නිවහන Baby Names ළදරු නාම පුවත් පොරොන්දම් දුවට නමක් Baby Names Duwata හඳහන හඳහන් ළදරු නාම  ළදරු නම් තැබීම ලදරු නාම බබාට නමක් බබාලට නම් Sinhala Baby Names සිංහල ළදරු නාම නැකත් Baby Names Sri Lanka ලදරු නම් තැබීම නාම බිලිදු නාම Sri Lankan Baby Names රාහු කාලය today රාහු කාලය අද රාහු කාලය හෙට දිනපතා රාහු කාලය රාහු කාළය රාහු කාලය Baby Names Sinhala සිංහල බිලිදු නාම සිහින පලාඵල සිහින සිහින පලාපල Babata Namak නමට සුබ අකුරු හුනු පලාපල උපන් වෙලාවට බබාට නමක් Babata Namak Sinhala Baby Names බබාට ලස්සන නමක් චාරිත්‍ර බබාට නමක් සිංහල Babata Lassana Namak සුබ නිමිති Baby Names Twins ළදරු නම් අසුබ නිමිති බිළිදු නාම Baby Names Girl Boy මංගල-සේවය බබාට නමක් Baby Names Sinhala Baby Names Babata Namak Sinhala Baby Names Babata Namak Duwata Sinhala Baby Names Babata Namak Puthata Sinhala Baby Names Babata Lassana Namak Baby Names Babata Namak Sinhala Duwata Puthata Porondam Galapima Sinhala Sri Lanka Purahada mangala sewaya yojana free online marriage proposals sri lanka marriage proposals sri lanka sinhala tamil muslim online free babata namak sinhala duwata puthata girl boy babata namak sinhala duwata puthata girl boy purahada mindada liyathabara mangala sewaya yojana sri lanka
නිවහන (Home) ළදරු නාම Baby Names පුවත් (Articles) පොරොන්දම් ගැලපීම Baby Names Duwata දුවට නමක් කේන්දරය හඳහන් පරික්ෂාව සිංහල ළදරු නාම Sinhala Baby Names නැකත් (මුහුර්ථ) ලදරු නම් තැබීම නාම Baby Names Sri Lanka ළදරු නාමකරණය බිළිඳු නාම ළදරු නම් ලදරු-නාම ලදරු නම් Sri Lankan Baby Names බිලිදු නාම දවසේ රාහු කාලය හෙට රාහු කාලය අද දවසේ රාහු කාළය රාහු කාලය සහ මරු සිටින දිශාව සිංහල බිළිදු නාම Baby Names Sinhala සුබ සිහින සිහින වල තේරුම නමට සුබ අකුරු Babata Namak හූනු පලාපල Babata Namak උපන් වෙලාවට බබාට නමක් බබාට ලස්සන නමක් Sinhala Baby Names බබාට ලස්සන නමක් Babata Lassana Namak චාරිත්‍ර වාරිත්‍ර ළදරු නම් Baby Names Twins පෙරමඟ සුබ නිමිති Baby Names Girl Boy බිළිදු නාම පෙරමඟ අසුබ නිමිති බබාට නමක් Baby Names Sinhala මංගල සේවය Baby Names Babata Namak Sinhala Sinhala Baby Names Baby Names Babata Namak Baby Names Sinhala Babata Namak Baby Names Babata Namak Duwata Puthata

purahada විවාහ dosha dosa dosaya බැලීම. කේන්දර විවාහය පරික්ෂාව හදහන් kendaraya galapima. purahanda lk hadahana balima baleema. galapeema. viwaha seehum seehuma. sihum sihuma vivaha wiwaha bride. groom male. female girl boy dasa porondama ata. කුජ භෞම විශ්ලේෂණය. අගහරු දෝශ. කඩ හංදි මාරකය කසාදය කසාද. දෝෂය පාපාංශ ගණනය විෂ කන්‍යා දෝශය මාරක දෝෂ නශාංෂක විවාහයේදී. 20 10 8 7 2021 2022 2023 2024 2025. නැකැත්. ගණ. මහේන්ද්‍ර. ස්‌ත්‍රී දිර්ඝ. යෝනි. රාශි. ලග්න. චන්ද්‍ර. රඡ්ජු වශ්‍ය වේධ වෘක්‌ෂ ආයුෂ. පඤ්ච පක්‌ෂි භූත ගෝත්‍ර වර්ණ ලිංග පඨවි. nakath porondam matching sinhala. nakath porondama. gana porondam matching. gana porondama. mahendra porondam galapima. mahendra porondama parikshawa. yoni porondam matching sinhala. rasi adipathi adipathi vashya rajju vedha wedha weda vruksha porondam. vruksha porondam parikshawa. ayusha pakshi butha bhutha bootha warna. linga porondam matching. linga porondam galapima. nadi dina. sthree deerga rashi varna මූලික පොරොන්දම් මොනවාද මොනවද. linga porondam. linga porondam matching sinhala. linga porondam galapima. yoni porondam matching sinhala. gana porondam matching sinhala. nakath porondam matching sinhala. vruksha porondam matching sinhala. nadi porondam matching sinhala. graha porondam matching sinhala.

