නිවහන - Home Page පුවත් - Astrology News පොරොන්දම් - Horoscope Matching හඳහන් - Birth Chart ළදරු නාම - Baby Name Service නැකත් - Auspicious Times රාහු කාලය - Rahu Kala සිහින - Dream Meanings හුනු පලාපල - Lizard Predictions චාරිත්‍ර - Customs සුබ නිමිති - Good Omens අසුබ නිමිති - Bad Omens
මුල් පිටුව ජ්‍යොතිෂ පුවත් විවාහ පොරොන්දම් කේන්දර පරීක්ෂාව නැකත් වේලාව ළදරු නාම ලැයිස්තු අද රාහු කාලය සිහින වල තේරුම හූනු පලාපල සිරිත් විරිත් සුබ පෙරනිමිති අසුබ පෙරනිමිති මංගල සේවය
සූනන් හෝ කටුස්සන් ඇඟ වැටීමේ පලාපල හුනු ශබ්ද ඇග වැටිම වැටීමේ සුනන් සුනු

හිස - කලහ | නළල - තානාන්තර | මුහුණ පුරා - බන්ධු දර්ශන | ඇහි බැමි මැද - බන්දු නාශ | ඇහි බැම - රජුන්ගෙන් ගෞරව | ඇස - සිර භය | නාසය - ව්‍යාධි | උඩු තොල - වසතු හානි | මුඛය - භය | යටිතොල - වස්තු ලැබීම | නිකට - රාජ දඬුවම් | දකුණු කණ - දීර්ඝායු | පපුව - ධන ලාභ | තනය - උතුම් ගෞරවයන් | බඩ - ධන ලාභ | දකුණු ඇල - දියුණු වීම | වම් ඇල - මරණාරංචි | නාසය - ව්‍යාධි | පිට කොන්ද - ද්‍රව්‍ය ලාභ | උඩු තොල - වස්තු හානි | පිට - සුබ සම්පත් | මුඛය - භය | ලිඟුව - දරිද්‍රතාවය | යටිතොල - වස්තු ලැබීම | යෝනිය - පුරුෂයාට අසුබ | නිකට - රාජ දඩුවම් | වම් අත ඇඟිලි - මිත්‍රයන් කළහ | දකුණු කණ - දීර්ඝායුෂ | ගුදය - වස්තු ලාභ | වම් කණ - වාණිජ ලාභ | කලව - පියාට විපත් | හිසකෙස් - මර බිය | දකුණු කෙන්ඩ - බොහෝ පාඩු | බෙල්ල - සතුරු හානි | වම් කෙන්ඩ - කලහ | දකුණු උර - නිරෝගි | ඇසව‍ට - සැප | වම් උර - ස්ත්‍රී සැප | දකුණු පාදය - දුක් | වම් වළලුකර - කීර්ති | දකුණු පාදයේ ඇගිලි - රාජ භය | දකුණු අත - පෙම්වතියට අසුබ | වම් පාදයේ ඇගිලි - රුදු සහිත‍ රෝග | වම් අත - ශෝක | නියපොතු - ධන හානි | දකුණු අත ඇඟිලි - රාජ සම්මාන | ශරීරය පුරා දිව්වේ නම් - දීර්ඝායුෂ

Head - Be ready for disputes or Clashes (Men) / Afraid of death (Women) | Top head - Afraid of death (Men) | Forehead - Lack of involvement or Separation (Men) | Face - Expect financial profits (Men) | Left eye - It’s for good (Men) / Get love from your man (Women) | Right eye - Unsuccessful or Fail or Lose (Men) / Creates mental stress (Women) | Right cheek - Sadness (Men) / Male child may born (Women) | Right ear - Expect financial profits (Women) | Left ear - Beneficial or Income (Men) | Mustache - Expect hurdles (Men) | Upper lip - Be ready for disputes (Men) / Be ready for disputes (Women) | Lower Lip - Expect financial profits (Men) / You’ll get new things (Women) | Both lips together - Fear of death (Men) / Ready to face difficulties (Women) | Mouth - Fear of bad health condition (Men) | Breast - Unhappiness may occur (Women) | Left hand - Expect financial profits or Creates mental stress (Women) | Right hand - Expect financial profits (Women) | Right arm - Trouble or Complexity (Men) / Romance ahead (Women) | Left arm - May bring shame on you (Men) | Shoulder - Getting ornaments (Women) | Calf of the leg - Expect visitors (Women) | Thighs - Loss of clothing (Men) / Expect romance (Women) | Right leg - You will be defeated or Loss | Ankle - Complexity or Trouble (Women) | Heel - Get ready for a journey (Women) | Toe - Physical illness (Men) / Male child may born (Women)

