පොරොන්දම් ගැලපීම විවාහ පරික්ෂාව බැලීම porondam galapima balima. linga porondam galapima kendaraya galapima. purahanda lk hadahana balima baleema. galapeema. viwaha seehum seehuma. sihum sihuma vivaha wiwaha bride. groom male. female girl boy dasa porondama ata. කුජ භෞම විශ්ලේෂණය. අගහරු දෝශ. කඩ හංදි මාරකය කසාදය කසාද. දෝෂය පාපාංශ ගණනය විෂ කන්‍යා දෝශය මාරක දෝෂ නශාංෂක විවාහයේදී. 20 10 8 7 2021 2022 2023 2024 2025. නැකැත්. ගණ. මහේන්ද්‍ර. ස්ත්‍රී දිර්ඝ. යෝනි. රාශි. ලග්න. චන්ද්‍ර. රඡ්ජු වශ්‍ය වේධ වෘක්ෂ ආයුෂ. පඤ්ච පක්ෂි භූත ගෝත්‍ර වර්ණ ලිංග පඨවි. nakath porondam matching sinhala. nakath porondama. gana porondam matching. gana porondama. mahendra porondam galapima. mahendra porondama parikshawa. yoni porondam matching sinhala. rasi adipathi adipathi vashya rajju vedha wedha weda vruksha porondam. vruksha porondam parikshawa. ayusha pakshi butha bhutha bootha warna. linga porondam matching. linga porondam galapima. nadi dina. sthree deerga rashi varna මූලික පොරොන්දම් මොනවාද මොනවද. linga porondam. linga porondam matching sinhala. yoni porondam matching sinhala. gana porondam matching sinhala. nakath porondam matching sinhala. vruksha porondam matching sinhala. nadi porondam matching sinhala. graha porondam matching sinhala. dosha dosa dosaya. කේන්දර විවාහය හදහන්
ප්‍රීමියම් පොරොන්දම් පරික්ෂාවනක්ෂත්ර (නැකත්) පොරොන්දම (Nakath Porondam). - ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ අරමුණු, අවබෝධය, ආකල්ප, ගතිපැවතුම්, ජීවිතය පිලිබද දැක්ම, අධ්‍යාපනික සහ පුද්ගල සම්බන්ධතා.
ගණ පොරොන්දම. (Gana Porondam). - දේව, මනුෂ්‍ය සහ රාක්ෂ යන ගණ වලින් පෞර්ශත්වය, ත්‍යාගශීලී බව, කරුණාව, දැඩි බව සහ පුද්ගලයන්ගේ අභ්‍යන්තර ගති පැවතුම්.
මහේන්ද්‍ර පොරොන්දම. (Mahendra Porondam). - විවාහයෙන් ලබන දරුවන් නිසා යහපතක් හෝ අයහපතක් අත්වේද සහ ඔවුන්ගේ සෞඛ්‍ය සම්පන්න බව, බුද්ධිමත් බව හා ප්‍රීතිමත්ව වාසය කිරීම ආදී කරුණු.
ස්ත්‍රී දීර්ඝ පොරොන්දම. (Sthree Deerga Porondam). -විවාහ දිවිය සාමදානයෙන් ගෙවේද, නිතර අඩ දබර ඇතිවේද, විවාහයෙන් පසුව එකිනෙකාගේ අභ්‍යන්තර බැඳීම, සුහදතාවය සහ අවංකභාවය.
යෝනි පොරොන්දම. (Yoni Porondam). - ජන්ම පුරුදු නිසා ඇති වන ගැටුම්, ලිංගික තෘප්තිය සහ විවාහ අපේක්ෂක දෙදෙනාගේ අනෙකුත් කායික ගැලපීමද පිළිබද සමාලෝචනය.
රාශි පොරොන්දම. (Rashi Porondam). - විවාහ යෝජිත දෙදෙනාගේ භවාන්ග සිත් වල ගැලපීම පරීක්ෂා කිරීම, අමතර වශයෙන් බාහිර සහ අභ්‍යන්තර ගති ගුණ පරික්ෂාව.
රාශාධිපති පොරොන්දම. (Rasi Adipathi Porondam). - බාහිර සමාජය සමඟ දෙදෙනා විසින් ගොඩනගා ගන්නා සබඳතා, දෙදෙනාගේ සිත් එකතු වී ක්‍රියා කරන ආකාරය යහපත්ද අයහපත්ද යන්න.
වශ්‍ය පොරොන්දම. (Vashya Porondam). - එකිනෙකා අතර ඇතිවන ගැඹුරු ආලය, ජන්මාන්තරගත ආදරය, ආකර්ෂණය සහ එම තත්ත්ව දිගුකාලීනව පවතීද යන්න.
රජ්ජු පොරොන්දම. (Rajju Porondam). - විවාහ ජීවිතයේ භෞතික ශාරීරික බැදීම, දෙදෙනාගේ ශාරීරික අන්ගයන් එකිනෙක ගැලපෙනවාද යන්න සහ එවා අතර සන්වේදනය කුමන ආකාරයෙන් සිදුවේද යන්න.