porondam match horoscope matching purahanda nakshathra nakath gana mahendra sthree deerga yoni rashi rasi adipathi adipathi vashya rajju vedha wedha weda vruksha ayusha pakshi butha bhutha bootha warna varna linga nadi dina kuja doshaya hathe nakatha hatha dosaya purahada lk kendara galapima astro ever com මූලික පොරොන්දම පොරොන්දම් ගැලපීම බැලීම පරික්ෂාව

porondam hadahan match horoscope matching sinhala. lanka chart free kendara. sri marriage compatibility love calculator matchmaking. meaning online parikshawa. theruma visi vawaha twenty types of birth. comparison and their. galapuma kuja bauma doshaya. hathe nakatha. shani mangala. mars rahu ketu. රාෂි අධිපති. දින නාඩි ග්‍රහ රාශිය පංච. ජෝතිශ විශ දශා ශේෂය. නරක දෂා මංගල සේවය. ජ්‍යොතිෂ සේවා ජ්‍යොතිෂය. astology astrological. astroever ever. ජෝතිෂය පොරොන්දම් ගැලපීම. lankan manglik ස්ත්‍රී පුරුෂ පිරිම් ගැහැණු. යුවතිපති මනමාලයා මනමාලිය. යුවල ඝණ ආපෝ ද්‍රව තේජෝ ශක්ති වායෝ වායු ආකාශ. vadagath porondam. main porondam. වැදගත් පොරොන්දම්. ප්‍රධාන පොරොන්දම්. kuja shani mangala senasuru rahu ketu apala kethu dhosha dosha doshaya. dosaya ravi sikuru රවි සිකුරු වැදගත් ප්‍රධාන මූලික දෝශ කුජ දෝශ. විවාහ දෝෂ ශාන්තිකර්ම වලට පිලියම් ශනි මංගල සෙනසුරු අපල


විවාහ සීහුම් පරීක්ෂාව (පොරොන්දම් ගැලපීම)

විවාහය යනු පවුල් ඒකක දෙකක ජීවත් වූ අසමාන ගතිගුණ සහ අදහස්‌ ඇති දෙදෙනෙක් කායික, මානසික හා සාමාජීය වශයෙන් එක්‌තැන් වී එක් පවුලක් ලෙස ජීවිතය ඇරඹිමයි. මෙය ජීවන ගමනේ දෙවැනි උපත ලෙසද විවාහය සැලකෙයි. බොහෝ විට ආවාහ විවාහ කටයුතු සිදු කෙරුණේ දෙපාර්ශ්වයේ කැමැත්ත මත යෝජිත විවාහයන් ලෙසින්ය. නමුදු ආලය මුල් කරගෙන ජාති භේද, ආගම් භේද, කුල භේද, ධනය, මාන්නය හා බලය පරයා විවාහ වන උදවිය එමටය. ප්‍රධාන වශයෙන් මනමාල පාර්ශ්වයෙන් මනමාලිය බැලීමට ගොස්‌ දෙමාපිය වැඩිහිටියන්ගේ අදහස්‌වලට ගරු කරමින් සියලු චාරිත්‍ර සිදු කර විවාහ කටයුතු කිරීමට සිරිත වේ. එසේ සිදු වන්නා වූ විවාහයන් පසු ලෝකයේ පැවැත්ම උදෙසා වූ තවත් නැවුම් පරම්පරාවක්‌ සමාජයට දායාද වන බව නොරහසකි. එහිදී පංචකාම සැප විඳීම විවාහ දිවියේ එක්‌ අරුතක්‌ සේම ඉන් ඔබ්බට ගොස් නව දූ දරු පිරිසක්‌ ලොවට බිහි වන්නේය. යෞවන යෞවනියන් කායික සහ මානසික තෘප්තියක්‌ ලබා ගුණගරුක සමාජයක්‌ ගොඩනැංවීම විවාහයේ ප්‍රධානතම පරමාර්ථය වන බව ශ්‍රී පංචායුධ ජ්‍යොතිෂ සේවා විසින් මෙසේ පාඨක ඔබ වෙත ප්‍රථමයෙන් අවධාරණය කරමු.

