Porondam.lk වෙබ් අඩවියට ප්‍රවේශවීම හා පරිශිලනය කිරීම පහත සඳහන් කොන්දේසි, නියමයන් හා නීතිරීතිවලට අනුකූලව සිදු කල කළ යුතු අතර කතෘ අවසරයකින් තොරව මෙම වෙබ් අඩවිය සතු ඕනෑම ආකාරයක බුද්ධිමය දේපලක් සාවද්‍ය ලෙස පරිහරණය සම්පූර්ණයෙන්ම තහනම් වේ. (Last Update - 25/11/2025)
Porondam.lk වෙබ් අඩවියට ඇතුළුවීම, පිවිසිම, සීමා කිරීම, පාලනය කිරීම මෙන්ම වෙබ් අඩවියේ භාවිතයට අදාළ වන නීති රීති හා රෙගුලාසි කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව කාලයෙන් කාලයට සංශෝධනය කර විස්තර කිරීමේ සම්පූර්ණ අයිතිය Porondam.lk වෙබ් අඩවියට සහ එහි අයිතිකරුවන් සතුය.
සේවාව ලබා දීම - අප ආයතනය බැඳී සිටින්නේ ඉල්ලා සිටින ලද අදාළ ජ්‍යොතිෂ සේවාව ලබා දීමට හෝ එසේ කිරීමට නොහැකි වුවහොත් පමණක් සේවාව සඳහා ගෙවූ මුදල නැවත ලබා දීමට පමණි.
මුදල් ආපසු ගෙවීම (Refunds) - කිසියම් හේතුවක් මත ඔබ විසින් ගෙවූ මුදල නැවත ඉල්ලා සිටියහොත්, එය සාධාරණ හේතුවක් මත පදනම්ව, උපරිම වැඩ කරන දින 14 ක් ඇතුලත (Within 14 working days) ආපසු ලබා දීමට කටයුතු කරනු ලැබේ.
සේවා අතෘප්තිය හෝ ප්‍රමාදය - ලබා දෙන සේවාව පිළිබඳව ඔබ තෘප්තිමත් නොවේ නම් හෝ සේවාව සැපයීම ප්‍රමාද වන්නේ නම්, අදාළ සේවාව ලබා දීමට පෙර (Before delivery of service) ඒ පිළිබඳව ඉල්ලීමක් කළ යුතුය. සේවාව ලබා ගැනීමෙන් පසුව (After receiving the service) කිසිදු හේතුවක් මත මුදල් ආපසු ලබා නොදෙන බව කරුණාවෙන් සලකන්න.
නීතිමය බල ප්‍රදේශය - මෙම වෙබ් අඩවිය සහ සේවාවන් සම්බන්ධයෙන් පැන නගින ඕනෑම නීතිමය ගැටළුවක් සඳහා මහනුවර මහාධිකරණය (High Court of Kandy) පමණක් අධිකරණ බලය (Jurisdiction) දරයි.
Terms and Conditions for accessing and using Porondam.lk website. Unauthorized use of intellectual property is strictly prohibited.
Service Obligation - We are obligated only to provide the requested astrological service or, in the event of inability to do so, to refund the amount paid for the service.
Refunds - If you request a refund for any valid reason, we will process it within a maximum of 14 working days.
Dissatisfaction or Delay - If you are dissatisfied with the service or if there is a delay, a request must be made BEFORE the service is delivered. No refunds will be issued under any circumstances AFTER the service has been received.
Jurisdiction - Any legal disputes arising regarding this website and its services shall be subject to the exclusive jurisdiction of the High Court of Kandy, Sri Lanka.