හිස - කලහ | නළල - තානාන්තර | මුහුණ පුරා - බන්ධු දර්ශන | ඇහි බැමි මැද - බන්දු නාශ | ඇහි බැම - රජුන්ගෙන් ගෞරව | ඇස - සිර භය | නාසය - ව්‍යාධි | උඩු තොල - වසතු හානි | මුඛය - භය | යටිතොල - වස්තු ලැබීම | නිකට - රාජ දඬුවම් | දකුණු කණ - දීර්ඝායු | පපුව - ධන ලාභ | තනය - උතුම් ගෞරවයන් | බඩ - ධන ලාභ | දකුණු ඇල - දියුණු වීම | වම් ඇල - මරණාරංචි | නාසය - ව්‍යාධි | පිට කොන්ද - ද්‍රව්‍ය ලාභ | උඩු තොල - වස්තු හානි | පිට - සුබ සම්පත් | මුඛය - භය | ලිඟුව - දරිද්‍රතාවය | යටිතොල - වස්තු ලැබීම | යෝනිය - පුරුෂයාට අසුබ | නිකට - රාජ දඩුවම් | වම් අත ඇඟිලි - මිත්‍රයන් කළහ | දකුණු කණ - දීර්ඝායුෂ | ගුදය - වස්තු ලාභ | වම් කණ - වාණිජ ලාභ | කලව - පියාට විපත් | හිසකෙස් - මර බිය | දකුණු කෙන්ඩ - බොහෝ පාඩු | බෙල්ල - සතුරු හානි | වම් කෙන්ඩ - කලහ | දකුණු උර - නිරෝගි | ඇසවට - සැප | වම් උර - ස්ත්‍රී සැප | දකුණු පාදය - දුක් | වම් වළලුකර - කීර්ති | දකුණු පාදයේ ඇගිලි - රාජ භය | දකුණු අත - පෙම්වතියට අසුබ | වම් පාදයේ ඇගිලි - රුදු සහිත රෝග | වම් අත - ශෝක | නියපොතු - ධන හානි | දකුණු අත ඇඟිලි - රාජ සම්මාන | ශරීරය පුරා දිව්වේ නම් - දීර්ඝායුෂ
Head - Be ready for disputes or Clashes (Men) / Afraid of death (Women) | Top head - Afraid of death (Men) | Forehead - Lack of involvement or Separation (Men) | Face - Expect financial profits (Men) | Left eye - It’s for good (Men) / Get love from your man (Women) | Right eye - Unsuccessful or Fail or Lose (Men) / Creates mental stress (Women) | Right cheek - Sadness (Men) / Male child may born (Women) | Right ear - Expect financial profits (Women) | Left ear - Beneficial or Income (Men) | Mustache - Expect hurdles (Men) | Upper lip - Be ready for disputes (Men) / Be ready for disputes (Women) | Lower Lip - Expect financial profits (Men) / You’ll get new things (Women) | Both lips together - Fear of death (Men) / Ready to face difficulties (Women) | Mouth - Fear of bad health condition (Men) | Breast - Unhappiness may occur (Women) | Left hand - Expect financial profits or Creates mental stress (Women) | Right hand - Expect financial profits (Women) | Right arm - Trouble or Complexity (Men) / Romance ahead (Women) | Left arm - May bring shame on you (Men) | Shoulder - Getting ornaments (Women) | Calf of the leg - Expect visitors (Women) | Thighs - Loss of clothing (Men) / Expect romance (Women) | Right leg - You will be defeated or Loss | Ankle - Complexity or Trouble (Women) | Heel - Get ready for a journey (Women) | Toe - Physical illness (Men) / Male child may born (Women)