කෙසේ නමුත් ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනෙක් විවාහයකදී හෝ ආදර සම්බන්ධතාවයකදී ජ්‍යොතිෂයට අනුව තම හඳහන කොපමණ ප්‍රතිශතයකට අනෙකා හා ගැලපී ඇත්දැයි කල්තියා දැන ගැනීමට මුල් තැනක් ලබා දෙයි. වර්තමාන සමාජයේ නිතර දකින්නට අසන්නට ලැබෙන විවාහ හා සම්බන්ධ ගැටළු සහගත තොරතුරු ඊට ප්‍රධාන හේතුව වී තිබේ. එම කර්තව්‍ය සදහා ලෝකයේ ප්‍රධාන වශයෙන් යොදා ගනු ලබන්නේ ජෝතිර් විද්‍යාවයි. එයින් ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රචලිතම ක්‍රමවේදය වන පොරොන්දම් ගැලපීම ජ්‍යොතිෂයේ ඇති අති දුෂ්කරම කාර්යයක්ද වේ. එයින් විසි පොරොන්දම් පරික්ෂාව යනු සමස්ථ විවාහ සීහුම් පරීක්ෂාවේ එක් සාධකයක් පමණි. ස්ත්‍රී හා පුරුෂ දෙදෙනාගේ පොරොන්දම් ගැලපීමේ ප්‍රතිශතය සතුටුදායක වන තරමට දෙදෙනාගේ ආදරය සහ ජීවිතයේ සාර්ථකත්වය ඉහල යන අතර සිය විවාහ දිවියද අසාර්ථක නොවී ජීවිතාන්තය දක්වාම දෙදෙනාට විශ්වාසයෙන් ගත කල හැකි වේ. මෙහිදී ජ්‍යොතිෂ්ශාස්ත්‍රයට අනුව එම විසි පොරොන්දම් පරීක්ෂාවෙන් 75% ක පමණ ප්‍රතිශතයකින් විවාහ යෝජිත දෙදෙනාගේ ගැලපුම ආවරණය වන බව ශ්‍රී පංචායුධ ජෝතිෂ සේවා අවධාරණය කරමු. ඉතිරි ප්‍රමාණයද මංගල ජීවිතයට බලපෑමක් ඇති කල හැකි අමතර ඒ සම්බන්යෙන් වඩාත් හොඳින් තීරණය කිරීමට අදාල කේන්දර වල ග්‍රහ පිහිටීම් සහ යෝග පිළිබදව තව දුරටත් ගැඹුරින් අධ්‍යනය කල යුතු වේ. එහිදී යුග දිවියට පත්වීමට අපේක්‍ෂා කරන දෙදෙනාගේ කේන්ද්‍ර සටහන්වල ග්‍රහයින් පිහිටා ඇති අයුරුද විශේෂයෙන් විමර්ශනයකට ලක් කළ යුතු වන්නේය. ග්‍රහයින් සංයෝග වීම, ත්‍රිකෝණ බලයෙන් සහ දෘෂ්ටි බලයෙන් සිටීම ගැනද කරුණු පිරික්‌සීම ඉතා වැදගත් වෙයි. තවද විවාහ පොරොන්දම් පරීක්‍ෂණයේදී ගුරුගේ දෘෂ්ටිය පමණක්‌ සැලකිල්ලට ගැනීම එතරම් උචිත නොවේ. විවාහ දිවිය නිසරු කරන යෝග අතරට සඳු හෝ රවි හෝ ශනිගෙන් මෙන්ම කුජගෙන් අදාල බලවත් ස්ථාන පීඩා වන්නේ නම් එම විවාහ දිවිය නිසරු විය හැකිය. තවද පොරොන්දම් පරීක්‍ෂාවට අමතරව සොයා බැලිය යුතු ග්‍රහ පොරොන්දම සහ ග්‍රහ රාශි අධිපතිත්වය ගැනද බැලීම සිදු කල යුතු වන්නේය. ඒ ආකාරයෙන් එකී ගුණ අගුණ පිළිබඳව තව දුරටත් වඩා පුළුල්ව තහවුරු කිරීමට ජ්‍යොතිෂයේ සඳහන් විවිධ වූ පරීක්ෂාවන් සිදුකර අදාල කසාදය සිදු කිරීම හෝ නොකිරීම සම්බන්ධව නිගමනයකට පැමිණීම අතීතයේදී වඩාත් ප්‍රමුඛත්වයක් ලබා දුන්නේය. නමුත් එම කාර්යය සිදු කිරීමේදී ජ්‍යොතිෂ්ශාත්‍රඥයාගේ අත්දැකීම් සහ දැනුම උපයෝගී කර ඒ වෙනුවෙන් විශාල කාලයක් හා ශ්‍රමයක් වැය කර එම ජන්ම පත්‍ර පරික්ෂාව සිදු කල යුතුය. නමුදු වර්තමාන සමාජයට සහ බොහෝ දෙනාට ඒ වෙනුවෙන් මූල්‍යමය හැකියාවක් නොමැති කම අද කාලයේ ජ්‍යොතිවේදියා මුහුණ දෙන ප්‍රධාන ගැටළුවකි.

එවැනි තත්ත්ව හමුවේ සහ ඔබගේ අවශ්‍යතාවය් සලකා බලා අප ආයතනය විසින් ඉහත සදහන් කල විසි පොරොන්දම් පරීක්ෂාව ජ්‍යොතිෂය හා සබැදි සුවහසක් ශ්‍රී ලංංකික සිංහල ජනතාවට මෙසේ ලබාදෙමු. එමෙන්ම විවාහයේදී බලනු ලබන තවත් වැදගත් ග්‍රහ සංයෝග කීපයක් වන ශනි මංගල, රවි ශුක්‍ර, අගහරු සිකුරු, චන්ද්‍ර අඟහරු වැනි දෝෂ කිහිපයක්ද ගැඹුරු අධ්‍යනයක් සිදු කර අපගේ සම්පූර්ණ සේවාව ඔබට නොමිලයේම ලබාදෙමු. ඊට අමතරව ඉන් ඔබ්බට ගොස් හතේ නැකත හෙවත් කුජ භෞම දෝශ විශ්ලේෂණය (අගහරු දෝශය), කඩ හංදි මාරක දෝශය, පාපාංශ ගණනය, විෂ කන්‍යා දෝශය, මාරක දෝෂ, නශාංෂක දෝශය අමතර සේවාවක් වශයෙන් අවශ්‍ය අයවලුන් සදහා ලබා දෙමු. එම සේවාව භාවිතයෙන් අදාල විවාහය සිදු කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් වූ ගැඹුරු අධ්‍යනයකින් පසු ඔබටම තීරණයක් ගැනීමට අවශ්‍ය ප්‍රමුඛතා තොරතුරු බොහෝමයක් අපගේ "ප්‍රීමියම්" සේවාවෙන් ලබා ගත හැක. කෙසේ නමුත් විසි පොරොන්දම් ගැලපීමක සුබ අසුබ මතම පමණක් යම් යෝජිත යුවලක් කසාද නොබැදීමට හෝ වෙන් වීමට ගන්නා වූ ක්ෂණික තීරණද වැදගත් නොවන්නේ ශුභ ඵල ඉහල නංවා ගැනීම සඳහා වූ විවිධ පිලියම් මෙන්ම අශුභඵල මග හැරීමට ජෝතිෂයේ නිර්දේශිත යම් යම් වතාවත් සහ වත් පිළිවෙත් ද ඇති බැවිනි. තවද ජන්ම පත්‍ර ගැලපීම හා පරික්ෂා කිරීමේදී පොරොන්දම් ගැලපීමට අමතරව ශ්‍රී ලංකාව තුල එතරම්ම ප්‍රචලිත නොවන තාජික, නාඩි, අෂ්ටක වර්ගය, අෂ්ඨ කූට සහ ජෛමිණි ආදී වූ විවිධ ක්‍රවේද වලට අනුවද මනාලයා සහ මනාලියගේ සම්බන්ධය පරීක්ෂා කිරීම සිදුකර ගත හැක.