හුනන් ඇඟට වැටීමේ පලාපල (Hunan Agata Watime Palapala.) යනු කිසියම් සුබ හෝ අසුබ පෙරනිමිත්තකි. පුරාණයේ සිටම ලෝකවාසී බොහෝ ජන සමාජ මේ පිළිබඳ විශ්වාස කරයි. ඉපැරණි ජ්‍යොතිෂ්‍ය ගුරුකුල සහ ඉන්දියානු වෛදික ශාස්ත්‍ර ද මේ විශ්වාසය තහවුරු කරයි. බිත්ති කටුස්සා (හුනා) ඇඟට වැටීම් සිදුවේ. පලාපල තීරණය වන්නේ ශරීරයේ ස්තානය අනුවයි. ස්ත්‍රී පුරුෂ භාවය අනුවද පොදු පලාඵල වෙනස් වේ. ඵල විපාකයන් සිදුවන විට පැවති ලග්නය., නැකත සහ තිථිය අනුවද වෙනස් වේ. උදාහරණ ලෙස, සටවක., අටවක., දොළොස්‌වක සහ රිට්‌ටා පෝය තිථි යෙදුණු දින අසුබ විය හැක. එම අසුබ තිථි ඉරිදා., අඟහරුවාදා., සෙනසුරාදා යන දිනවල යෙදී ඇත්නම්, අසුබ පලාඵල ක්‍රියාත්මක වීමේ වැඩි ඉඩක් ඇත. එමෙන්ම, බෙරණ., කැති., මුවසිරස., අද., අස්‌ලිය., මා., විසා., දෙට., මුල., සුවන., පුවපුටුප සහ උත්‍රපුටුප යන නැකැත් වලින් එකක් යෙදී ඇත්නම්, අසුබ ඵල වැඩි වීමට ඉඩ ඇත. තත්කාල ලග්නය වෘෂභ., මිථුන., කටක., කන්‍යා., කුම්භ සහ මීන යන ලග්න වලින් එකක් නම්, අසුබ පලාඵලයන් ක්‍රියාත්මක වීමේ අවස්තාවක් පවතී. වෙනත් ලග්නයක් වූවේ නම් ප්‍රතිඵල නිෂ්ක්‍රිය වී සුබ යැයි කියවෙන ප්‍රථිපල ක්‍රියාත්මක වීමට වැඩි අවස්තාවක් පවතී. ඉහත දැක්වෙන්නේ සූනන් හෝ බිත්ති කටුස්සන් ශරීරයේ ඒ ඒ ස්ථානයට වැටීමෙන් ඇති වන සුබ සහ අසුබ (හුනු පලාපල. / Hunu sastharaග.) ප්‍රතිඵලයන් වේ.

**Lizard or Gecko falling on body parts** and their sounds are traditionally seen as good or bad omens. This belief is deeply rooted in ancient astrology. Indian mythology emphasizes the movements and behavior of these animals. The effect of a wall lizard falling on a human is called "Palli vizhum palan" (Tamil). It is generally referred to as "**Gowli Shastra**" (හුනන් ඇගට වැටීමේ පලාපල.) in India. Historical texts contain numerous references to lizards falling on people, predicting future happenings. Every movement of the wall lizard holds special significance according to Gowli Shastra (Sunan Sasthara). Predictions vary based on the lizard's color, chirping, and the location where it falls on the body. Lizards falling on us are indirect signs of our upcoming good or bad times. The predictions are different for males and females. We share this information from our Sri Panchayudha Astrology service for your awareness of these traditional beliefs.



දිනය ඉහල පහල උතුර ඊසාන නැගෙනහිර ගිණිකොණ දකුණ නිරිත බස්නාහිර වයඹ
සඳුදා විපත් ඇසීම් කාර්ය සඵලවීම් වස්ත්‍රාභරණ ලාබ සතුටු කථා ධන ලාභ කලහකාරී බව විරෝධතා කලහ බව ප්‍රධානියන් දැකීම අවමගුල්
අඟහරුවාදා ගමන් බිමන් ධන ලාබ සතුරු ආබාධ වාහන ගමන් ලාබ ලැබීම බන්ධු ලැබීම් කම් කටොළු සතුරු උවදුරු සාර්ථකත්වය නව ආරංචි
බදාදා ශුභාරංචි ලැබීම ලාබ ප්‍රසංශා සැප සම්පත් කාර්ය සඵලය සන්තෝෂය භාණ්ඩ ලාබ ශාරීරික පීඩා බන්ධු හානි භියජනක බව මූල්‍ය හානි
බ්‍රහස්පතින්දා කලහ බව විපත්ති තත්ත්ව නිෂ්ඵල බව ආහාර ලාබ අසුබ බව ගෞරව ලාබ ධන ලාබ කාර්ය සිද්ධිය අලාබ තත්ත්ව සුබ කථා
සිකුරාදා වස්තු ලාබ කාර්යය සුබයි අසුබ ආරංචි සතුරු කරදර ප්‍රිය ආරංචි අලංකෘත බව සුබ දසුන් සුබ කටයුතු සොම්නස් බව ගේදොර ගැටළු
සෙනසුරාදා අසුබ බව කාර්ය සඵලය පිරිපුන් ආරංචි සොර බිය සුබ වචන ලාබ ලැබීම් ප්‍රධානීන් දැකීම රෝගාබාධ අය පක්ෂය ලෞකික සැප
ඉරිදා ජයග්‍රහණ සඵල බව ධන සම්පත් ලාබ කටයුතු භියජනක බව සඵල හීන සැප සම්පත් සුබ දසුන් කලහ තත්ත්ව ලෞකික ලාබ

By clicking any above buttons you are agreeing to our terms of use and privacy policy including use of cookies and receive newsletters, account updates and offers sent by porondam.lk