිරායාසයෙන්ම ඉහල යාමට සමත් වේ. මෙහිදී දරුවා හා දෙමාපියන්ගේ සුහදශීලී බවද වර්ධනය වේ. එකිනෙකා හා ලෙංගතුකම්ද වර්ධනය වේ. එබැවින් භාවිතයේදී නමේ අනන්‍යතාවය ඉතා ආකර්ෂණීය විය යුතුය. එබැවින් ප්‍රියමනාප ලෙස දරුවාගේ නම පිහිටුවීම ඔබ ගන්නා උත්කෘෂ්ඨ තීරණයකි. බොහෝ විට එකම පාසැලේ එකම නම සහිත (Sahitha) දරුවන් සිටින්නේ, මේ බව නොසලකා නම් තැබීමේදී දෙමාපියන් විසින් සිදු කරන වරදකි。

ලස්සන ළදරු නමක මූලික ගුණාංග.

සිත් ගන්නාසුළු බව., අර්ථවත් බව., මනහර බව., මිහිරියාව., උච්චාරණයේ පහසුව., වාසගමට අනුරූප වීම විශේෂ වේ. තවද සුබ ගණ පිහිටුවා සකස් කිරීමෙන් දිගාසිරි බව., දියුණුව., සහ ජනප්‍රියත්වය තහවුරු වීම වැනි කරුණු කාරණා නාමකරණයේදී විශේෂයෙන් සලකා බලයි.

පුතාගේ දියණියගේ උපන් දවසට හිමි අක්ෂර.

ඉරිදා - අ, ආ, ඉ, ඊ, උ, ඌ, එ, ඒ, ඔ, ඕ |. සඳුදා - ය, ර, ල, ව, ශ, ෂ, ස, හ, ළ |. අඟහරුවාදා - ක, ඛ, ග, ස, ධ |. බදාදා - ට, ඨ, ඩ, ඪ, න |. බ්‍රහස්පතින්දා - ත, ථ, ද, ධ, ණ |. සිකුරාදා - ච, ඡ, ජ, ඤ |. සෙනසුරාදාට - ප, ඵ, බ, භ, ම.

දුවට පුතුට උපන් ලග්නයට හිමි අකුරු.

මේෂ - අ, ආ, ශ |. වෘෂභ - ඉ, ඊ, උ, ෂ |. මිථුන - ඌ, සෘ, සෲ, ස | කටක - එ, හ |. සිංහ - ඵෙ, ඕ, ඖ, ළ |. කන්‍යා - අං, අඃ |. තුලා - ක, ඛ, ග, ස, ධ |. වෘශ්චික - ච, ජ, ජ, ඣ, ඤ |. ධනු - ට, ඨ, ඩ, ඪ, ණ |. මකර - ත, ථ, ද, ධ, න |. කුම්භ - ප, ඵ, බ, භ, ම |. මීන - ය, ර, ල, ව..

ග්‍රහයන්ට හිමි අක්ෂර මාලාව.

රවි - අ, ඉ, උ, එ, ඔ |. චන්ද්‍ර - ය, ර, ල, ව, ස, හ, ළ |. කුජ - ක, ඛ, ග, ග |. බුද - ට, ඨ, ඩ, ඪ, න |. ගුරු - ත, ථ, ද, ධ, ණ |. ශුක්‍ර - ච, ඡ, ජ, ද, ජ |. ශනි - ප, ඵ, බ, භ, ම.

ගණයන්ට හිමි පලාපල.

භූමි ගණය ("ම" ගණය) - ගුරු 3 - බුධ හිමියි - ජය |. දේව ගණය ("න" ගණය) - ලඝු 3 - ගුරු හිමියි - ආයුෂ |. චන්ද්‍ර ගණය ("බ" ගණය) - ගුරු 1 ලඝු 2 - සඳු හිමියි - යසස් |. ජල ගණය ("ය" ගණය) - ලඝු 1 ගුරු 2 - ශුක්‍ර හිමියි - වෘද්ධි |. සුර්ය ගණය ("ජ" ගණය) - ලඝු-ගුරු-ලඝු - රවි හිමියි - රෝග |. අග්නි ගණය ("ර" ගණය) - ගුරු- ලඝු - ගුරු - කුජ හිමියි - නෂ්ට |. වායු ගණය ("ස" ගණය) - ලඝු 2 ගුරු 1 - ශනි හිමියි - මරණ |. ආකාශ ගණය ("ත" ගණය) - ගුරු 2 ලඝු 1 - රාහු හිමියි - හානි.


විවාහ ගැලපීම කේන්දර බැලීම
නැකත් සෑකසීම බිළිඳු නාමකරණය

අපගේ බිලිඳු නාමකරණ සේවාවේ විශේෂත්වය

බිළිඳු නාමය, ඔබේ දරුවාට ජීවිත කාලයටම පිදෙන වටිනාම තිළිණයයි. ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායට අනුව අර්ථවත් නමක් තේරීම (babata namak sinhala duwata puthata theruma samaga) ඔබට ගත හැකි වැදගත්ම තීරණයයි.