දල වශයෙන් විග්‍රහ කලහොත් මූලිකම පොරොන්දම වන නැකැත් පොරොන්දම හෙවත් නක්ෂත්‍ර සීහුම සැප සම්පත් සේම ධනය, බලය, කීර්තිය හා පවුලේ සමගියට ප්‍රධාන වශයෙන් බලපාන්නේය. ගණ පොරොන්දම ගැන සලකා බැලීමේදී ස්‌ත්‍රි, පුරුෂ දෙදෙනා එකම ගණයකට අයත් වීම ඉතා ශුභ දායක වන අතර ප්‍රීතිය, සතුට, සාමය ධනය උදා කිරීම කෙරෙහි එය බලපෑම් ඇති කරයි. යෝනි පොරොන්දම ගැලපේ නම් කායික වශයෙන් සතුට සැප ලැබීමට සේම ලිංගික සම්බන්ධතාද මනා ලෙස කළමණාකරණය වීම කෙරෙහි සෘජු දායකත්වයක් දක්වයි. වෘක්‍ෂ පොරොන්දමෙන් ප්‍රධාන වශයෙන් අපේක්‍ෂා කරන්නේ දරු සම්පත්ය. දෙදෙනාගේ කායික ශක්‌තිය සේම ධාතු ශක්‌තියද වෘක්‍ෂ පොරොන්දමෙන් විදහා පායි. දෙදෙනාම කිරි වෘක්‌ෂ වීම දරු සම්පත් ලැබීමත්, හර වෘක්‍ෂ වීම දරුවන් නොලැබීම හෝ දරුඵල හා සම්බන්ධ විවිධා දුෂ්කරතා හෝ අක්‍රමිකතා පෙන්නුම් කරයි. ලිංග හෙවත් ලිංගික පොරොන්දම පරීක්‍ෂාවේදී ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාගෙන් ස්‌ත්‍රිය ස්‌ත්‍රී ලිංග වීමත් පුරුෂයා පුරුෂ ලිංගවීමත් ගැලපෙන බව ජෝතිෂයේදී පිළිගනී. නාඩි පොරොන්දමෙන් සලකා බැලෙන්නේ නහර ශක්‌තිය හා රුධිරගත ගැළපීමයි. දෙදෙනාම එකම නාඩි වීම සුභ නැති බව ජ්‍යොතිශ සෘෂි වරුන් විසින් පෙන්වා දී ඇත. එය කාලීන ලෙඩ රෝගවලට මෙන්ම දරුවන් හා සම්බන්ධ අසංතූලතා වලටද භාජනය විය හැකි බව ජෝතිෂ මතය වේ. රාශි පොරොන්දම සහ රාශි අධිපති පොරොන්දම ශුභ නම් යෝනි පොරොන්දම නොගැළපුණත් එහි ඇති වන අශුභ තත්ත්වය මගහැරේ. එසේම රාශි සහ රඡ්ජු පොරොන්දම් දෙක ගැළපෙන්නේ නම් නාඩි පොරොන්දම අශුභ වුවද එකී දෝශය හීන අසුබතාවය මග හැරේ. ඉහත කරුණු සියල්ල සලකා බැලීමේදී ජීවිතයේ දෙවැනි උපත ලෙස සැලකෙන විවාහයේදී ඇති වන සුබ අසුබ තත්වයත් ගැන කල් තියාම සොයා බැලීම සාර්ථක විවාහයකට මනා පිටිවහලක්‌ වෙයි. කෙසේ නමුත් පොරොන්දම් ගැන සැලකිලිමත් නොවී යහපත් විවාහ ජීවිත ගත කරන අයද අද සමාජයේ ඇත්තේ ඒ ඒ අයගේ පොරොන්දම් පරික්ෂාව සිදු නොකලද නොදැනුවත්වම ඔවුන්ගේ පොරොන්දම් ගැලපීම ගැඹුරින් විග්‍රහ කර බැලීමේදී ඉතා ප්‍රශස්ත මට්ටමකින් පැවතී තිබීමය.