හුනන් ඇගට වැටීමේ පලාපල විග්රහ කිරීමේදී කිසියම් සුබ හෝ අසුබ දෙයක පෙරනිමිත්තක් ලෙස පුරාතනයේ පටන් අදටත් ලෝකවාසී බොහෝ ජන සමාජයන් තුල සහ ඉපැරණි ජ්‍යොතිෂ්‍ය ගුරුකුල අතර මෙන්ම ඉන්දියානු වෛදික ශාස්ත්‍ර අතර විස්වාසයක් පවතී. ඒවායින් බහෝමයක හුනා පමණක් නොව බිත්ති කටුස්සාද ඇඟට වැටීම් සිදුවන අවස්තා ඒ ඒ ස්තාන අනුව මෙන්ම ස්ත්‍රී පුරුෂ භාවය අනුවද එනෙකට වෙනස් වූ පලාපල සහ පොදුවේ පැවසෙන පලාඵලද කියැවේ. හුනෙකු ඇඟට වැටීමේදී එයි ඵල විපාකයන්, එම සිදුවීම සිදුවන විට උදාවී පැවති ලග්නය, දිනට යෙදී ඇති නැකත සහ තිථිය අනුව මෙන්ම දිශාව අනුවද වෙනසකට ලක්වේ. හුනා ඇඟට වැටීම සිදුවන්නේ සටවක, අටවක, දොළොස්වක, රිට්ටා පෝය තිථි යෙදී ඇති දිනක නම්, එම තිථි යෙදී ඇත්තේ ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා යන දිනයක නම් එදිනට උදාවී ඇත්තේ බෙරණ කැති, මුවසිරස, අද, අස්ලිය, මා, විසා, දෙට මුල, සුවන, පුවපුටුප, උත්‍රපුටුප යන නැකැත් වලින් එකක් නම්, එම මොහොත වනවිට උදාවී පවතින තත්කාල ලග්නය වෘෂභ, මිථුන, කටක, කන්‍යා, කුම්භ, මීන යන ලග්න වලින් එකක් නම් සූනා ඇගට වැටීමෙන් කියවෙන අසුබ පලාඵලයන් ක්‍රියාත්මක වීමේ වැඩි අවස්තාවක් යෙදේ. ඉහත සදහන් දින, තිථි, නැකැත් සහ ලග්න වෙනත් ඒකකක් වූවේ නම් ප්‍රතිඵල නිෂ්ක්‍රිය වී සුබ යැයි කියවෙන ප්‍රථිපල ක්‍රියාත්මක වීමටත් වැඩි අවස්තාවක් පවතී. ඉහත දැක්වෙන්නේ ඒ ආකාරයෙන් සූනන් හෝ බිත්ති කටුස්සන් ශරීරයේ ඒ ඒ ස්ථානයට වැටීමෙන් ඇති වන සුබ සහ අසුබ ප්රතිඵලයන් වේ.
දිනය | ඉහල | පහල | උතුර | ඊසාන | නැගෙනහිර | ගිණිකොණ | දකුණ | නිරිත | බස්නාහිර | වයඹ |
---|---|---|---|---|---|---|---|---|---|---|
සඳුදා | විපත් ඇසීම් | කාර්ය සඵලවීම් | වස්ත්රාභරණ ලාබ | සතුටු කථා | ධන ලාභ | කලහකාරී බව | විරෝධතා | කලහ බව | ප්‍රධානියන් දැකීම | අවමගුල් |
අඟහරුවාදා | ගමන් බිමන් | ධන ලාබ | සතුරු ආබාධ | වාහන ගමන් | ලාබ ලැබීම | බන්ධු ලැබීම් | කම් කටොළු | සතුරු උවදුරු | සාර්ථකත්වය | නව ආරංචි |
බදාදා | ශුභාරංචි ලැබීම | ලාබ ප්‍රසංශා | සැප සම්පත් | කාර්ය සඵලය | සන්තෝෂය | භාණ්ඩ ලාබ | ශාරීරික පීඩා | බන්ධු හානි | භියජනක බව | මූල්‍ය හානි |
බ්‍රහස්පතින්දා | කලහ බව | විපත්ති තත්ත්ව | නිෂ්ඵල බව | ආහාර ලාබ | අසුබ බව | ගෞරව ලාබ | ධන ලාබ | කාර්ය සිද්ධිය | අලාබ තත්ත්ව | සුබ කථා |
සිකුරාදා | වස්තු ලාබ | කාර්යය සුබයි | අසුබ ආරංචි | සතුරු කරදර | ප්‍රිය ආරංචි | අලංකෘත බව | සුබ දසුන් | සුබ කටයුතු | සොම්නස් බව | ගේදොර ගැටළු |
සෙනසුරාදා | අසුබ බව | කාර්ය සඵලය | පිරිපුන් ආරංචි | සොර බිය | සුබ වචන | ලාබ ලැබීම් | ප්‍රධානීන් දැකීම | රෝගාබාධ | අය පක්ෂය | ලෞකික සැප |
ඉරිදා | ජයග්‍රහණ | සඵල බව | ධන සම්පත් | ලාබ කටයුතු | භියජනක බව | සඵල හීන | සැප සම්පත් | සුබ දසුන් | කලහ තත්ත්ව | ලෞකික ලාබ |
Tags - hunu palapala hunan aga watime gecko sounds sunan pala හූනන් කෑ ගැසීමේ litha sastare හූනු ශබ්ද ඇග sunu wateeme sinhala sri lanka lizards හුනන් වැටීමේ පලාපල lizard falling prediction gauli sasthra sasthare sasthra sastram gowli shastra meaning body parts සූනන් ඇඟ predictionහුනු පලාඵල 2020 2021 2022 2023 2024 2025 2026 2027 2028 2029 2030