පොරොන්දම් ගැලපීම (Horoscope Matching)
විවාහය යනු පවුල් ඒකක දෙකක ජීවත් වූ අසමාන ගතිගුණ සහ අදහස් ඇති දෙදෙනෙක් කායික, මානසික හා සාමාජීය වශයෙන් එක්‌තැන් වී එක් පවුලක් ලෙස ජීවිතය ඇරඹිමයි. මෙය ජීවන ගමනේ දෙවැනි උපත ලෙසද විවාහය සැලකෙයි. බොහෝ විට ආවාහ විවාහ කටයුතු සිදු කෙරුණේ දෙපාර්ශ්වයේ කැමැත්ත මත යෝජිත විවාහයන් ලෙසින්ය. නමුදු ආලය මුල් කරගෙන ජාති භේද, ආගම් භේද, කුල භේද, ධනය, මාන්නය හා බලය පරයා විවාහ වන උදවිය එමටය. ප්‍රධාන වශයෙන් මනමාල පාර්ශ්වයෙන් මනමාලිය බැලීමට ගොස් දෙමාපිය වැඩිහිටියන්ගේ අදහස්‌වලට ගරු කරමින් සියලු චාරිත්‍ර සිදු කර විවාහ කටයුතු කිරීමට සිරිත වේ. එසේ සිදු වන්නා වූ විවාහයන් පසු ලෝකයේ පැවැත්ම උදෙසා වූ තවත් නැවුම් පරම්පරාවක් සමාජයට දායාද වන බව නොරහසකි. එහිදී පංචකාම සැප විඳීම විවාහ දිවියේ එක් අරුතක් සේම ඉන් ඔබ්බට ගොස් නව දූ දරු පිරිසක් ලොවට බිහි වන්නේය. යෞවන යෞවනියන් කායික සහ මානසික තෘප්තියක් ලබා ගුණගරුක සමාජයක් ගොඩනැංවීම විවාහයේ ප්‍රධානතම පරමාර්ථය වන බව ශ්‍රී පංචායුධ ජ්‍යොතිෂ සේවා විසින් මෙසේ පාඨක ඔබ වෙත ප්‍රථමයෙන් අවධාරණය කරමු.
කෙසේ නමුත් ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනෙක් විවාහයකදී හෝ ආදර සම්බන්ධතාවයකදී ජ්‍යොතිෂයට අනුව තම හඳහන කොපමණ ප්‍රතිශතයකට අනෙකා හා ගැලපී ඇත්දැයි කල්තියා දැන ගැනීමට මුල් තැනක් ලබා දෙයි. වර්තමාන සමාජයේ නිතර දකින්නට අසන්නට ලැබෙන විවාහ හා සම්බන්ධ ගැටළු සහගත තොරතුරු ඊට ප්‍රධාන හේතුව වී තිබේ. එම කර්තව්‍ය සදහා ලෝකයේ ප්‍රධාන වශයෙන් යොදා ගනු ලබන්නේ ජෝතිර් විද්‍යාවයි. එයින් ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රචලිතම ක්‍රමවේදය වන පොරොන්දම් ගැලපිම,. ජ්‍යොතිෂයේ ඇති අති දුෂ්කරම කාර්යයක්ද වේ. එයින් විසි පොරොන්දම් පරික්ෂාව යනු සමස්ථ විවාහ සීහුම් පරීක්ෂාවේ එක් සාධකයක් පමණි. ස්ත්‍රී හා පුරුෂ දෙදෙනාගේ පොරොන්දම් ගැලපීමේ ප්‍රතිශතය සතුටුදායක වන තරමට දෙදෙනාගේ ආදරය සහ ජීවිතයේ සාර්ථකත්වය ඉහල යන අතර සිය විවාහ දිවියද අසාර්ථක නොවී ජීවිතාන්තය දක්වාම දෙදෙනාට විශ්වාසයෙන් ගත කල හැකි වේ. මෙහිදී ජ්‍යොතිෂ්ශාස්ත්‍රයට අනුව එම විසි පොරොන්දම් පරීක්ෂාවෙන් 75% ක පමණ ප්‍රතිශතයකින් විවාහ යෝජිත දෙදෙනාගේ ගැලපුම ආවරණය වන බව ශ්‍රී පංචායුධ ජ්‍යොතිෂ සේවා අවධාරණය කරමු. ඉතිරි ප්‍රමාණයද මංගල ජීවිතයට බලපෑමක් ඇති කල හැකි අමතර ඒ සම්බන්යෙන් වඩාත් හොඳින් තීරණය කිරීමට අදාල කේන්දර වල ග්‍රහ පිහිටීම් සහ යෝග පිළිබදව තව දුරටත් ගැඹුරින් අධ්‍යනය කල යුතු වේ. එහිදී යුග දිවියට පත්වීමට අපේක්‍ෂා කරන දෙදෙනාගේ කේන්ද්‍ර සටහන්වල ග්‍රහයින් පිහිටා ඇති අයුරුද විශේෂයෙන් විමර්ශනයකට ලක් කළ යුතු වන්නේය. ග්‍රහයින් සංයෝග