පොරොන්දම් හඳහන්
නැකත් බබාට නමක්


විසි පොරොන්දම සහ ඒවායෙහි තේරුම

නක්ෂත්‍ර (නැකත්) පොරොන්දම (Nakath Porondam). - ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ අරමුණු, අවබෝධය, ආකල්ප, ගතිපැවතුම්, ජීවිතය පිලිබද දැක්ම, අධ්‍යාපනික සහ පුද්ගල සම්බන්ධතා.

ගණ පොරොන්දම. (Gana Porondam). - දේව, මනුෂ්‍ය සහ රාක්ෂ යන ගණ වලින් පෞර්ශත්වය, ත්‍යාගශීලී බව, කරුණාව, දැඩි බව සහ පුද්ගලයන්ගේ අභ්‍යන්තර ගති පැවතුම්.

මහේන්ද්‍ර පොරොන්දම. (Mahendra Porondam). - විවාහයෙන් ලබන දරුවන් නිසා යහපතක් හෝ අයහපතක් අත්වේද සහ ඔවුන්ගේ සෞඛ්‍ය සම්පන්න බව, බුද්ධිමත් බව හා ප්‍රීතිමත්ව වාසය කිරීම ආදී කරුණු.

ස්ත්‍රී දීර්ඝ පොරොන්දම. (Sthree Deerga Porondam). -විවාහ දිවිය සාමදානයෙන් ගෙවේද, නිතර අඩ දබර ඇතිවේද, විවාහයෙන් පසුව එකිනෙකාගේ අභ්‍යන්තර බැඳීම, සුහදතාවය සහ අවංකභාවය.

යෝනි පොරොන්දම. (Yoni Porondam). - ජන්ම පුරුදු නිසා ඇති වන ගැටුම්, ලිංගික තෘප්තිය සහ විවාහ අපේක්ෂක දෙදෙනාගේ අනෙකුත් කායික ගැලපීමද පිළිබද සමාලෝචනය.

රාශි පොරොන්දම. (Rashi Porondam). - විවාහ යෝජිත දෙදෙනාගේ භවාන්ග සිත් වල ගැලපීම පරීක්ෂා කිරීම, අමතර වශයෙන් බාහිර සහ අභ්‍යන්තර ගති ගුණ පරික්ෂාව.

රාශාධිපති පොරොන්දම. (Rasi Adipathi Porondam). - බාහිර සමාජය සමඟ දෙදෙනා විසින් ගොඩනගා ගන්නා සබඳතා, දෙදෙනාගේ සිත් එකතු වී ක්‍රියා කරන ආකාරය යහපත්ද අයහපත්ද යන්න.

වශ්‍ය පොරොන්දම. (Vashya Porondam). - එකිනෙකා අතර ඇතිවන ගැඹුරු ආලය, ජන්මාන්තරගත ආදරය, ආකර්ෂණය සහ එම තත්ත්ව දිගුකාලීනව පවතීද යන්න.

රජ්ජු පොරොන්දම. (Rajju Porondam). - විවාහ ජීවිතයේ භෞතික ශාරීරික බැදීම, දෙදෙනාගේ ශාරීරික අන්ගයන් එකිනෙක ගැලපෙනවාද යන්න සහ එවා අතර සන්වේදනය කුමන ආකාරයෙන් සිදුවේද යන්න.

වේධ පොරොන්දම. (Vedha Porondam). -මනමාල යුවල අතර අන්‍යොන්‍ය සම්බන්දතාවයේ ශක්තිමත් බව, අඩ දබර ඇති වීමට තව දුරටත් ඉහල යා හැකිද යන්න ගැන විමසීම.

වෘක්ෂ පොරොන්දම. (Vruksha Porondam). - දරු ඵල ඇති කිරීමට හෙතු වන ධාතු ශක්තිය පිලිබද බල දුබලකම් මැනීම සහ එම කරුණු මත පදනම්ව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට අවශ්‍යද නැද්ද යන වග.

ආයුෂ පොරොන්දම. (Ayusha Porondam). - යුවතිපතීන්ගේ ආයුෂ සලකා බැලෙන අතර ගණනයයෙන් ප්‍රතිඵල ලෙස ලැබෙන ශේෂයන් මත එකිනෙකා ආදරවන්තයින් ලෙස වැඩි කලක් ජීවත් වේද යන්න.

පක්ෂි පොරොන්දම. (Pakshi Porondam). - විවාහ අපේක්ෂිත ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ මානසික මට්ටම් වල මිතුරු සතුරු බව මෙන්ම බෙදාහදා ගැනීම් පිළිබඳ තොරතුරු.

භූත පොරොන්දම. (Butha Porondam). - පඨවි (ඝණ), ආපෝ (ද්‍රව), තේජෝ (ශක්ති), වායෝ (වායු) සහ ආකාශ (ආකාශ) යනු පන්ච මහා භූතයන්ට අනුව ශරීර දෙකෙහි සංගටක වල යම් ගුණාත්මක ගැලපීමක් පරීක්ෂා කෙරේ.

ගෝත්‍ර පොරොන්දම. (Gothra Porondam). - පිරිමි ගැහැණු වශයෙන් දෙදෙනාගේ උපන් නැකත් සහ ජෝතිශයට අනුව සිය පරම්පරාවන් එකිනෙකා හා මුහුවේද යන්න මූලික වශයෙන් සාකච්ඡා කෙරේ.