වේධ පොරොන්දම. (Vedha Porondam). -මනමාල යුවල අතර අන්‍යොන්‍ය සම්බන්දතාවයේ ශක්තිමත් බව, අඩ දබර ඇති වීමට තව දුරටත් ඉහල යා හැකිද යන්න ගැන විමසීම.
වෘක්ෂ පොරොන්දම. (Vruksha Porondam). - දරු ඵල ඇති කිරීමට හෙතු වන ධාතු ශක්තිය පිලිබද බල දුබලකම් මැනීම සහ එම කරුණු මත පදනම්ව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට අවශ්‍යද නැද්ද යන වග.
ආයුෂ පොරොන්දම. (Ayusha Porondam). - යුවතිපතීන්ගේ ආයුෂ සලකා බැලෙන අතර ගණනයයෙන් ප්‍රතිඵල ලෙස ලැබෙන ශේෂයන් මත එකිනෙකා ආදරවන්තයින් ලෙස වැඩි කලක් ජීවත් වේද යන්න.
පක්ෂි පොරොන්දම. (Pakshi Porondam). - විවාහ අපේක්ෂිත ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ මානසික මට්ටම් වල මිතුරු සතුරු බව මෙන්ම බෙදාහදා ගැනීම් පිළිබඳ තොරතුරු.
භූත පොරොන්දම. (Butha Porondam). - පඨවි (ඝණ), ආපෝ (ද්‍රව), තේජෝ (ශක්ති), වායෝ (වායු) සහ ආකාශ (ආකාශ) යනු පන්ච මහා භූතයන්ට අනුව ශරීර දෙකෙහි සංගටක වල යම් ගුණාත්මක ගැලපීමක් පරීක්ෂා කෙරේ.
ගෝත්‍ර පොරොන්දම. (Gothra Porondam). - පිරිමි ගැහැණු වශයෙන් දෙදෙනාගේ උපන් නැකත් සහ ජෝතිශයට අනුව සිය පරම්පරාවන් එකිනෙකා හා මුහුවේද යන්න මූලික වශයෙන් සාකච්ඡා කෙරේ.
වර්ණ පොරොන්දම. (Varna Porondam). -දෙදෙනාගේ පවුල් පසුබිම් වල ගැලපීම මෙමගින් පරීක්ෂා කෙරෙන අතර ජ්‍යෝතිශ්‍යට අනුව කුලයන් පදනම් කර මූලික ගණිතමය විග්‍රහයක් මෙයින් සිදු කෙරේ.
ලිංග පොරොන්දම. (Linga Porondam). - ලිංගික තෘප්තිය හා සමගිය ආදරය ගැන මෙයින් කියැවෙන අතර මෙය යෝනි පොරොන්දම සමගද සම්බන්ධතාවයක් පවතී.
නාඩි පොරොන්දම. (Nadi Porondam). - මෙමගින් දෙදෙනාගේ නාඩි ශක්තිය පිලිබදව පරීක්ෂා කෙරෙන අතර රුධිර ගැළපූම, නහර ශක්තිය, ජාන සම්බන්ධතාවයන් පිළිබදවද සලකා බලයි.
දින පොරොන්දම. (Dina Porondam). - දෙදෙනා උපන් දිනයන් හා දවස පදනම් කර ගනිමින් එදිනෙදා කරන කියන කටයුතු කාරණා වල දියුණුව සහ පැවැත්ම ආදියෙහි ගැලපීම.
ග්‍රහ පොරොන්දම. (Graha Porondam). - ඉරණමේ හෝ කර්මයන්ගේ බලපෑම, ඔවුනොවුන්ගේ සමස්ථ ක්‍රියාකාරකම් වලින් දෙදෙනාට අන්‍යෝන්‍ය ලෙස ප්‍රථිඵල අත්වේද යන්න පරීක්ෂා කෙරේ.
The method of getting results of "Marriage Compatibility (Kendara galapuma)" called Porondam Matching. It is (Kendara Galapeema. Vivaha Parikshawa. Viwaha Galapeema.) the first step in the planning of the couple before marriage. Porondam is after the study of the birth stars of both the male and the female who are contemplating marriage. The Sinhala Astrological method had initially devised 20 Porondam in Sri Lanka. According to them, there are 27 birth stars (Nakath. Nakshatra.) for each person in an oval configuration which constitutes a zodiac. The zodiac influences the person through the nine planets (Nava Graha).
Match Porondam helps you find a way to your partner and lead a happy and prosperous married life. Along with this method check out other important aspects such as Nadi Dosha. Kuja Bauma Dosha. (Manglik or. Mars Dhosa.), Gana Dosa. Hathe Nakatha. Shani Mangala Yoga. And also Senasuru Erastaka. Rahu 7. Ravi Sikuru Yogaya. Kuja Shukra Dosaya. and much more. Ashtakutaya. Dasa Porondama. or Visi Porondam. (Kendara parikashawa.) are three majorly followed matching systems in Vedic Astrology. It indicates the influence of the stars on marital life and remedial measures needed to be taken in case of any inauspicious yogas just to ensure a happy and healthy married life.