වීම, ත්‍රිකෝණ බලයෙන් සහ දෘෂ්ටි බලයෙන් සිටීම ගැනද කරුණු පිරික්‌සීම ඉතා වැදගත් වෙයි. තවද විවාහ පොරොන්දම් පරීක්‍ෂණයේදී ගුරුගේ දෘෂ්ටිය පමණක් සැලකිල්ලට ගැනීම එතරම් උචිත නොවේ. විවාහ දිවිය නිසරු කරන යෝග අතරට සඳු හෝ රවි හෝ ශනිගෙන් මෙන්ම කුජගෙන් අදාල බලවත් ස්ථාන පීඩා වන්නේ නම් එම විවාහ දිවිය නිසරු විය හැකිය. තවද පොරොන්දම් පරීක්‍ෂාවට අමතරව සොයා බැලිය යුතු ග්‍රහ පොරොන්දම සහ ග්‍රහ රාශි අධිපතිත්වය ගැනද බැලීම සිදු කල යුතු වන්නේය. ඒ ආකාරයෙන් එකී ගුණ අගුණ පිළිබඳව තව දුරටත් වඩා පුළුල්ව තහරු කිරීමට ජ්‍යොතිෂයේ සඳහන් විවිධ වූ පරීක්ෂාවන් සිදුකර අදාල කසාදය සිදු කිරීම හෝ නොකිරීම සම්බන්ධව නිගමනයකට පැමිණීම අතීතයේදී වඩාත් ප්‍රමුඛත්වයක් ලබා දුන්නේය. නමුත් එම කාර්යය සිදු කිරීමේදී ජ්‍යොතිෂ්ශාත්‍රඥයාගේ අත්දැකීම් සහ දැනුම උපයෝගී කර ඒ වෙනුවෙන් විශාල කාලයක් හා ශ්‍රමයක් වැය කර එම ජන්ම පත්‍ර පරික්ෂාව සිදු කල යුතුය. නමුදු වර්තමාන සමාජයට සහ බොහෝ දෙනාට ඒ වෙනුවෙන් මූ්‍යමය හැකියාවක් නොමැති කම අද කාලයේ ජ්‍යොතිවේදියා මුහුණ දෙන ප්‍රධාන ගැටළුවකි.
එවැනි තත්ත්ව හමුවේ සහ ඔබගේ අවශ්‍යතාවය් සලකා බලා අප ආයතනය විසින් ඉහත සදහන් කල විසි පොරොන්දම් පරීක්ෂාව ජ්‍යොතිෂය හා සබැදි සුවහසක් ශ්‍රී ලංංකික සිංහල ජනතාවට මෙසේ ලබාදෙමු. එමෙන්ම විවාහයේදී බලනු ලබන තවත් වැදගත් ග්‍රහ සංයෝග කීපයක් වන ශනි මංගල, රවි ශුක්‍ර, අගහරු සිකුරු,. චන්ද්‍ර අඟහරු වැනි දෝෂ කිහිපයක්ද ගැඹුරු අධ්‍යනයක් සිදු කර අපගේ සම්පූර්ණ සේවාව ඔබට නොමිලයේම ලබාදෙමු. ඊට අමතරව ඉන් ඔබ්බට ගොස් හතේ නැකත හෙවත් කුජ භෞම දෝෂය විශ්ලේෂණය (අගහරු දෝශය), කඩ හංදි මාරක දෝශය, පාපාංශ ගණනය, විෂ කන්‍යා දෝශය,. මාරක දෝෂ,. නශාංෂක දෝශය සහ අගහරු දෝෂය අමතර සේවාවක් වශයෙන් අවශ්‍ය අයවලුන් සදහා ලබා දෙමු. එම සේවාව භාවිතයෙන් අදාල විවාහය සිදු කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් වූ ගැඹුරු අධ්‍යනයකින් පසු ඔබටම තීරණයක් ගැනීමට අවශ්‍ය ප්‍රමුඛතා තොරතුරු බොහෝමයක් අපගේ "ප්‍රීමියම්" සේවාවෙන් ලබා ගත හැක. කෙසේ නමුත් විසි පොරොන්දම් ගැලපීමක සුබ අසුබ මතම පමණක් යම් යෝජිත යුවලක් කසාද නොබැදීමට හෝ වෙන් වීමට ගන්නා වූ ක්ෂණික තීරණද වැදගත් නොවන්නේ ශුභ ඵල ඉහල නංවා ගැනීම සඳහා වූ විවිධ පිලියම් මෙන්ම අශුභඵල මග හැරීමට ජෝතිෂයේ නිර්දේශිත යම් යම් වතාවත් සහ වත් පිළිවෙත් ද ඇති බැවිනි. තවද ජන්ම පත්‍ර ගැලපීම හා පරික්ෂා කිරීමේදී පොරොන්දම් ගැලපීමට අමතරව ශ්‍රී ලංකාව තුල එතරම්ම ප්‍රචලිත නොවන තාජික ජෝතිෂ්‍ය, නාඩි ජෝතිෂය,. අෂ්ටක වර්ගය,. අෂ්ඨ කූට පරික්ෂාව සහ ජෛමිණි ආදී වූ විවිධ ක්‍රවේද වලට අනුවද මනාලයා සහ මනාලියගේ සම්බන්ධය පරීක්ෂා කිරීම සිදුකර ගත හැක.