වර්ණ පොරොන්දම. (Varna Porondam). -දෙදෙනාගේ පවුල් පසුබිම් වල ගැලපීම මෙමගින් පරීක්ෂා කෙරෙන අතර ජ්‍යෝතිශ්‍යට අනුව කුලයන් පදනම් කර මූලික ගණිතමය විග්‍රහයක් මෙයින් සිදු කෙරේ.

ලිංග පොරොන්දම. (Linga Porondam). - ලිංගික තෘප්තිය හා සමගිය ආදරය ගැන මෙයින් කියැවෙන අතර මෙය යෝනි පොරොන්දම සමගද සම්බන්ධතාවයක් පවතී.

නාඩි පොරොන්දම. (Nadi Porondam). - මෙමගින් දෙදෙනාගේ නාඩි ශක්තිය පිලිබදව පරීක්ෂා කෙරෙන අතර රුධිර ගැළපූම, නහර ශක්තිය, ජාන සම්බන්ධතාවයන් පිළිබදවද සලකා බලයි.

දින පොරොන්දම. (Dina Porondam). - දෙදෙනා උපන් දිනයන් හා දවස පදනම් කර ගනිමින් එදිනෙදා කරන කියන කටයුතු කාරණා වල දියුණුව සහ පැවැත්ම ආදියෙහි ගැලපීම.

ග්‍රහ පොරොන්දම. (Graha Porondam). - ඉරණමේ හෝ කර්මයන්ගේ බලපෑම, ඔවුනොවුන්ගේ සමස්ථ ක්‍රියාකාරකම් වලින් දෙදෙනාට අන්‍යෝන්‍ය ලෙස ප්‍රථිඵල අත්වේද යන්න පරීක්ෂා කෙරේ.

Marriage is a solemn decision taken on behalf of a boy and a girl and also there was the oldest tactic that used to keep each male and female together for the rest of their lives after their decision to live as a family. In india and the rest of the world they follow an ancient method to matching their Astrological birthcharts to see marriage compatibility Kendara Galapima between graha the male and the female. Most peoples ensure that the comparison of this solemn lifelong vruksha the couple to live happily gothra ever after. Matching two Horoscopes, within India considered as Porutham and in Sri Lanka it is known as Porondam Galapima and also it is the closest word can give for marriage compatibility.
nakshatra nakshathra nakath gana mahendra sthree deerga yoni rashi rasi adipathi adipathi vashya rajju vedha wedha weda vruksha ayusha pakshi butha bhutha bootha gothra warna varna linga porondam matching sinhala nadi dina graha Definitely this is one of the earliest feasibility studies known to mankind. These relationships describe the relationship between the two people under consideration. The bond between bride and groom plays a crucial role when the highly enduring relation of marriage takes place. Horoscope matching is a Vedic compatibility analysis of a couple. From uncertainty to finding out the equation of a couple, Horoscope matching (Vivaha Porondam Galapima (Hadahana Galapeema) assures that married life is happy, healthy, and blissful. Our ancestors thought they lived thousands of years before us, clearly understood the influential factors in a long term relationship. And feasibility factors or Porondams (methods and types of Horoscope comparisons) were matched accordingly. As you see the most of these factors are valid even in the present-day society.

When matching two horoscopes it is possible to match either 8, 10, or 20 separate aspects. Out of those aspects, eight are the most important. Those 8 are called "Ashta Kutaya" or "Ata Porondama". It is also possible to expand the 8 aspects to 10 aspects and match those, then such a matching is called "Dasa Porondama" or ten feasibilities. Included aspects are Nakshatra, Gana, Mahendra, Sthree-Dheerga, Yoni, Rashi, Rashyadpathi, Vasya, Rajju and Vedha Porondam. Out of these 10 considerations, at least five must be favorable for the couple to be compatible. Most Sri Lankans' comprehensive tallying is "Visi Porondama" that is when you are tallying all 20 aspects and scrutinizing them to check whether they are matching with each other. Generally, the horoscope of a person can tell a lot of things about that person's life and his character. Usually, it takes years of a close relationship with a person to make a good judgment about him, but if you have his horoscope you can get the same knowledge about that person in a matter of an hour. Therefore the matching of the horoscopes can be considered as vital for a successful marriage. The aspects taken in to account are the following and the first 10 aspects mentioned are the Dasa Porondam.

The method of getting results of "Marriage Compatibility (Kendara galapuma)" called Porondam Matching. It is (Kendara Galapeema. Vivaha Parikshawa. Viwaha Galapeema.) the first step in the planning of the couple before marriage. Porondam is after the study of the birth stars of both the male and the female who are contemplating marriage. The Sinhala Astrological method had initially devised 20 Porondam in Sri Lanka. According to them, there are 27 birth stars (Nakath. Nakshatra.) for each person in an oval configuration which constitutes a zodiac. The zodiac influences the person through the nine planets (Nava Graha).

Match Porondam helps you find a way to your partner and lead a happy and prosperous married life. Along with this method check out other important aspects such as Nadi Dosha. Kuja Bauma Dosha. (Manglik or. Mars Dhosa.), Gana Dosa. Hathe Nakatha. Shani Mangala Yoga. And also Senasuru Erastaka. Rahu 7. Ravi Sikuru Yogaya. Kuja Shukra Dosaya. and much more. Ashtakutaya. Dasa Porondama. or Visi Porondam. (Kendara parikashawa.) are three majorly followed matching systems in Vedic Astrology. It indicates the influence of the stars on marital life and remedial measures needed to be taken in case of any inauspicious yogas just to ensure a happy and healthy married life.