  • **දශක දෙකක විශ්වාසය:** බබාලට නමක් තැබීම හෙවත් බිලිඳු නම් නිර්මාණය (babalata nam thabima) අපගේ ප්‍රමුඛතම සේවාවයි.
  • **ජ්‍යොතිෂ පදනම:** සියලු නම් ජ්‍යොතිෂ මූලධර්ම මත (based on astrological principles) සකස් කර ඇත.
  • **උසස්ම නම් ලැයිස්තුව:** ශ්‍රී පංචායුධ සේවය මඟින් **පිරිමි සහ ගැහැණු ළමුන් සඳහා** ඉහළම ශ්‍රේණිගත කළ (pirimi saha gahanu / girls and boys) බිලිඳු නම් සපයයි.
  • **නොමිලේ PDF:** අර්ථ සහිත PDF ලැයිස්තුවක් නොමිලේ (sinhala nam pdf with meanings free) සොයා ගන්න.

බිලිඳු නාමකරණයේ ශ්‍රී ලාංකීය සන්නාමය වෙත ඔබව සාදරයෙන් පිළිගණිමු.! බබාලගෙ ලස්සන නම් මාර්ගගතව ලබා ගැනීම‌ට (babalage lassana nam online) බබාට නමක් ලබා ගැනීම බටනය ක්ලික් කරන්න.

නිතර අසන ප්‍රශ්න (FAQ)

දරුවාට ජ්‍යෝතිෂ්‍යානුකූලව සුබ නමක් සෑදීම සඳහා අවශ්‍ය මූලික තොරතුරු:

  • දරුවාගේ උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය.
  • ස්ත්‍රී පුරුෂ භාවය.
  • පවුලේ නාම ගැලපීම සඳහා සමහර අවස්ථාවලදී දෙමාපියන්ගේ තොරතුරු.

අප ළදරු නම් සකස් කිරීමේදී 100% ජ්‍යෝතිෂ්‍ය සිද්ධාන්ත අනුගමනය කරනු ලබනවා. ක්‍රියාවලිය:

  1. දරුවාගේ කේන්දරය අනුව සුබ ගණ සහ සුබ අකුරු (Namata Suba Akuru) තෝරා ගැනීම.
  2. සංස්කෘතික, සම්ප්‍රදායික මෙන්ම අරුත්බර අනන්‍යතාවයෙන් යුත් නම් ලැයිස්තුවක් (Unique) සැපයීම.

නමක මුල් අක්ෂර තුන උච්චාරණය කිරීමේදී ඇතිවන ධ්වනි ශක්තිය (acoustic energy) ගණ ලෙස හැඳින්වේ. නිවැරදි ගණ පිහිටීම දරුවාගේ ධෛර්යය, ආයුෂ, යසස සහ දියුණුවට සෘජුවම බලපායි. උදාහරණ:

  • **සුබ ගණ:** දේව ගණ හා ජල ගණ වාසනාවට හේතු වේ.
  • **අසුබ ගණ:** ගිනි ගණ සහ වායු ගණ ශෝකය, වියදම් සහ මානසික පීඩා ඇතිවිය හැකියි.

අප එක් වරක් ගෙවිය යුතු සාධාරණ ගාස්තුවක් අය කරන අතර, නම් ලැයිස්තු කෙටි කාලයක් තුළ ඔබ වෙත ලබා දෙනු ඇත。

  • **නම් 50 ලැයිස්තුව:** රු. 1,900/- (පැය 24ක් ඇතුළත)
  • **නම් 30 ලැයිස්තුව:** රු. 900/- (පැය 72ක් ඇතුළත)
  • **නිවුන් දරුවන් සඳහා (60):** රු. 2,900/-

ඔව්! අප විසින් සකස් කරනු ලබන නම්වල ගුණාත්මකභාවය සහ ආකෘතිය දැකගත හැකි වන පරිදි, අපගේ වෙබ් අඩවියේ නවීනතම සිංහල ළදරු නම් සහිත සාම්පල කිහිපයක් (Lassana Nam Sample) ප්‍රදර්ශනය කර ඇත。

ගෙවීම් ක්‍රම:

  • Visa, Mastercard, සහ American Express ඇතුළු සියලුම ප්‍රධාන ක්‍රෙඩිට් කාඩ්පත්.
  • Genie, FriMi, mCash, eZ Cash.
  • සෘජු බැංකු තැන්පතු (Direct Bank Deposit) සහ අන්තර්ජාල බැංකුකරණ (Internet Banking) පහසුකම්.

අරුත්බර සිංහල බිළිඳු නාම සාම්පල

පිරිමි (Puthata) සහ ගැහැණු (Duwata) ළමුන් සඳහා සුබ ගණ පිහිටුවා සකස් කළ, අරුත්බර සිංහල ළදරු නාම (Lassana Sinhala Nam) සාම්පල කිහිපයක්. සියලු නම් ජ්‍යෝතිෂ මූලධර්ම මත පදනම් වී ඇත.

බබාට නමක් ලබාගන්නේ කෙසේද?

පහසු පියවර 03 යි

පාරිබෝගික ප්‍රතිචාර


By clicking any above buttons you are agreeing to our terms of use and privacy policy including use of cookies and receive newsletters, account updates and offers sent by porondam.lk