දල වශයෙන් විග්‍රහ කලහොත් මූලිකම පොරොන්දම වන නැකැත් පොරොන්දම හෙවත් නක්ෂත්‍ර සීහුම සැප සම්පත් සේම ධනය,. බලය,. කීර්තිය හා පවුලේ සමගියට ප්‍රධාන වශයෙන් බලපාන්නේය. ගණ පොරොන්දම ගැන සලකා බැලීමේදී ස්‌ත්‍රි,. පුරුෂ දෙදෙනා එකම ගණයකට අයත් වීම ඉතා ශුභ දායක වන අතර ප්‍රීතිය,. සතුට,. සාමය ධනය උදා කිරීම කෙරෙහි එය බලපෑම් ඇති කරයි. යෝනි පොරොන්දම ගැලපේ නම් කායික වශයෙන් සතුට සැප ලැබීමට සේම ලිංගික සම්බන්ධතාද මනා ලෙස කළමණාකරණය වීම කෙරෙහි සෘජු දායකත්වයක් දක්වයි. වෘක්‍ෂ පොරොන්දමෙන් ප්‍රධාන වශයෙන් අපේක්‍ෂා කරන්නේ දරු සම්පත්ය. දෙදෙනාගේ කායික ශක්‌තිය සේම ධාතු ශක්‌තියද වෘක්‍ෂ පොරොන්දමෙන් විදහා පායි. දෙදෙනාම කිරි වෘක්‌ෂ වීම දරු සම්පත් ලැබීමත්,. හර වෘක්‍ෂ වීම දරුවන් නොලැබීම හෝ දරුඵල හා සම්බන්ධ විවිධා දුෂ්කරතා හෝ අක්‍රමිකතා පෙන්නුම් කරයි. ලිංග හෙවත් ලිංගික පොරොන්දම පරීක්‍ෂාවේදී ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාගෙන් ස්‌ත්‍රිය ස්‌ත්‍රී ලිංග වීමත්,. පුරුෂයා පුරුෂ ලිංගවීමත් ගැලපෙන බව ජෝතිෂයේදී පිළිගනී. නාඩි පොරොන්දමෙන් සලකා බැලෙන්නේ නහර ශක්‌තිය හා රුධිරගත ගැළපීමයි. දෙදෙනාම එකම නාඩි වීම සුභ නැති බව ජ්‍යොතිශ සෘෂි වරුන් විසින් පෙන්වා දී ඇත. එය කාලීන ලෙඩ රෝගවලට මෙන්ම දරුවන් හා සම්බන්ධ අසංතූලතා වලටද භාජනය විය හැකි බව ජෝතිෂ මතය වේ. රාශි පොරොන්දම සහ රාශි අධිපති පොරොන්දම ශුභ නම් යෝනි පොරොන්දම නොගැළපුණත් එහි ඇති වන අශුභ තත්ත්වය මගහැරේ. එසේම රාශි සහ රඡ්ජු පොරොන්දම් දෙක ගැළපෙන්නේ නම් නාඩි පොරොන්දම අශුභ වුවද එකී දෝශය හීන අසුබතාවය මග හැරේ. ඉහත කරුණු සියල්ල සලකා බැලීමේදී ජීවිතයේ දෙවැනි උපත ලෙස සැලකෙන විවාහයේදී ඇති වන සුබ අසුබ තත්වයත් ගැන කල් තියාම සොයා බැලීම සාර්ථක විවාහයකට මනා පිටිවහලක් වෙයි. කෙසේ නමුත් පොරොන්දම් ගැන සැලකිලිමත් නොවී යහපත් විවාහ ජීවිත ගත කරන අයද අද සමාජයේ ඇත්තේ,. ඒ ඒ අයගේ පොරොන්දම් පරික්ෂාව සිදු නොකලද නොදැනුවත්වම ඔවුන්ගේ පොරොන්දම් ගැලපීම ගැඹුරින් විග්‍රහ කර බැලීමේදී ඉතා ප්‍රශස්ත මට්ටමකින් පැවතී තිබීමය.