Matchmaking has now assumed a greater significance with the changing socio-economic conditions and radical modifications in the status and role of women in family life. Besides comparing the educational, cultural, and professional backgrounds, the prospective bride / groom. And their parents are also interested in assuring whether their married life will be happy, harmonious, and fruitful too. You can match Horoscope now using our above mentioned online Love Testing or marriage calculator services.

Tags - purahada lk විවාහ dosha dosa dosaya බැලීම කේන්දර විවාහය පරික්ෂාව හදහන් බැලීම. purahada.lk kendaraya galapima purahanda hadahana balima baleema. galapeema viwaha seehum seehuma sihum sihuma vivaha wiwaha bride groom. male female girl boy dasa porondama ata කුජ භෞම විශ්ලේෂණය අගහරු දෝශ. කඩ හංදි මාරකය කසාදය කසාද දෝෂය පාපාංශ ගණනය විෂ කන්‍යා දෝශය. මාරක දෝෂ නශාංෂක දෝෂය විවාහයේදී 20 10 8 2021 2022 2023 sinhala. නැකැත් ගණ මහේන්ද්‍ර ස්‌ත්‍රී දිර්ඝ යෝනි රාශි ලග්න චන්ද්‍ර රාෂි අධිපති රඡ්ජු වශ්‍ය වේධ වෘක්‌ෂ ආයුෂ පඤ්ච පක්‌ෂි භූත ගෝත්‍ර වර්ණ ලිංග දින නාඩි ග්‍රහ රාශිය පංච ජෝතිශ විශ දශා ශේෂය නරක දෂා මංගල සේවය ජ්‍යොතිෂ සේවා. ජ්‍යොතිෂය astology astrological astroever com ever ජෝතිෂය. nakath gana mahendra sthree deerga yoni rashi rasi adipathi adipathi vashya rajju vedha wedha weda vruksha ayusha pakshi butha bhutha bootha warna varna linga nadi dina මූලික පොරොන්දම්

Tags - free online marriage matchmaking service for marriage in Sinhala Sri Lanka Viwaha kendara Matching Software free downloadHadahana Galapeema, Kendaraya balima horoscope matching, horoscope matching sinhala, online horoscope matching. horoscope matching free, free horoscope matching, mypartner.lk horoscope matching. horoscope matching sri lanka, horoscope matching sinhala. software free download. free online horoscope matching for marriage, horoscope matching in sinhala. online horoscope matching sri lanka, free horoscope matching sinhala. online horoscope matching sinhala, horoscope matching software. free download in sinhala. horoscope matching online. horoscope matching by date of birth, horoscope matching free sinhala. sinhala horoscope matching, free horoscope. matching sri lanka, sri lanka horoscope matching, purahada.lk. horoscope matching in sri lanka, my partner horoscope matching. free horoscope matching sri lanka. software, horoscope matching app. horoscope matching sinhala free, free horoscope matching for marriage south east indian. horoscope matching for marriage. free online horoscope matching, horoscope matching online free. purahada porondam, sri lankan horoscope matching. online horoscope matching sri lanka free, horoscope matching services, horoscope matching software. horoscope matching free online, free horoscope matching in sri lanka. free horoscope matching online sri lanka, astrology horoscope matching. purahada lk, horoscope matching online sri lanka, online free horoscope matching. horoscope matching sri lanka free, astroever horoscope matching. horoscope matching sinhala online, free online horoscope matching for marriage sri lanka, horoscope matching software free download. purahada.lk porondam, porondam matching, porondam galapima, online porondam. porondam matching online, porondam match, porondam matching software free download. porondam matching free, porondam online, porondam matching in sinhala, porondam 20 theruma, porondam matching sinhala online. porondam 20 theruma sinhala, 20 porondam matching free. porondam app, porondam balima, porondam 20, visi porondam, online porondam matching. porondam software, porondam galapima sinhala, porondam gelapima, porondam matching sinhala free, 20 porondam matching. porondam lk. nakath porondam, porondam matching online free. porondam matching online free sri lanka. matching porondam, sinhala porondam galapima online. 20 porondam sinhala, porondam sinhala. porondam software free download, porondam matching sri lanka, porondam galapeema, sinhala porondam. 8 porondam, porondam lk, porondam gelapeema, porondam 20 sinhala. purahada, sinhala porondam matching. porondam details. 20 porondam matching free sinhala, linga porondam, 8 porondam matching, online porondam sinhala, graha porondam, porondam sri lanka, 20 porondam meaning. kaputa.lk porondam, online porondam matching sinhala, porondam match free. porondam belima. porondam meaning, porondam matching free online. porondam in sinhala, porondam matching software, porondam matching online free sinhala, kendara matching, online kendara matching, kendara galapima. kendara galapeema, hadahan galapeema, hadahan galapima. hadahan galapeema sinhala. hadahan gelapima, hadahan matching 8 10 20 2021 2022 2023 2024 2025. yoni porondam matching sinhala. gana porondam matching sinhala. nakath porondam matching sinhala. vruksha porondam matching sinhala. nadi porondam matching sinhala. graha porondam matching sinhala.

