නිවහන පුවත් පොරොන්දම් හඳහන් ළදරු නාම  නැකත් රාහු කාලය සිහින හුනු පලාපල චාරිත්‍ර සුබ නිමිති අසුබ නිමිති
නිවහන (Home) පුවත් (Articles) පොරොන්දම් ගැලපීම හඳහන් පරික්ෂාව නැකත් (මුහුර්ථ) බිළිඳු නාම දවසේ රාහු කාලය සිහින වල තේරුම හූනු පලාපල චාරිත්‍ර වාරිත්‍ර පෙරමඟ සුබ නිමිති පෙරමඟ අසුබ නිමිති මංගල සේවය

පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති (Privacy Policy)


පොරොන්දම් හඳහන්
නැකත් බබාට නමක්


01. Porondam.lk ඔබෙන් ලබාගන්නා තොරතුරු මොනවාද?

අපගේ වෙබ් අඩවිය සපයන විවිධ සේවාවන් සඳහා අවශ්‍ය තොරතුරු පරිශීලකයාගෙන් අපි රැස් කරන්නෙමු. එයට මුල් නම, අවසාන නම, ඊමේල් ලිපිනය, දුරකථන අංකය, තැපැල් ලිපිනය ඇතුළත් නමුත් ඒවාට සීමා නොවිය හැකිය. Porondam.lk ඔබ විසින් සපයනු ලබන තොරතුරු මත පදනම්ව ක්‍රියා කරනු ඇති අතර එය සත්‍ය හා නිවැරදි යැයි විශ්වාස කරයි. ඔබ විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු වල නිරවද්‍යතාවය හෝ අව්‍යාජභාවය සත්‍යාපනය කිරීමට Porondam.lk බැඳී නොමැත.

02. Porondam.lk විසින් රැස් කරන තොරතුරු අප බෙදා ගන්නේ කා සමඟ ද?

ඔබ විසින් අපට ලබා දෙන බොහෝමයක් තොරතුරු ඉතා සුපරීක්ෂාකාරීව හා සුරක්ෂිතව තබා ගනී. ගනුදෙනුකරුවෙකු පිළිබඳ තොරතුරු සැපයීම සඳහා නීතියෙන් හෝ නීතිමය ක්‍රියාවලියකින් අපට අවශ්‍ය වන තත්වයක් ඇති වුවහොත් පමණක් අපි පූර්ණ සහයෝගයෙන් කටයුතු කිරීමට බැඳී සිටිමු.

03. Porondam.lk වෙත පැමිණෙන සියලුම පුද්ගලයන්ට ගෙවීමට සිදුවේ ද?

නැත. අපගේ වෙබ් අඩවියට පැමිණෙන සියලුම පරිශීලකයන් හට වෙබ් අඩවිය නොමිලේ ලබා දෙන සියලු සේවාවන් ලබා ගැනීමට හැකියාවක් ඇත. තවද අපගේ වෙබ් අඩවිය ඉදිරිපත් කරන ලිපි, දැන්වීම් ආදිය කියවීමට, අවබොධයක් ලබා ගැනීමට හැකියාවක් ඇත.

04. කුකීස් (Cookies) භාවිතය

ඔබගේ වෙබ් අඩවි පරිශීලනය පහසු කිරීම සඳහා සහ අපගේ සේවාවන් වැඩිදියුණු කිරීම සඳහා අපි 'කුකීස්' (Cookies) භාවිතා කරමු. වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබ ඊට එකඟතාවය පළ කරයි.

05. දත්ත ආරක්ෂාව (Data Security)

අපගේ වෙබ් අඩවිය SSL (Secure Socket Layer) තාක්ෂණය මගින් ආරක්ෂිතය. ඔබ අප වෙත ලබා දෙන පුද්ගලික තොරතුරු සහ ගෙවීම් තොරතුරු (Payment Details) තෙවන පාර්ශවයකට ලබා ගැනීමට නොහැකි වන සේ සංකේතනය (Encrypt) කර ආරක්ෂා කර ඇත.


01. What information does Porondam.lk collect from you?

We collect information from the user for the various services provided by our website. It includes first name, last name, email address, phone number, and mailing address. Porondam.lk relies on the information you provide and assumes it to be accurate and genuine. We are not obligated to verify the authenticity of the information you submit.

02. With whom do we share the information collected by Porondam.lk?

Most of the information you give us is kept strictly confidential and secure. We are obligated to co-operate fully only if we are required by law or legal process to provide information about a customer.

03. Do all people who visit Porondam.lk have to pay?

No. All users who visit our website will be able to access all the free services provided by the website. You will also be able to read articles and advertisements presented by our website free of charge.

04. Use of Cookies

We use cookies to enhance your user experience and improve our services. By using our website, you consent to our use of cookies.

05. Data Security

Our website is secured with SSL (Secure Socket Layer) technology. Your personal information and payment details are encrypted to ensure they remain safe and cannot be accessed by unauthorized third parties.

By clicking any above buttons you are agreeing to our terms of use and privacy policy including use of cookies and receive newsletters, account updates and offers sent by porondam.lk