Marriage is a solemn decision taken on behalf of a boy and a girl,. and also there was the oldest tactic that used to keep each. male and female together for the rest of their lives after their. decision to live as a family. In india and the rest of the world. they follow an ancient method to matching their Astrological birthcharts to see marriage compatibility Kendara Galapima between graha. the male and the female. Most peoples ensure that the comparison of this solemn lifelong vruksha the couple to live happily gothra ever after. Matching two birth charts,. within India considered as Porutham and in Sri Lanka it is known as Visi Porondama and also it is the closest word can give for marriage compatibility.
nakshatra nakshathra nakath gana mahendra sthree deerga yoni rashi rasi adipathi adipathi vashya rajju vedha wedha weda vruksha ayusha pakshi butha bhutha bootha gothra warna varna linga nadi dina graha Definitely this is one of the earliest feasibility studies known to mankind. These relationships describe the relationship between the two people under consideration. The bond between bride and groom plays a crucial role when the highly enduring relation of marriage takes place. Birth report matching is a Vedic compatibility analysis of a couple. From uncertainty to finding out the equation of a couple, Horoscope matching (Vivaha Hadahana Galapeema),. assures that married life is happy,. healthy,. and blissful. Our ancestors thought they lived thousands of years before us, clearly understood the influential factors in a long term relationship. And feasibility factors or Porondams (methods and types of birth chart comparisons) were matched accordingly. As you see the most of these factors are valid even in the present-day society.
When matching two horoscopes it is possible to match either 8. 10. or 20 separate aspects. Out of those aspects. eight are the most important. Those 8 are called "Ashta Kutaya" or "Ata Porondama". It is also possible to expand the 8 aspects to 10 aspects and match those. then such a horoscope matching is called Dasa Porondama or ten feasibilities. Included aspects are Nakshatra. Gana. Mahendra. Sthree-Dheerga. Yoni. Rashi. Rashyadpathi. Vasya. Rajju and Vedha Porondam. Out of these 10 considerations. at least five must be favorable for the couple to be compatible. Most Sri Lankans' comprehensive tallying is "Visi Porondama" that is when you are tallying all 20 aspects and scrutinizing them to check whether they are matching with each other. Generally. the horoscope of a person can tell a lot of things about that person's life and his character. Usually. it takes years of a close relationship with a person to make a good judgment about him. but if you have his horoscope you can get the same knowledge about that person in a matter of an hour. Therefore the matching of the horoscopes can be considered as vital for a successful marriage. The aspects taken in to account are the following and the first 10 aspects mentioned are the Dasa Porondam.
The method of getting results of "Horoscope Matching (porondam galapima)" called Porondam Matching. It is (kendara galapeema. hadahan parikshawa. vivaha galapima. porondam match.) the first step in the planning of the couple before marriage. Porondam is after the study of the birth stars of both the male and the female who are contemplating marriage. The Sinhala Astrological method had initially devised 20 Porondam in Sri Lanka. According to them, there are 27 birth stars (Nakath. Nakshatra.) for each person in an oval configuration which constitutes a zodiac. The zodiac influences the person through the nine planets (Nava Graha).
Match Porondam helps you find a way to your partner and lead a happy and prosperous married life. Along with this method check out other important aspects such as Nadi Dosha. Kuja Bauma Dosha. (Manglik or. Mars Dhosa.), Gana Dosa. Hathe Nakatha. Shani Mangala Yoga. And also Senasuru Erastaka. Rahu 7. Ravi Sikuru Yogaya. Kuja Shukra Dosaya. and much more. Ashtakutaya. Dasa Porondama. or Visi Porondam. (Kendara parikashawa.) are three majorly followed matching systems in Vedic Astrology. It indicates the influence of the stars on marital life and remedial measures needed to be taken in case of any inauspicious yogas just to ensure a happy and healthy married life.
Matchmaking has now assumed a greater significance with the changing socio-economic conditions and radical modifications in the status and role of women in family life. Besides comparing the educational, cultural, and professional backgrounds, the prospective bride / groom. And their parents are also interested in assuring whether their married life will be happy, harmonious, and fruitful too. You can match Horoscope now using our above mentioned online Love Testing or marriage calculator services.