Tags - dasa porondama, ata porondama, visi porondam parikshawac purahada විවාහ dosha dosa dosaya බැලීම කේන්දර විවාහය පරික්ෂාව හදහන් බැලීම. purahada.lk kendaraya galapima purahanda hadahanac balima baleema galapeema viwaha seehum seehuma sihum sihuma vivaha wiwaha. bride groom male female girl boy dasa porondama atac Porondam Matching Horoscope Kendaraya galapima Hadahana galapeema online free sinhala sri lanka කුජ භෞම විශ්ලේෂණය අගහරු දෝශ කඩ හංදි මාරකය කසාදය කසාද දෝෂය පාපාංශ ගණනය විෂ කන්‍යා දෝශය මාරක දෝෂ. නශාංෂක දෝෂය විවාහයේදී 20 10 8 2021 2022 2023 2024 2025c නැකැත් ගණ මහේන්ද්‍ර ස්‌ත්‍රී දිර්ඝ යෝනි රාශි ලග්න චන්ද්‍ර රාෂි අධිපති රඡ්ජු වශ්‍ය වේධ වෘක්‌ෂ ආයුෂ පඤ්ච පක්‌ෂි. භූත ගෝත්‍ර වර්ණ ලිංග දින නාඩි සහ ග්‍රහ රාශිය රාසි පංච ජෝතිෂය ජෝතිශ විශ දශා ශේෂය නරකc දෂා මංගල සේවය සේවා ජ්‍යොතිෂ ජ්‍යොතිෂය astology astrological astroever.com astro ever com. nakshatra. nakshathra nakath. gana mahendra. sthree deerga yoni rashi. rasi adipathi adipathi vashya rajju vedha wedha weda graha ayusha pakshi. butha bhutha bootha gothra warna varna linga nadi dina. පොරොන්දම් ගැලපීම බැලීම පරික්ෂාව Sri Lanka. kendara online. free galapeema sinhala. meaning purahanda. hadahana parikshawa. nakshatra nakshathra. nakath gana mahendra. sthree deerga. yoni rashi rasi adipathi. adipathi vashya. rajju vedha wedha weda. vruksha ayusha. pakshi butha bhutha. bootha gothra. warna varna linga nadi. dina graha vadagath porondam. main porondam. වැදගත් පොරොන්දම්. ප්‍රධාන පොරොන්දම්. Best online astrology service in sri lanka. You can easily get your 20 Porondam Result quickly in Sinhala. According to the Result of the Horoscope Match or Porondam Galapima. with our Astrology Service/Online Horoscope Compatibility Checker. You can quickly decide the compatibility of a couple. in a way that is trusted by thousands of sinhala and tamil people in Sri Lanka. And it's a wise way to determine the couple's matching compatibility before starting a new affair.Or if you are in a relationship you can use to enhance your relationship accordingly and use this as a guideline. We are not only check Porondam Compatibility we also check Vivaha Dosha (mangala dosha). Kuja Dosha, Papansha Dosha, Visha kanya dosha. kadahandi maraka doshaya, nashanshaka dosha, shani mangal dosha. and more other essential checkings that are affect to your marriage life. we offer you full marriage compatibility matching kuja shani mangala senasuru rahu ketu apala kethu dhosha dosha doshaya dosaya ravi sikuru රවි සිකුරු වැදගත් ප්‍රධාන මූලික දෝශ කුජ දෝශය සෙනසුරු අපල ශනි මංගල විවාහ දෝෂ ශාන්තිකර්ම වලට පිලියම්. අපගේ අංග සම්පූර්ණ පිටු 4 කින් යුත් පොරොන්දම් පරීක්ෂාව අද ලාංකික වැඩිහිටියන් අතර සේම තරුණ පරම්පරාව අතරද ඉමහත් ජනප්‍රිය තාවයට පත් වී ඇත. විසි පොරොන්දම් පරීක්ෂාව, අට පොරොන්දම් පරීක්ෂාව, සුදර්ශන චක්‍ර පරීක්ෂාව, දෙදෙනාගේ මහා දශා ගෙවීමග පාපංශ ගණනය හා විශේෂ විවාහ දෝෂ පරීක්ෂාවග අඟහරු දෝෂ, ශනි මංගල දෝෂය, විෂ කන්‍යා යෝගය, මාරක දෝෂ. නාශාංශක දෝෂ. සියලු දෝෂ භංග ක්‍රම ඇතුලත්ව එය අංග සම්පූර්ණව හා ඔබට එය පහසුවෙන් ලබාගත හැක. ඔබට අනෙකුත් සියලුම ජොතිෂ්‍ය කටයුතුද දැන් අපගෙන් ලබාගත හැක. Not only that with Our Astrology Services we are the most accurate. trusted online other astrology service provider. since 2008 in Sri Lanka. We are offering you all astrology services (Manual by an astrologer or Online). including our free online program. Using Our Online program you can get 20 Porondam Report Quickly. You just need add your birth time, birth place & your partner's. details to generate the compatibility of two horoscopes instantly. But We Recommend you to get the "Full Prondam Report Paid Serivice to get the most Advance and more Accurate Result. linga porondam matching sinhala. linga porondam matching sinhala sri lanka. yoni porondam matching sinhala. gana porondam matching sinhala. nakath porondam matching sinhala. vruksha porondam matching sinhala. nadi porondam matching sinhala. graha porondam matching sinhala.

By clicking any above buttons you are agreeing to our terms of use and privacy policy including use of cookies and receive newsletters, account updates and offers sent by porondam.lk